TV Series හොඳම එව්වා..

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,759
    21,051
    113
    adala nene
    me dawas wala balanne meka :love::love::rolleyes::P
    p16585635_b_v8_ab.jpg
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මේකත් එක හුස්මට බලලා ඉවර කරපු එකක්.. ඈන් අනාත දරුවෙක්.. ඒත් හරිම දක්ෂයි... L.M. මොන්ට්ගොමරි කියන ලේඛිකාව විසින් රචිත "Anne of Green Gables." කියන කෘතිය ඇසුරු කරගෙන හදපු කතා මාලාවක්.. කොයිතරම් හිත ඇදී ගියාද කියනවානම් පොත් සෙට් එකත් සල්ලිවලටම ගත්ත..

    Ann with an e

    Screen-Shot-2020-01-28-at-11.06.18-AM.png

    meme tv series ekak awe kawadda? :shocked::shocked::shocked::shocked:
     

    Freeeeeeez

    Junior member
  • Oct 15, 2007
    50
    10
    18
    1. Band of Brothers
    2. Pacific
    3. Lost
    4.Prison Break
    5.White Collar
    6.Shooter
    7.Game of thrones
    8.Under the doom
    9.Last ship
    10. X-Files
    11. Mr. Robot
    12. The Wicher
    13. SCI
    14. Dare Devil
    15. True Detective
    16. The Blacklist

    This is all I can remember as good.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද වෙනකල් බලපු හොඳම Political Thriller එක.. දේශපාලනිකව අනාත වෙච්ච ලංකාව වගේ රටක ජනාධිපතිවරු විසින් නැරඹිය යුතුම ටීවී ෂෝ එකක්.. කීෆර් සදර්ලන්ඩ්ගේ අතිවිශිෂ්ඨ රංගනයක්...

    Designated Survivor

    Designated_Survivor_season_3_poster.png