ඉස්සරහට බයික් ගණන් අඩු වෙයිද බං

apo gona2021 tibba eka wikka 2.20 ta 3000 km padala tibbe dan karapu gon kama kiyala hithenawa
ඔව් අනේ
dio බයික් අලුතෙන් එන්නෙ නෑනෙ බංබයික් එක විෂි කරලා දාපං. කිරියෙන් නම් යන්න එපා. Ntorq එක හොඳයි. පුළුවන් නම් dio එකක්ම ගනින්. Electric බයික් ගන්න එපා මරාල තමයි.
