1. ඊයෙ පීපල්ස් ලීසිං එකේ තර්ඩ්පාටි බයික් ඉන්ෂුවරන්ස් එක දැම්ම 990යි. කලින් තිබුණෙ 600ට වගේ
2. ටියුබ්ලස් පැච් එක 250යි. උඹලගෙ පැත්තෙ කීයද?
2. ටියුබ්ලස් පැච් එක 250යි. උඹලගෙ පැත්තෙ කීයද?
1. ඊයෙ පීපල්ස් ලීසිං එකේ තර්ඩ්පාටි බයික් ඉන්ෂුවරන්ස් එක දැම්ම 990යි. කලින් තිබුණෙ 600ට වගේ
2. ටියුබ්ලස් පැච් එක 250යි. උඹලගෙ පැත්තෙ කීයද?
මං DSI Scooter ටයර් එක දැම්මෙ 8000ට

රෝද දෙකට හුලං ගහන්න 40 ක් ගන්නවAda gihin balannan one, renew karanna kale hari
Api danne tube patch
Ewa 200y
I replaced the DSI tyre for 8000. now it's reduced to 6900.මං DSI Scooter ටයර් එක දැම්මෙ 8000ට
දැං 6900ට අඩු වෙලා
රෝද දෙකට හුලං ගහන්න 40 ක් ගන්නව
ටියුබ්ලස් එකෙ පැච් එක කොහෙද කියල බලල, ඒක දාන්න විනාඩියක්වත් යන්නෙ නෑ, රෝදෙ ගලවන්නෙ නෑනෙ බං
250 නං වැඩියි නේද..
------ Post added on Dec 10, 2022 at 9:16 AM

wow1. placed a third party bike insurance at Peoples leasing for 990/= yesterday which had been arround 600/= before.
2. patch up for the tubless tyre is 250. how much is it in your area?
are these two constructed sentences correct?
AnuradaRa can you post all your threads in english following to this one?
I replaced the DSI tyre for 8000. now it's reduced to 6900.
charged 40 to pump up the two tyres. It didn't take a minute to examine and spot the puncher and fix it, not require to remove the wheel, ban.
250 is too much, right..
------ Post added on Dec 10, 2022 at 10:38 AM