Questions Tyre දෙක තව දුවන්නද? මාරු කරන්නද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    පිටිපස්සේ දෙක.
    තව දුවන්නද?
    මාරු කරන්නද ?

    PFtX0tNld


    hIl60hrEG
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    තව දුවන්න පුළුවන්, දුවපන් ඕකෙන් ---------- ජයරත්න මාමා කිව්වේ කියන්න කියලා

    උබ කලිනුත් පොස්ට් එකක් දැම්මා නේ. මේ තරම් සවුත්තු වෙච්ච සෙට් එකක් දුවන්නද එදත් ඇහුවේ... ?
    පරණ වෙලා රබර් පුපුරලා, පැත්ත ගෙවිලා මදිවට කට්ටත් නෑ, මසත් නෑ....
    අලයින්මන්ට් අන්තිමට චෙක් කලේ කවදාද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    කම්බි කැඩිලා , දිරලා තියෙන්නේ..... රස්නේ පැත්තක ඉඳලා , ඊළඟට පලු ගැල වෙනවා / කම්බි පේනවා.... ඒත් දුවන්න පුලුවන්..... , ඊට පස්සේ ආයේ මේකේ ත්‍රෙට් දාම්ම වෙන එකක් නෑ....