Trump තාප්පෙ බඳියිද ?
ඇමරිකාවෙ අනික් අය තාප්පෙ බඳින්න දෙන එකක් නැද්ද ?

මෙක්සිකෝවෙ ජනාධිපති කියලලු නේ අපි උමගක් හාරනව කියල ? එතකොට තාප්පෙ පොලොව යටත් බඳින්න වෙයිනෙ ?