TurnKey කොල්ලුපිටිය ?

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    nibm ekata industry eke thiyena place eka gena uba dannawada man danne ne
    hebei nibm kiwwama godakma job wala piligannawa wagema onama kenek dannawa


    NIBM එකේ IT නං ප*ක වැඩක් නෑ ! private section එකේ නං කිසිම පිලිගැනීමක් නෑ. මං කියන්නේ IT හරිද ? Management / HRM නං හොදට කරනවා.. English / IT නං තනිකර බොරුවක් අපරාදේ සල්ලි..යන්න නං එපා එකෙක්වත්..goverment job වල නං NIBM ඕනි මගුලක් පිලිගන්නවා, :frown:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Hondai , But Insuatrial Training Kiyanne " Industrial Training " nemei , Class ekedi karana Practical Walata thamai Oya Industrial Training kiyanne ..

    Linux teach karana sir nam Hondai , Knowledge eka tiyenawa But sarai :P ...

    Linux walata international accepted certificate ekak Onenam " OpenED " Or " Pace Institute " eke RedHat Certified Courses exam tika karanna .

    RedHat Certified System Administrator >>

    Module 1 = Course Fee : 26000
    Module 2 = Course Fee : 26000
    Exam Fee = 26000

    RedHat Certified Engineer >>

    Course Fee = 28000
    Exam Fee = 26000

    විස්තර වලට ස්තූති බං. මං windows server කරන්න කියලා බැලුවේ. linux වලට හුරුවක් නෑ බං. පුරුදුත් නෑ :dull: කොහොමහරි පොට් එක එල. නියමෙට practical කලා උන්..
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මමත් class යනවා. තැන හොදයි පොඩි class නිසා හොදට දන්නැති දේවල් අහගන්න පුළුවන්. Full Patricia තමා කරන්නේ tut print කරලත් දෙනවා.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මමත් class යනවා. තැන හොදයි පොඩි class නිසා හොදට දන්නැති දේවල් අහගන්න පුළුවන්. Full Patricia තමා කරන්නේ tut print කරලත් දෙනවා.

    අඩේ එහෙමද මං ගිහින් ඉවරයි. ජයවේවා... මේ ගිය ස්අතියේ බං ඉවරුනේ. A+ එකක් දාහන්:yes:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    thana gana nodani...man winsys giya cisco walata..eke lokka igannuwe.u elatama kara...

    owa wala certificate koi tharam watinawada danne na.but godak company certificate eka uda depend wenne na.

    uba wada tika gindara wage igena ganin..uba waddek unoth uba goda.
     

    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    practical madhi

    කිරි මචන්ලා ! course එකක් ගැන උපදෙසක් දියල්ලා.. :rolleyes::rolleyes:


    course එක : Industrial Training in Windows Network Adminstration
    (Windows Based Network Administration)


    මං හිතන් ඉන්නවා කොල්ලුපිටිය TurnKey එකේ මේ course එක කරන්න. මට ඕනි IT network වල practical side එකේ basics ටික වගේ ඉගෙනගන්න..

    මේක සති දෙකයි. Full Time 9.30-4.30
    Course Fee : 9400
    Medium : English:sorry:


    කොහොමද මේ තැන? ගිය උන් ඉන්නවනම් කියහන්කෝ හොදද නැද්ද කියලා .. ? :)


    සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට පින් ! :yes:


    Mamanag othanata giye nehe namuth magey yaluwek ena gatta. oya ganata kisima wedak nellu . practical guratath behelu