අඩෝ මේ අද්ද පරණ සීරිස් අල්ලන් මරාගන්න හදන්නෙ අළුතෙන් ආපු ඒව ගැන කතා කරපල්ලකො![]()
පිස්සු පූසා බැලුවද?

අඩෝ මේ අද්ද පරණ සීරිස් අල්ලන් මරාගන්න හදන්නෙ අළුතෙන් ආපු ඒව ගැන කතා කරපල්ලකො![]()

Previous post edited
අළුත් කතා මට එච්චර අල්ලන්නෙ නෑ බං
Game of Thrones
Walking Dead
මට ආයෙ Robo Cop බලන්න ඕනෙ![]()

අපොයි ඒ මොන *** දඅළුත් කිව්වට Lost , PB එහෙම ඉවර උනාට ප්අස්සෙ 2009 න් විතර පස්සෙ ආපුව
![]()
ගොඩක් තියෙනව ඉතින්
මම නම් ගොඩක් ඒව බලල තියෙනව 50 විතර
එක එක්කෙනාගෙ රසවින්දනය වෙනයි නෙ මට හොද එක උඹට හොද නෑ![]()
මම නම් ගොඩක් ඒරියා වල ශෝස් බලනවකෝ මෙතන ඉන්න උන් තනි අතේ ඇගිලි ගානටවත් ශෝස් බලල නෑ නෙ පොර ටෝක් දුන්නට
![]()
අමාරුවෙන් හරි එක එක ඒව බලල ටෙස්ට් කරල බලන්න ඕනෙ තමන්ට ෆිට් වෙන ඒව![]()

produced by Steven SpielbergTV series වලට ආස අය අනිවා මේක බලන්න..
http://www.tnt.tv/series/microsite/fallingskies/




TV series වලට ආස අය අනිවා මේක බලන්න..
http://www.tnt.tv/series/microsite/fallingskies/

The Game Of Thrones
Breaking Bad
Spartacus
The walking dead



kohomada pattada macho
balanna inne![]()
.....
මම නම් ගොඩක් ඒව බලල තියෙනව 50 විතර
......
අමාරුවෙන් හරි එක එක ඒව බලල ටෙස්ට් කරල බලන්න ඕනෙ තමන්ට ෆිට් වෙන ඒව![]()

ඒක නම් සිරාම සීරිස් එකක් බන්
තාමත් ආසයි

උඹේ වයස කීයද බං![]()

The Game Of Thrones
Breaking Bad
Spartacus
The walking dead
IMDB.com 1n balapan

අපිට මචං කන්න තියෙනව, බොන්න තියෙනව
නිදාගන්න එහෙම ? අන්න ඒව කරන්න තියෙනවා![]()


produced by Steven Spielberg
![]()
DL kala..S1 witharada awe?අපිට මචං කන්න තියෙනව, බොන්න තියෙනව
නිදාගන්න එහෙම ? අන්න ඒව කරන්න තියෙනවා![]()

උඹ හිතුවද මම කන්නෙ බොන්නෙ ඉගෙනගන්නෙ නෑ කියලඅපිට මචං කන්න තියෙනව, බොන්න තියෙනව
නිදාගන්න එහෙම ? අන්න ඒව කරන්න තියෙනවා![]()


උඹ හිතුවද මම කන්නෙ බොන්නෙ ඉගෙනගන්නෙ නෑ කියල
අමාරුවෙන් හරි බලල ටෙස්ට් කරන්න කියල මම අදහස් කරේ ඕව බාන එක , හෙන ගිගා ගනන් නෙ
මට ඒකට හරි පහසු ක්රමයක් තිය්නව කැම්පස් එකේ පැයකට ගිගා 4 බාන්න පුළුවන් අපිට වයිෆයි තියෙන නිසා , ඉතින් බානව බානව බලනව![]()

බොලාට මොන වයි ෆයි ද
ලිදේ පැනපල්ල අනාතයො
![]()
අයි උඹල පාස්වර්ඩ් දාගෙනද ඉන්නේ?