උබ මේක ජෝක් එකට නොදැම්ම එකක් කියල හිතන්න පුළුවන් 2013 රෙජිස්ටර් වෙච්ච එකෙක් විත්තිය පෙනුන නිසා මෙහෙමයි මචං
මෙහෙමයි මචං සමහර විට ඒ කෙල්ල පුරුදු වෙලා හිටිය පරිසරය එහෙම වෙන්න ඇති
සමහර කෙල්ලන්ට මචං අපි හිතන තරම් සුන්දර ලෝක නෙවෙයි උන්ගෙ අතීතය
උනුත් අනිත් උන්ට එහෙම තමයි සලකන්නෙ
මොකද උන් හිතන්නෙ ඒක හරි ඒ මතය තමයි හරි කියලා
ඕක වෙනස් කරන්න පුළුවන් උඹ හෙමින් ආදරෙන් තේරුම් කරලා දුන්නම
ශේප් එකේ මොලේ පාවිච්චි කරලා කෙල්ලට පහදලා දීපන්
සමහර විට උබේ කෙල්ලට වැඩිය යාළුවො නැති වෙන්න පුළුවන්
එහෙම යාලුවෝ හිටියා නම් උන් සෙට් උනාම තමන්ගේ මිනිහ මේවට කැමති මේව හදනවා අපේ එක්කෙනා මේවට කැමති අපි හැදුව බන් ගෙදර
ඔය වගේ ගැනු කතා වෙනවනේ
කෙල්ලගෙ හිතන් එහෙම උනාම බෙලබවිමක් එනවා බන්
ගොඩක් වෙලාවල ඔහොම රිඇක්ට් කරන්නෙ ගොඩක් ගෙට වෙලා තනිව හැදුනු කෙල්ලො බන්
අධි මානෙන් ඉන්න සිදුවීමක් වෙන්නත් පුළුවන්
කොහොමත් උඹ හෙමින් ශේප් එකේ ආදරෙන් තේරුම් කරලා දුන්නා නම් ඕව හරිගස්ස ගන්න පුළුවන්
හැම මනුස්සයම අපි වගේ නෙවෙයි බන්
ප්‍රපොසල් කේස් එකක්ද ඕක ලවු කේස් එකක්ද
ඇත්ත කතාව අම්මල තරම් අපි ගැන හිතනවා කියල විශ්වාස කරන්න අමාරුයි හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනා ඒ තත්වයට වෙනස් කරගන්න බන් ගහල බැනල නෙවෙයි ආදරෙන් අන්න ඒකයි පවුල් ජීවිතය
අන්යෝන්ය සම්බන්ධතාවය කියන්නෙ
මම බැදල නැහැ බදින්න ඉන්නෙ
මම කැමති අල කුරු තෙල් දාලා හදල කන්න
එයා කැමති අය කිරට උයල කන්න
හැබැයි අර කිරටත් හදලා ඊළඟ දවසේ අල කුරු තෙල් දාලා බත් එකට තියන විදියට වෙනස් කරගන්න එක තමයි දක්ෂකම බ්‍රෝ

Last edited:

rassawak kala kiyala weekend ekewath berida kema tikak hadala denna, a athin apitanam ohoma ne bn
ape un randu wenne pitin kala awama 