TV චැනල් බලන්න satellite එකක් හදාගන්නේ කොහොමද????

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,227
    34,851
    113
    එළකිරි සෙට් එකෙන් මට ලොකු උදව්වක් ඕන.HBO,CINEMAX,STAR WORLD,ANIMAL PLANET වගේ චැනල් බලන්න මට පොඩි සැටලයිට් එකක් හදාගන්න ඕන.මේ ගැන දන්න අය කියනවද අරගන්න අවශ්‍ය Parts මොනවද?හොද වර්ග මොනවද?ඒවා ගන්න තියෙන තැන් සහ මිල ගන්න එහෙම.කරැණාකරලා දන්න කෙනෙක් උදව්කරන්න.

    මේ ගැන නොදන්න අය බම්ප් එකකින්වත් උදව් කරන්න කාරැණික වෙන්න.:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Satellite හදන්න උඹේ මුලු සේසතම විකුනන්න වෙයි:yes:. ඔය චැනල් එකක්වත් free බලන්න බෑ. හොඳම ක්‍රමය තමයි Dialog Perday TV connection එකක් ගන්න එක. සම්බන්ධතා ගාස්තුව 9990/=. දෛනික ගාස්තුව රු.3+ tax. ඊට පස්සේ උඹට ඕන චැනල් ටික අමතරව add කරගනින්.

    http://www.dialog.lk/television-packages-per-day-tv-budget-pack/
    http://www.dialog.lk/television-channels