TTI කරපු අය කවුද ඉන්නේ
මචන්ලා උඹලා TTI කවුද කරලා තියෙන්නේ,මට පොඩ්ඩක් ඒ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද,මේකෙන් පුලුවන්ද බන් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පොඩ්ඩක් මට උදවු කරනවද