Ubala meka vishwasa karanawada?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මට මේ වීඩියෝ ටික දැක්කම පුදුම හිතුන බන්. මුන් මාර වැඩ්ඩො ටිකක්නේ කියල.

    අනිවාර්යෙන්ම වැඩ්ඩො ටිකක් තමයි. ඒත්...............

    අනිවා මුන් ඒ වගේම හෙනම වංචාකාරො ටිකක්.

    මුන්ගේ ටීම් එකේ වීඩියෝ පොඩක්ෂන් යුනිට් එක හෙනම ප්‍රොෆෙෂනල්. ගන්න ගෑන්ගල්, කලර්ස් හෙනම ඇඩ්වාන්ස්ඩ්.

    මට හිතෙන්නේ මුන් ඒ ටෙක්නීක්ස් යූස් කරල මුන්ගේ ඕඩියන්ස් එක රවට්ටනව කියල. :yes:

    වීඩියෝ ටිකයි තියෙන්නේ එත් විවුස් තියෙනව සෑහෙන්න. අනික මුන් හදන ඒව හදන්නෙත් වයිරල් යන විදියට. නිකන් ලාවට අටවල වීඩියෝ එකක් හදනව මිලියන් ගනන් හොයන්න.

    මේ වීඩියෝ ටික ගැන කියනව නම් මට හිතෙන්නෙම වතුරෙ යට ශොට් මුන් වතුර උඩ හරියෙදි අරගෙන සබ් එක ගැබුරෙ තියෙන කොට වෙන ඈන්ගල් වලින් අරගෙන කියල. එඩිට් කරල තියෙනව අහුනොවෙන්න‍.

    මුන්ගේ මේ මරිසි ගැන මම සැක හිතපු එක සනාත වෙන්නම මුන්ගේ වීඩියෝ එකක් තියෙනව බැලූන් එකක් හදල ඒකේ නැගල ගිහින් උඩදි පුපුරල වැටෙන. අන්තිමේ ඒක පබයෙක්. :D:D

    උබල මොකෝ හිතනන්නේ.....








     
    Last edited:

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    German karayo set 1k neda?
    mun weda karayo aththa wenna puluwan

    නෑ මචං හොදට බලපන් වීඩියෝ ටික මුන් අරන් තියෙන ඈන්ගල් ටික. මූ සබ් එක ඇතුලෙ ඉන්න ශොට් අරන් තියෙන්නේ වතුර මට්ටමට ගොඩක් ලගදි. වටේටම උන් ඉන්න ඇති. පස්සේ සබ් එක ගිල්ලල යටටම තව ශොට් ටිකක් අරන්. පස්සේ ඒ ටික ලස්සනට සිංක් කරල තියෙනව.

    මම නම් හිතන්නෑ මොලේ තියෙන එකෙක් ඔය වගේ අටවපු අටමගලෙකින් ඔය වැඩේ සිරාවටම කරයි කියල. ඔක්සිජන් නෑ. අනික මූ ඇතුලෙ ඉදන් අරන් තියෙන ෂොට් වල මගේ කිසි බයක් පෙන්නෑ. නෝමලි ඇන්ෂස් ගතියක් එනව ඕන එකෙක්ට ඕක සිරාවටම කරානම් සහ ඒව ෆේෂල් එක්ස්ප්‍රෂන්ස් වලින් පේනව. මුන් හෙනම අන්ඩපාලයො ටිකක්. මිනිස්සු ගොනාට අන්දනව සිරාවට. :rofl:
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ara bath tub drone set eka neda me

    :yes::yes::yes:

    ඒකනම් අවුලක් නෑ මචං. Pre programmed controll units යූස් කරල ඕන කෙනෙක්ට ලේසියෙන්ම හෙන ස්ටේබල් ඩෝන් හදන්න පුලුවන් දැන්.

    මේක සබ්මැරීන් එකනම් හෙනම පචයක්. :yes: