TV Games ගහන්න එන්න

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    පොඩි කාලේ අපි games ගහන්නේ tv එකෙන් නේ. කට්ටියට ඒ games මතකද “contra, super Mario, tank, popeye, prince of persia, battle_city” කට්ට්යට මතකයි නේද. ඒ වගේ games 52 මෙතන තියෙනවා. Tv games save කරන්න බැනේ. එත් මේ software එකෙන් play කරන ගමන් games save කරන්න පුළුවන්.

    Screenshot

    2ccwlk7.jpg


    zwc5s5.jpg


    2la376w.jpg



    Download Here

    http://www.fileserve.com/file/nrvabrw/TV Games.rar
    Password :- elakiri.com

    හොද නම් දන්නවනේ මොකද කරන්න ඕනේ කියලා.