tutorials

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මච්න්ලා මට ලොකු හෙල්ප් එකක් ඔනෙ මම Graphic Design Couse එකක් කරනවා මට Tutorials ටිකක් හොයා ගන්න ඔනෙ හොද එවා අනාගතයෙදි Job එකක් කරන්න පුලුවන් මට්ටමක උගන්න එවා තමයි හොයන්නෙ යාලුවනෙ මට මෙ උදව්ව කරලා දෙන්න ලොකු දෙයක්:)
    PhotoShop
    Illustrator
    Maya
    3D Max
    මෙන්න මෙවා තමයි මම කරන්නෙ :)
    ඩවුන්ලොඩ් කරන්න හොද Tutorials ලින්ක් තමයි හොයන්නෙ
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    මච්න්ලා මට ලොකු හෙල්ප් එකක් ඔනෙ මම Graphic Design Couse එකක් කරනවා මට Tutorials ටිකක් හොයා ගන්න ඔනෙ හොද එවා අනාගතයෙදි Job එකක් කරන්න පුලුවන් මට්ටමක උගන්න එවා තමයි හොයන්නෙ යාලුවනෙ මට මෙ උදව්ව කරලා දෙන්න ලොකු දෙයක්:)
    PhotoShop
    Illustrator
    Maya
    3D Max
    මෙන්න මෙවා තමයි මම කරන්නෙ :)

    ps illus nam lorrykata tiyanawa :lol: eth lthin ow post karala ewanna kiyalai :no:
     
    • Like
    Reactions: kdstyle

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    machan

    gurulk.com

    eke nam thiyenawa sinhala tutorials.

    thawa lynda.com eketh thiyenawa english ewwa. ewa nam salli deela ganna thiyenne but eke thiyena ewa torrent walath thiyenawa. i mean thepiratebay.se eke. try ekak dala balapan

    good luck bro... :)
     
    • Like
    Reactions: kdstyle

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ගෙඩිය පිටින් බානවා වගේම ....දවස ගානෙ එක එක බලන එකත් වටිනවා.....බෙසික් ටික හදා ගත්තට පස්සෙ ඔය Free තියෙන පොඩි පොඩි Tutorial වලින් පොඩි පොඩි දේවල් ගොඩක් හදා ගන්න පුලුවන්...:)

    http://thinkdesignblog.com/50-great-illustrator-tutorials-and-tips.htm

    http://www.noupe.com/illustrator/80...tor-tutorials-brushes-epss-and-resources.html

    http://smashmaterials.com/2011/30-best-2011-photoshop-tutorials/
     
    • Like
    Reactions: kdstyle

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මච්න්ලා මට ලොකු හෙල්ප් එකක් ඔනෙ මම Graphic Design Couse එකක් කරනවා මට Tutorials ටිකක් හොයා ගන්න ඔනෙ හොද එවා අනාගතයෙදි Job එකක් කරන්න පුලුවන් මට්ටමක උගන්න එවා තමයි හොයන්නෙ යාලුවනෙ මට මෙ උදව්ව කරලා දෙන්න ලොකු දෙයක්:)
    PhotoShop
    Illustrator
    Maya
    3D Max
    මෙන්න මෙවා තමයි මම කරන්නෙ :)
    ඩවුන්ලොඩ් කරන්න හොද Tutorials ලින්ක් තමයි හොයන්නෙ

    Super Linek machan. mama set ekama download karagaththa. Sirawatama hodai

    http://www.elakiri.com/forum/showthread.php?t=1575576

    :):):):):):):):):):):):):):):):)
     
    • Like
    Reactions: kdstyle

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    :)
    ps illus nam lorrykata tiyanawa :lol: eth lthin ow post karala ewanna kiyalai :no:
    ow ne ban:(
    machan

    gurulk.com

    eke nam thiyenawa sinhala tutorials.

    thawa lynda.com eketh thiyenawa english ewwa. ewa nam salli deela ganna thiyenne but eke thiyena ewa torrent walath thiyenawa. i mean thepiratebay.se eke. try ekak dala balapan

    good luck bro... :)
    Thx bro :)
    Gama koheda.. ;)
    colombo wala inna mama ban
    :)
    thx yalu
    ගෙඩිය පිටින් බානවා වගේම ....දවස ගානෙ එක එක බලන එකත් වටිනවා.....බෙසික් ටික හදා ගත්තට පස්සෙ ඔය Free තියෙන පොඩි පොඩි Tutorial වලින් පොඩි පොඩි දේවල් ගොඩක් හදා ගන්න පුලුවන්...:)

    http://thinkdesignblog.com/50-great-illustrator-tutorials-and-tips.htm
    thx :) bro
    http://www.noupe.com/illustrator/80...tor-tutorials-brushes-epss-and-resources.html
    thx bro
    http://smashmaterials.com/2011/30-best-2011-photoshop-tutorials/
    thx bro
    Super Linek machan. mama set ekama download karagaththa. Sirawatama hodai
    thx bro
    http://www.elakiri.com/forum/showthread.php?t=1575576

    :):):):):):):):):):):):):):):):)

    thx bro :D
     
    hasiyai2

    Member
    Sep 23, 2013
    90
    2
    0