Truecaller පාවිච්චි කරන අය එන්න

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා Truecaller ඇප් එක පාවිච්චි කරනවනෙ මචන් ගොඩක් අය.

    මේකෙ premium එක ගෙවල ගත්ත අය ඉනනවද?

    අපේ නම්බර් එක සර්ච් කරල බලපු අය වගේ ම නමින් සර්ච් කරල නම්බර් හොයාගන්න පුලුවන් නේද

    පාවිච්චි කරන අය විස්තර කියන්න බලන්නView attachment 100763

    Iam using premium more than 2 yrs . ඔක්කොම බලන්න පුලුවන් සහෝ. නම නුම්බර් එක ඔක්කොම අපිට බලන්න පුලුවන්
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    Ithin built-in enawane call recorder eka.
    ඒක හැම වර්ශන් එකටම එන්නෙ නෑනේද? මගෙ තියෙන්නෙ A2 lite එකක් ඒක androidone ආවෙ.. එකෙ අප්ඩේට් එකෙන් පස්සෙනම් අවා රෙකෝඩිං එත් එක ඔන් කරන්න පුලුවන් කෝල් ආන්ස්වර් කලාට පස්සෙ. ඒත් එක ඔන් කරනකොට කියනව "this call is being recorded "කියල . ඒක අනික් පැත්තෙ කෙනාට ඇහෙනව.. :no: :no: :no:
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Gold එක 12900.00 ක් 80% disconnect තිබුනා රු2,580.00 මම ඩයලොග සිම් එකෙන් පේමන්ට් එක දාලා Subscription කලා. තවම සල්ලි කැපුනේ නැහැ. සැප්තැම්බර් 18 ඇක්ටිව් කලේ.නොවැම්බර් 23 තමා චාජ් වෙන්නේ.
     

    Attachments

    • Screenshot_20201106_105357.jpg
      Screenshot_20201106_105357.jpg
      176.5 KB · Views: 69
    • Screenshot_20201106_105506.jpg
      Screenshot_20201106_105506.jpg
      262.4 KB · Views: 72

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    :unsure: ඒ කොහොමද.....?? මේ ෆුල් අවුලෙන් ඉන්නේ නෝට් 8 එකට අප්ඩේට් එක නැතුව......!!
    S8 eketh in-built call recording feature eka thiyenawa :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක හැම වර්ශන් එකටම එන්නෙ නෑනේද? මගෙ තියෙන්නෙ A2 lite එකක් ඒක androidone ආවෙ.. එකෙ අප්ඩේට් එකෙන් පස්සෙනම් අවා රෙකෝඩිං එත් එක ඔන් කරන්න පුලුවන් කෝල් ආන්ස්වර් කලාට පස්සෙ. ඒත් එක ඔන් කරනකොට කියනව "this call is being recorded "කියල . ඒක අනික් පැත්තෙ කෙනාට ඇහෙනව.. :no: :no: :no:
    Miui global 11 එකට එනවා. එහෙම කිසිම notification එකක් නං යන්නේ නැහැ එලකිරි වගේ record වෙනවා. Automatically record වෙන්න හදන්නත් පුළුවන් cloud එකටයි ඒවා upload වෙන්න හදන්නත් පුළුවන්. Inbuilt තියෙන්නේ