ඔය වගේම seen එකක් මටත් උනා බන් අපි o/l කරලා result බලන්න ගියා communication එකකට එතකොට එච්චර internet නෑ හැමතැනම...අපි කොල්ලෝ සෙට් එක සාමාන්‍ය විදියට හැම එකාම paas වෙලා තිබුනා...මාර සතුටින් හිටියේ අපි...ඒ අතරේ කෙල්ලෙකුයි අම්මෙකුයි අව result බලන්න ඒ කෙල්ල බලපුවාම A9 B1 අපි උඩ ගියා...මෙන්න ඒ පාර කෙල්ල අඩනවා ඒකිගේ අම්මා ඒකිට බනිනවා 1 කට A ගන්න බැරි උනා කියලා...![]()

