මච්න්ලා මට ලොකු හෙල්ප් එකක් ඔනෙ මම Graphic Design Couse එකක් කරනවා මට Tutorials ටිකක් හොයා ගන්න ඔනෙ හොද එවා අනාගතයෙදි Job එකක් කරන්න පුලුවන් මට්ටමක උගන්න එවා තමයි හොයන්නෙ යාලුවනෙ මට මෙ උදව්ව කරලා දෙන්න ලොකු දෙයක්
PhotoShop
Illustrator
Maya
3D Max
මෙන්න මෙවා තමයි මම කරන්නෙ
ඩවුන්ලොඩ් කරන්න හොද Tutorials ලින්ක් තමයි හොයන්නෙ
PhotoShop
Illustrator
Maya
3D Max
මෙන්න මෙවා තමයි මම කරන්නෙ

ඩවුන්ලොඩ් කරන්න හොද Tutorials ලින්ක් තමයි හොයන්නෙ
Last edited:
eth lthin ow post karala ewanna kiyalai 



