Trump තාප්පෙ බඳියිද ?

Trump තාප්පෙ බඳියිද ?

  • [size=4]බඳින එකක් නෑ :no: :no:[/size]

    Votes: 38 27.7%
  • [size=4]බඳියි :yes: :yes:[/size]

    Votes: 99 72.3%

  • Total voters
    137

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Trump තාප්පෙ බඳියිද ?

ඇමරිකාවෙ අනික් අය තාප්පෙ බඳින්න දෙන එකක් නැද්ද ? :oo: :oo:
මෙක්සිකෝවෙ ජනාධිපති කියලලු නේ අපි උමගක් හාරනව කියල ? එතකොට තාප්පෙ පොලොව යටත් බඳින්න වෙයිනෙ ? :oo: :oo:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
a1d42nb_460s.jpg
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඔහොම කිව්වට චීනෙන් ණයක් අරගෙන සිරියාවට ආධාර කරන්නත් ඉඩ තියෙනවා. දේශපාලකයින් ගැන නම් විශ්වාස නෑ.

    ට්‍රම්ප්පච්චි කියපු දේ කරන්නත් ඉඩ තියෙනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇයි බන් ඌ ලගදි කිව්වා නේද මෙක්සිකෝවෙන් ගෙන්වන බාන්ඩ වලින් 20% බදු ගහලා ඒ සල්ලි තාප්පේ බදින්න යොදවනවා කියලා?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    yep he will definitely build it
    executive order has already been given
    once the federal reserve release money he will commence construction
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    RIP mexico
    Finally a good decision by a a leader with a spine

    ඒක කොහොමද බං good decision එකක් වෙන්නෙ නිකං වියදම විතරයි :sorry: :sorry:
    තාප්පෙ නැතුව දාල තියෙන ආරක්ශාව තාප්පෙ බැන්දට පස්සෙත් දාන්න ඕනෙ කොහොම තිබ්බත් එකයි :sorry: :sorry:
    පනින උන් අගේට ඉණිමං තියල පනියි :sorry: :sorry:
    මහ මෝඩ තීරණයක් :( :(
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඒක කොහොමද බං good decision එකක් වෙන්නෙ නිකං වියදම විතරයි :sorry: :sorry:
    තාප්පෙ නැතුව දාල තියෙන ආරක්ශාව තාප්පෙ බැන්දට පස්සෙත් දාන්න ඕනෙ කොහොම තිබ්බත් එකයි :sorry: :sorry:
    පනින උන් අගේට ඉණිමං තියල පනියි :sorry: :sorry:
    මහ මෝඩ තීරණයක් :( :(

    Ubata maha gon ideas neh bn tiyenne. Danata samahara than wala border ekak aththema naa. E wenuwata barbed wire dala hadanne. It may not be a brick wall like in your home to jump with a ladder. Ever heard of berlin wall?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ubata maha gon ideas neh bn tiyenne. Danata samahara than wala border ekak aththema naa. E wenuwata barbed wire dala hadanne. It may not be a brick wall like in your home to jump with a ladder. Ever heard of berlin wall?

    ඉතිං බං බර්ලින් තාප්පෙ බැඳල හමුදාව දැම්මනෙ මේකටත් වෙන්නෙ ඒක වියදම විතරයි බලපංකො ඕක අසාර්ථක වෙනව :sorry: :sorry: