මම එලකිරියට අවෙ 2000 විතර එත් පොස්ට් එකක්වත් දම්මෙ නැ. comnt විතරෛ .එත් වැඩ වැඩි වීමත් එක්ක මට එලකිරිය මග හැරුනා ....ඉතින් ආපහු එනකොට profile pass word name අමතකෛ. අලුත්ම එකක් හදාගෙන අවා..... activ member කෙනෙක් වෙන්න හිතුව.......එත් පොස්ට් දාගන්න බැරුව ඉන්න වෙලවෙදී .. pm එකකින් මට පොස්ට් දාන්න කියිල දුන්නෙ
tshirtZ සහොදරයා...මම හිතුව මෙ පොස්ට් එක ඒ සහොඩරකම වෙනුවෙන් වෙන් කරන්න.








mekatanam sehenna ridei ithin paw ban


