TTI කරපු අය කවුද ඉන්නේ

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    TTI කරපු අය කවුද ඉන්නේ

    මචන්ලා උඹලා TTI කවුද කරලා තියෙන්නේ,මට පොඩ්ඩක් ඒ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද,මේකෙන් පුලුවන්ද බන් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පොඩ්ඩක් මට උදවු කරනවද:no:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    bump
    wadiya danna, Karapu ewunta job nam thiyanawa
    4yrs ne eken 2yrs da koheda trainee :)