Acting නං හොඳයි තමා
ඒ උනාට Lost වගේ :S ඒ වගේ series වල විනාඩි 44 episode 3 ක විතර සිද්දි Spellbinder වගේ පරණ season වලත් විනාඩි 25 එක episode එකක වෙනවා
උඹ Dexter බලපං. මට ඒක අප්පිරිය උනත් සිරා season එකක්
මම මේ ත්රෙඩ් එකේ මුලින්ම Dexter ගැන දාල තියනව...

මගේ ප්රියතම එක තමා Dexter
..ඊලග සීසන් එක ඊලග මාසෙ පටන් ගන්නව...
Breaking bad,IMDBඑකේ රෑන්ක් එක(9.3) බලල තමයි බලන්න හිතුනේ..08,09,2011Emmy සම්මනෙ,හොදම ඇක්ටර් මූ තමයි...Directorත් මූම තමයි ..දෙවනි සීසන් එකේදි තමයි කතාව හරියට ට්රැක් එකට වැටෙන්නෙ...






non-Hodgkin Lymphoma 

