Ubalage wifelath mehemada?

shiran987

Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    මචං මම දැන් බැඳල ටික කාලයයි වෙන්නේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව. වයිෆ් මචං මම කැමති කෑම හදල දෙන්නෑ. සෑහෙන්න වද කරන්න නැත්නම් මතක් කරන්න ඕන හදන්න. දෙන්න එක්ක ෆුඩ්සිටියට ගියත් ගොඩක්වෙලාවට එයා තෝරගන්නේ එයා කැමති ඒව.

    මම කැමති ඒව මම තෝරල කාට් එකට දැම්මම කියනව මටනම් බෑ ඕව හදන්න කියල :growl: මම ගොඩක් මස් කන්න ආස කෙනෙක් මස් හදන්නෑ බන් :no:

    මම ජිම් යන නිසා මස් ටිකක් ගන්න ඕනනේ වැඩිපුර දැන් මම තමයි ඒව හදන්නේ. සමපෝෂ ගෙනාවොත් මළ පනිනව පොල් ගාන්න බෑ කියල. මලාට හදන්නෑ. :angry:

    මම පරිප්පු කන්න කැමති එයා කැමති නෑ. :no:

    මට මේක එපා වෙලා පොඩි කතා බහක් වෙලා පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් ඇති උනා බන්. මොකද මට කේන්ති යනව මම කැමති දේවල් හදන්නේ නැති උනාම.

    ඔයාට ඕන නම් ඔයා හදන් කන්න කියනව :angry:

    පස්සේ මමත් හිතන්න ගත්ත එයත් මනුස්සයෙක්නේ. එයාට කියල මගේ කෑම හදවගන්නේ මොකද කියල මමම හදන්න ගත්ත. කවද කාපු ටකරන්ද :angry: ඒකට අම්ම. අම්මල නම් අපි කැමති දේවල්මනේ හදන්නේ. :love:

    කොහොම උනත් වයිෆ් කියන්නේ අම්ම නෙමේනේ. දැන් මම කේන්ති ගන්නෑ. මමම මට ඕන ඒව හදා ගන්නව. දැන් ටිකක් හුරු වෙලා වගේ. සමහර වෙලාවට මම අනාගන්නව වගේ දැනුනොත් අවිති මූන විකාරයක් කරන් තරහෙන් වගේ කරල දෙනව. ඒ උනාට එපා වෙනව බන් එ් මූඩ් එක දැක්කම. :dull:

    මගේ යාලුවොන්ගේ වයිෆ්ල නම් එහෙම නෑ බන්. මම ඔය සීන් උන් එක්ක කිව්වම උන් හිනා වෙනව.

    මට හෙන දුකයි බන්.

    මම හිත හදාගත්තට එයත් මනුස්සයෙක්නේ එයාට කියල කෑම හදාගන්න බලන් ඉන්නේ මොකදට කියල. සමහර වෙලාට හිතට එනව මිනිහ කැමති කෑමක් හදල දෙන්න බැරි ගෑනි මොකදට කියල.

    වෙන අඩු පාඩුවක්නම් නෑ බන්. :baffled:


    කුනුහරුප දාන්න එපා බන් ත්‍රෙඩ් එකක් දැම්මම. :no::dull:

    Umbe gaani karana Job Eka Mokakda Kiyapan, Okata hethuwa ekath ekka sambanda wenda puluwan.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹවනං හුත්ත පානදුර හෝල් එක ඉස්සරහා ඇවිදින සුමනවත් බදින එකක් නෑ..
    ගෑණු එනවද මිනිහෝ උඹවගේ වහුකුණු හුත්තෙක් එක්ක පවුල් කන්න..
    උඹට ඕන උනත් සදා සිංගල් තමයි ඉතින්..

