2016 අවුරුද්ද එළකිරි යාලුවෝ ඔක්කටම සුබම සුබ අවුරුද්දක් වේවා!!! :) එළකිරි යාළුවන්ට හින්දි වීඩියෝ සිංදු සෙට් එකක් දෙන්නයි හදන්නේ Full HD Quality තියනවා හැබැයි size එකනම් ටිකක් ලොකුයි... මුලින්ම krrish_2006 සිංදු ටික තම දෙන්නේ krrish_2006...