True Story

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
දවසක් මට කොටී ගනාක් (හිතාගන්න බැරි මුදල් කන්දරාවක්) දිලා ෆූඩ් සිටියෙන් බඩු ගන්න කීව්වා මට දවස් දෙකක් දුන්නා හිතේ හැටියට බඩූ ගන්න , ඉතින් මම ගොඩක් බඩූ ගත්තා බිල ගෙවන්නත් කලින් කකා කාලේ ගත කරා මට දවස් 1කා මාරක් යද්දි තේරූනා මට තව තියෙන්නේ දවස් බාගයක් කියලා මම කල්පනා කරා දවස් බාය ඉවර වූණාග ගත්ත බඩූවක් හරි හැටියට නැහැ මගේ ගාව, සල්ලි නිකන් ඉතුරුවෙනවා, මම අර දවස් බායයේ කල් පනා කරේ මේ ෆුඩ් සීටිය අයිති කර ගන්නේ කොහොමද කියලා , මම මෙක කොහොම හරි අයිති කර ගන්න වැයම් දරනවා

මම
පර්සී මහෙන්ද්‍ර වෙමි