    :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ ගෑණිත් ජොබක් කරනවනං ගෑනි එහෙම හැසිරෙන් එක සාදාරණයි..
    පවුලක පිරිමියෙක් කරන්න ඕනේ වගකීමෙන් කොටසක් ගෑණිත් කරනවනං, ගෑණිගේ වගකීම් වලින් කොටසක් මිනිහත් කරන්න ඕනේ..
    මුගේ ගෑනි ඒක බලාපොරොත්තු වෙනවා..
    මූ වගේම ඒ ගෑනිත් මහන්සි වෙනවා ඇතිනේ..
    ඊට පස්සේ ඒ ගැණිටත් ඕනේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න..
    ඒ ගෑණි ලේසි දෙයක් හදලා නිකං ඉන්නවා ඇති..
    ගෑනිට වරදක් කියන්න බෑ මෙතන වරද මුගේ..
    මූ යකඩ උස්සලා ඒනකොට ඒ ගැණි මූට ඕනේ බඩකැහුතු ටිකත් සේරම තම්බලා තියන්න ඕනේ කියලයි මූ බලං ඉන්නේ..
    තමන්ගේ කොටස තමන් නොකර ගෑණිගේ කොටස විතරක් බලාපොරොත්තු වෙන පොන්නයෙක් මූ..

    :yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Gaani gana wisthara karapan tikak apitath danaganna :lol:

    Job ekak karanawada / mokakda job eka
    Salary keeyada :lol:
    Proposal / affair :P
    Badinna kalin ohoma ekak hithunada? :rolleyes:
    Ganita salli thiyenawada?


    Mama nam hithanne ehema gaaniyek wadak na...uba gana dukai bro..:( karumeta set wena ewa bn owa...dan inna gaanu uyanna danne na..gewal walath babbu wage hadenne..
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    අම්ම එහමෙයි බන් ඔය ටීවී එකේ යන කෑම වැඩසටහන් බලනව ඉස්සර මට මතකයි බලන් ලියනව පොත් වල පස්සේ බඩු අරන් ඇවිත් හදනව. කෑම රස නැති උනත් තාත්ත හරි මම හරි රසයි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ඉතින්. :rofl:

    අන්න බන් බැදිම මටත් ආසමේ වගේ පවුලක් හදන්න :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගෙ කෙල්ලට මේක පෙන්නුව.. ඔයා නං බය⁣ වෙන්න එපා කිව්ව ඒ ගැන..... :P:love::love::love:

    :lol::lol: Maath eye ra pennuwa ban. pennala oyath mehema karaida kiyala ahuwa... Na patiyo kawadawath Nalu.... Baba asa dewal Rasata Uyala dennamlu.... :rofl:Ane manda bendata passe Yaka weida danne na...:baffled:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    අර ශර්මා කියනවා වගේ සුද්දියෙක් බැන්දනම් ඔය ප්‍රශ්න නැහැනේ.රෝස්ට් කරපු කුකුල් මස්ද,හරක් මස් STEAK ද ,සැලඩ්ද අරවද මේවද ඔක්කොම හදලා දෙයි.හැබැයි සුද්දීට CURRY එහෙම කන්න ආස හිතුනොත් උබට තමා උයලා දෙන්න වෙන්නේ.:P
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :lol::lol: Maath eye ra pennuwa ban. pennala oyath mehema karaida kiyala ahuwa... Na patiyo kawadawath Nalu.... Baba asa dewal Rasata Uyala dennamlu.... :rofl:Ane manda bendata passe Yaka weida danne na...:baffled:

    ඒකී හදනවයි කියන්නේ බබා ආස දේවල් මිසක් බබාග‍ෙ තාත්තා ආස දේවල් නෙමෙයි මිනිහෝ:P:rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    වැඩට යන ගෑණු ගත්තහම ඔහොම තමයි බං, මරව මරව වැඩගන්න තැනක් නම් නිදහසේ ඉන්න තියෙන්නේ සෙනසුරාදා විතරයි. ඉරිදා රෙදි හෝදලා ගෙවල් අස්පස් කරාම දවස ඉවරයි. මට මතකයි මගේ අම්මා විදපු දුක් උදේ හතරට ඇහැරිල කෑම හදලා බෙදලා අපි හතරදෙනාට දවල්ට කන්නත් කෑම බැදලා හයහමරට අපිත් එක්ක ඉස්කෝලේ යනවා. එකහමාරට ඕෆ් වෙලා අපිව අරන් බස් එකට දාල ආයේ වෙනින් තැනක 2:30 ට උගන්නන්න යනවා. 6 ට ඇරිලා බොරැල්ල මාකට් එකෙන් හාල් එළවලු අරන් බස් එකේ එල්ලිලා 7:30 ට ගෙදර එනව. සාරිය පිටින්ම උයලා 8:30 ට කන්න දෙනවා. බල්ලෝ බළලුන්ටත් කන්න දීලා 11ට විතර අපේ පොත් පත් බලල 1ට නින්දට යනවා. ඕක තමයි පෙන්ෂන් යනකන්ම ජිවිතේ. ඇත්තටම දුකයි බං.

    Ehema gaanu labanna e minissu pin karala thiyenawa :) dannam e wage gaanu na...ape ammath oya wage thamai..

    Dannam pirimith nane bn :lol: ithin gaanu pirimi wena eka samanyai ne..gaanige salary eken kanna balan inna un one tharam innawa :rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බැදපු අලුත නිසා ඔහොම වෙයි. දෙන්නා කතා කරලා සාමදානෙන් විසද ගන්න බලපන් රන්ඩු සරුවල් වෙන්නේ නැතුව. ප්‍රධානම දේ දෙන්නා අතර තවම අවභෝදයක් නෑ වගේ. ලව් කරලද බැන්දේ? දෙන්නම හොදට කතාබස් කරලා දෙන්නට දෙන්නා අදුර ගනින්. ඊට පස්සේ ඕවා හරි යයි. දෙය්යනේ කියලා මගේ වයිපරේ නම් එහෙම නෑ මචන්. කියන ඕනම දෙයක් හදලා දෙනවා. මොන දේ අපි කරත් දෙන්නම හොදට කතා බස් කරලා තමයි තීරණය කරලා කරන්නේ. මෙච්චර කාලයක් රණ්ඩු වෙලා ගහ මරාගෙන නෑ මචන්.. ඒ දෙන්නා අතර තියෙන අවභෝදය නිසා. මම ඩ්‍රින්ක් එකක් ගන්න වෙලාවට බයිට් එක හදලා දෙන්නේ, මම බීලා ඉවර වෙනකල් ලගට වෙලා ඉන්නේ මගේ වයිපරේ තමයි.. ඒ අතින් මම වාසනාවන්තයි මචෝ :)

    :yes::yes::yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒකී හදනවයි කියන්නේ බබා ආස දේවල් මිසක් බබාග‍ෙ තාත්තා ආස දේවල් නෙමෙයි මිනිහෝ:P:rofl:

    අනේ මන්දා බන්.. අම්මා නම් රසට උයනවා. මාළු ඇඹුල් තියල්, හතු කරිය, කොහිල, පොළොස්, වගේ දේවල් තුන පහ දාලා හදනවා මරු.. අම්මා නැති කලෙක කාලා හමාරයි බන්.. නිතරම එහෙම හිතෙනවා...:dull:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    wife ta stress eka wadi athi bn
    kiyanwata aluth positions tikak hoyala ghan ganita athi kiyana tharamata
    athi kiwwama heta mas tiaka hadala denwada sudu kiyala ahala balan wenasakatath ekka

    nathnam servant kenk ganing ekita padi denna yanakota ganima gihin hadayi
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    20117551_1506329609426813_23418161_n.jpg

    බම්ප් කරන්න එපා මචං :no:

    Balapnako ekath hariyatama una hati...:confused::confused:
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    සමහර ගෑණු ය ඉන්නව බන් මස් මාළු වැඩිය උයන්න අතගාන්න කන්න කැමති නෑ

    එත් යකෝ එළවළුවක් වත් උයල දෙන්න බැරි ගෑනි මොනව වෙළද

    වහාම හොයල බලපන් ගෑනි පිට යන්න වගේද නැත්නම් යනවද කියල ඒකිට නොතේරෙන්න

    ජෝක් නෙමේ සිර්වට කිව්වේ
    මට හිතිච්ච දේ අනුව

    ඔහොම තමයි ප්‍රශ්න පටන් ගන්නේ :dull::dull:
    :yes::yes:

    පොල් ටිකක් ගාන්ඩ බෑලු
    සමපෝෂ ටිකක් හදල දෙන්ඩ බෑලු. මේව මහ දේවල්ද
    ඕකිට තව මොනාද පුලුවන් :lol:

    රස්සාවක් කරන ගෑනියෙක් වුණත් ඉඳල හිටලවත් මිනිහව සතුටු කරන්ඩ කෑම ටිකක් හදල දෙන්ඩ බැරිද

    අනේ උඹල වගේ මෝඩ පිරිමි

    නිකං පොර වෙන්ඩ මේකෙ කමෙන්ට් දාල සමහරක් එවුන්. එතකොට කෙල්ලො උඹලට ආස වෙයි කියල හිතුවද :lol:
    :rolleyes::yes::yes: