TV shows බලන කට්ටිය සදහා පමණයි !

Sep 1, 2009
2,359
215
0
Acting නං හොඳයි තමා :yes:
ඒ උනාට Lost වගේ :S ඒ වගේ series වල විනාඩි 44 episode 3 ක විතර සිද්දි Spellbinder වගේ පරණ season වලත් විනාඩි 25 එක episode එකක වෙනවා


උඹ Dexter බලපං. මට ඒක අප්පිරිය උනත් සිරා season එකක්

මම මේ ත්‍රෙඩ් එකේ මුලින්ම Dexter ගැන දාල තියනව...:cool:
මගේ ප්‍රියතම එක තමා Dexter:love:..ඊලග සීසන් එක ඊලග මාසෙ පටන් ගන්නව...:yes:

Breaking bad,IMDBඑකේ රෑන්ක් එක(9.3) බලල තමයි බලන්න හිතුනේ..08,09,2011Emmy සම්මනෙ,හොදම ඇක්ටර් මූ තමයි...Directorත් මූම තමයි ..දෙවනි සීසන් එකේදි තමයි කතාව හරියට ට්‍රැක් එකට වැටෙන්නෙ...:D;)
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Spartacus එකේ Dial එක මැරිල කියන්නෙ ?

    5388512.bin


    http://www.usatoday.com/life/people/obit/story/2011-09-11/andy-whitfield-dies/50363160/1
    :yes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අප්පිරිය කිව්වෙ මචං අරූ මිනී මරන හැටි . කතාව සිරා :yes:

    ඒකෙ පින්තූර වල කොච්චර ලේ පෙන්නල තිබ්බත් සමහර හොරර් ෆිල්ම් වගේ බලන්න අමාරුවක් නෑ...මාත් මග ඇර ඇර හිටියේ..පස්සෙ addict වුනා..:yes:
    කපන කොටන ඒව වුනත් graphically වැඩිය පෙන්නන්නෙ නෑ..ඔක්කොම හැගීම් එක්ක තමයි වැඩිපුර ගනුදෙනුව...:dull:
    උබ සීසන් එකද බැලුවේ...:angry:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;10931853 said:
    ඒකෙ පින්තූර වල කොච්චර ලේ පෙන්නල තිබ්බත් සමහර හොරර් ෆිල්ම් වගේ බලන්න අමාරුවක් නෑ...මාත් මග ඇර ඇර හිටියේ..පස්සෙ addict වුනා..:yes:
    කපන කොටන ඒව වුනත් graphically වැඩිය පෙන්නන්නෙ නෑ..ඔක්කොම හැගීම් එක්ක තමයි වැඩිපුර ගනුදෙනුව...:dull:
    උබ සීසන් එකද බැලුවේ...:angry:

    ඔව් character development එහෙම උපරිමයටම තියෙන series එකක් :)

    නෑ episode 2 යි :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;10931950 said:

    ඒකෙ අර හොරෙක් ඉන්නෙ මිනිස්සුන්ව කෑල්ලෙන් කෑල්ල කපල ලේ ටික අයින් කරල කෑලි තියල යන :S
    මට ඒකෙන්ම එපා උනා

    අනික ඔය හොරාව සීසන් ගානක් යනකං අල්ලගන්නෙ නැති වෙයි
    ඉවරයක් නැති කතා බලන්න ඕනෙ නෑ මට :P