TV Panel import/Replace කරන place එකක් දන්නව නම් පොඩ්ඩක් කියන්නකෝ!
Colombo අවට නම් ගොඩක් හොදයි. ඒ නැති උනත් අවුලක් නෑ.
බලලා බලලා 4yrs warranty තිබ්බ එකක් ගත්තා, warranty ඉවර වෙලා හරියටම 5yrs කිට්ටු වෙනකොටම වගේ පැනල් එකට බබා හම්බ වුනා.
එලකිරි වගේ දන්න තැනක් තියෙනව නම් කියපන් මචං