truecaller.com අනුන්ගේ කුණු

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    truecaller.com අනුන්ගේ කුණු

    මොන මෝඩ $$@@$ බන් ඉන්නේ. මුන්ට මෙච්චර මොලේ නැද්ද,,,,
    යකෝ මෙන්න කිව්වා, කව්රුත් අනුන්ගේ නම්බර්ස් හොයන්න කියල මගුලේ
    truecaller එකේ sign wenna එපා යකෝ. sign වෙනවා නම් අලුතෙන් හදපු gmail එකකින් sign වෙයල්ලා.

    හැමෝම දන්නවා ඇතිනේ smart phone පාවිච්චි කරන කට්ටිය තමන්ගේ contacts google account එකට save වෙනවා කියල.
    උබල අනුන්ගේ ජරාව හොයන්න truecaller එකට ගිය ගමන් උන් ඉස්සල්ලම කරන්නේ උබේ gmail එකේ තියන contacts ටික sync කර ගන්නවා උන්ගේ database එකට.

    අහ්හ් හැබැයි මෙහෙම එකකුත් තියනව කට හරි dumiyak උනත් සෙට් කරන්න පුළුවන් බොරු නමක් save කරල හිතා මතාම account eka sync කරලා.

    ඔන්න දැන්වත් කරන වැඩේ හරියට කරපල්ලා///
    අපි ගියා
     
    • Like
    Reactions: other guy

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕක තමයි ඇත්ත... අනුන්ගෙ නම්බර්ස් හොයන්න ගිහින් තමන්ගෙ නම්බර්ස් උන්ට දෙනව:rofl:



     
    • Like
    Reactions: VirajRK

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඕක තමයි ඇත්ත... අනුන්ගෙ නම්බර්ස් හොයන්න ගිහින් තමන්ගෙ නම්බර්ස් උන්ට දෙනව:rofl:




    ඔව් රෙද්ද වැඩේ කියන්නේ උන් දෙන්නේ උන්ගේ නම්බර් එක විතරක් නෙමේනේ. හත් මුතු පරම්පරාවේම ඒවා දෙනවනේ....

    :angry::angry::angry::angry:
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    එහෙම Sync කරගන්න Google එකෙක් Rights දෙනවද?

    අපේ උන්ගේ ජන්ම ගතියනේ ඉතින් ඕන මගුලක් කියවන්නේ නැතුව accept කරනවනේ..
    truecaller එකේ google account එකෙන් sign වෙද්දී අයිතිකරයම rights දෙනවා බන් තියන හැම රෙද්දම sync කරන්න
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :yes:

    Google permission දෙද්දී පෙන්නනවා.. අපේ එවුන් කොහේද ඕක බලන්නේ.. :rofl:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපේ උන්ගේ ජන්ම ගතියනේ ඉතින් ඕන මගුලක් කියවන්නේ නැතුව accept කරනවනේ..
    truecaller එකේ google account එකෙන් sign වෙද්දී අයිතිකරයම rights දෙනවා බන් තියන හැම රෙද්දම sync කරන්න

    හුකා :baffled:
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    :yes:

    Google permission දෙද්දී පෙන්නනවා.. අපේ එවුන් කොහේද ඕක බලන්නේ.. :rofl:

    හුකා :baffled:

    ICdij4i.png


    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    kiwwata wadak na ban inna gon harak tika oka dagena hena ad daanawa
    සිරාවටම

    Xbit කියලා සේව් කරන් ඉදලා.. :P

    මගේ එක අපේ ගොන් හරහෙක් save කරන ඉදල තියන හැටි දැක්කම ගෑනි හදපු පරිප්පුවක් කාල මැරෙන්න හිතෙනවා ඕයි

    Nikan denavanam manna parak hari kamak na gannava ape aya :D
    අයෙ මොකට කියනවද

    මදෑයි කොලා