TVS Apache RTR 180 ABS - අලුත් බුවා

salli525

Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    රත්තරං;12097994 said:
    අපාචිය පල්සර් 200 එක අහලකින්වත් තියන්න බෑ. අත්දෑකිමෙන් කියන්නේ.පල්සර් 200 හා 220 එක හෑම අතින්ම අපාචියට වඩා "මටනම්" හොද යි කියලා හිතෙනවා

    OK BRO.. :baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    oke theruma kiyahankoooooooo

    මේවා නම් බන්. සිංහලට හෑරෙව්වහම විකාර වෙනවා. එකෙක් කියයි තරගකාරී ඉන්දන පාලන ප්‍රතිචාරය කියලා.තව එකෙක් කියයි ගේම ඉල්ලුවහම බෙල්ල මිරිකලා මරනවා වගේ දෙයක් කියලා, මේවා සිංහලට හරවන්න බෑ. බලපන් අලුත් පල්සර් 200NS එකේ NS කියන්නේ NAKED SPORT කියලා. ඔක හෑරෙව්වොත් එන්නේ හෙලුවෙන් කරම්න සෙල්ලම කියලා
     

    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    කම්මැලියක් නැතිව Thread එක කියෙව්වා...Fatta බන් මාගවත් තියෙන්නෙ Apache RTR 160 යක්...ඔන්න Rep දුන්නා...
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
    Ko ban meke side mirrors wath nedda....;);)Thnx for sharing machn...
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    Niyamai Sir, man gawa den tiyenne RTR 160 k, math maga balan inne ABS ekka enakan, Apache RTR Handling hondai, Engine upset ne
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    loweth naaa sahodaraya ,patta ahhh......habai ban matanam oya vage loku byke naa
    loweth nathi byke ekak thamai mata thiyenne.....
    maduruvek..........
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    රත්තරං;12099956 said:
    yako.....mama sinhalenma kiyala thiyenne issarahayi passai dekema sencer thiyenawa. dekatama ABS thiyenawa kiyala machoooooooo????

    ඒ උනාට මම දැක්කේ Rear Wheel ABS එක විතරයි ඉස්සරහ Clear නෑ, :rofl: අවුලක් නෑ ඔන්න ඉස්සරහ එකේ Pic එකක් හම්බුනා :yes:
    IMG_4400.jpg


    http://www.xbhp.com/talkies/news/17282-updated-pictures-tvs-apache-rtr-180-abs-launched.html