Troll Comics Mega Thread

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    zuf6fp.png



    එහෙම කියන ඒක වැරදියි නේද මචං ඌ ගහපු කාලෙදිනං අපේ උන් උඩ පැනගෙන කෑ ගැහුවා
    වරදිනකොට බනිනවා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    True that !

    අඩෝ උඹ මේ බජාර් එකේ ලේඩි ගාගා අක්කට විහිලු කරන්න එපා හරිය :frown:

    කොච්චර ලස්සනට හිටපු එකියෙක්ද දැන් චූ විදිහට ඉන්නෙ ?


    :lol::lol::lol:

    එහෙම කියන ඒක වැරදියි නේද මචං ඌ ගහපු කාලෙදිනං අපේ උන් උඩ පැනගෙන කෑ ගැහුවා
    වරදිනකොට බනිනවා

    කී පාරක් වැරදුනා කියලද උඹ හිතන්නෙ ? 1,2 ? මචං මූ වල්ඩ්කප් එකටත් කලින් කාලෙ ඉඳනෙක දිගටම වගේ ෆේල් වෙච්ච ප්ලේයර් කෙනෙක්.
     
    Status
    Not open for further replies.