TV shows බලන කට්ටිය සදහා පමණයි !

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අපොයි ඒ මොන *** ද :P අළුත් කිව්වට Lost , PB එහෙම ඉවර උනාට ප්අස්සෙ 2009 න් විතර පස්සෙ ආපුව :D
ගොඩක් තියෙනව ඉතින්
මම නම් ගොඩක් ඒව බලල තියෙනව 50 විතර
එක එක්කෙනාගෙ රසවින්දනය වෙනයි නෙ මට හොද එක උඹට හොද නෑ :D
මම නම් ගොඩක් ඒරියා වල ශෝස් බලනව :D කෝ මෙතන ඉන්න උන් තනි අතේ ඇගිලි ගානටවත් ශෝස් බලල නෑ නෙ පොර ටෝක් දුන්නට :P
අමාරුවෙන් හරි එක එක ඒව බලල ටෙස්ට් කරල බලන්න ඕනෙ තමන්ට ෆිට් වෙන ඒව :)

උඹේ වයස කීයද බං :nerd:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .....
    මම නම් ගොඩක් ඒව බලල තියෙනව 50 විතර
    ......
    අමාරුවෙන් හරි එක එක ඒව බලල ටෙස්ට් කරල බලන්න ඕනෙ තමන්ට ෆිට් වෙන ඒව :)

    අපිට මචං කන්න තියෙනව, බොන්න තියෙනව
    නිදාගන්න එහෙම ? අන්න ඒව කරන්න තියෙනවා :yes:

    :) ඒක නම් සිරාම සීරිස් එකක් බන් :) තාමත් ආසයි
    :yes:

    උඹේ වයස කීයද බං :nerd:
    :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපිට මචං කන්න තියෙනව, බොන්න තියෙනව
    නිදාගන්න එහෙම ? අන්න ඒව කරන්න තියෙනවා :yes:
    උඹ හිතුවද මම කන්නෙ බොන්නෙ ඉගෙනගන්නෙ නෑ කියල :rofl:

    අමාරුවෙන් හරි බලල ටෙස්ට් කරන්න කියල මම අදහස් කරේ ඕව බාන එක , හෙන ගිගා ගනන් නෙ

    මට ඒකට හරි පහසු ක්‍රමයක් තිය්නව කැම්පස් එකේ පැයකට ගිගා 4 බාන්න පුළුවන් අපිට වයිෆයි තියෙන නිසා , ඉතින් බානව බානව බලනව :P
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    උඹ හිතුවද මම කන්නෙ බොන්නෙ ඉගෙනගන්නෙ නෑ කියල :rofl:

    අමාරුවෙන් හරි බලල ටෙස්ට් කරන්න කියල මම අදහස් කරේ ඕව බාන එක , හෙන ගිගා ගනන් නෙ

    මට ඒකට හරි පහසු ක්‍රමයක් තිය්නව කැම්පස් එකේ පැයකට ගිගා 4 බාන්න පුළුවන් අපිට වයිෆයි තියෙන නිසා , ඉතින් බානව බානව බලනව :P

    කොළඹ වයි ෆයි තියෙනවද? :eek: