Ubalage wifelath mehemada?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Mata penne wife uba ekka aul wage...aththa kiyapan eyage salary wediy neda???tawa uba badu theruwata kella neda gewanne???ube salary eken gedara wiyadam cover wenawada??mokakhari aulak tinawa wage ban mata penne...

    Mata theruna dee kiwwe ... ok
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොකටද බං ඔහොම ගෑනු. උඹ මහ මෝඩයෙක් බං
    සමහර ගෑනු ඉන්නව මිනිහ ආස කෑම හදන්නෙ හරි කැමැත්තෙන්.
    මහ කම්මැලි ගෑනියෙක් උඹට ඉන්නෙ.
    තරහ වෙන්ඩ එපා. ඕකිව ඩිවෝස් කරල දාපං..
    මේ වගේ කතා ඇහුවම තනියම ඉන්න එක හොඳයි කියල හිතෙනව

    ගොඩ ඉඳන් පීනන්න උපදෙස් දෙන්න එපා මිනිහෝ.:P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙමනෑබන් දෙන්නම ජොබ් කරනව.
    එහෙනම් දෙන්නම උයපන්
    ගෑනියෙක් ගෙන් හරි ආදරයක් විඳින්න නම් ගෑනිව ගෙදර සැනසිල්ලෙ තියලා උබ සල්ලි හොයන්න ඕන :D
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Think different. wife kamathi deyak hadala diyan uba. uba kamathi deyak hadagena kaapan. ethakota hadala dei aadare hithila. hamoma eka wage hithanne nane bn. oya dewal lokuwata ganna epa. prashna nathi pawul na, minissu pitata pennanne naha,
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබට sure ද අම්ම උයල බෙදල දෙන්නේ තාත්ත කැමති වෙලා හිටපු කෑම කියල :lol::lol:

    WlDa5XmyS_iR9Ye4rAhBnQ.png

    Z
     

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    Uba mas kana ekai gym yanna ekai natara karapan. Etakota awlak nene. Tikka flexible weyan akameti dewal balen karawanna yanna epa bn pawne.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,587
    1
    42,700
    113
    පොල් ටිකක් ගාන්ඩ බෑලු
    සමපෝෂ ටිකක් හදල දෙන්ඩ බෑලු. මේව මහ දේවල්ද
    ඕකිට තව මොනාද පුලුවන් :lol:

    රස්සාවක් කරන ගෑනියෙක් වුණත් ඉඳල හිටලවත් මිනිහව සතුටු කරන්ඩ කෑම ටිකක් හදල දෙන්ඩ බැරිද

    අනේ උඹල වගේ මෝඩ පිරිමි

    නිකං පොර වෙන්ඩ මේකෙ කමෙන්ට් දාල සමහරක් එවුන්. එතකොට කෙල්ලො උඹලට ආස වෙයි කියල හිතුවද :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,587
    1
    42,700
    113
    සිරාවට කෙල්ලන්ගෙ විච්චූර්ණ එක්ක ජීවත් වෙනවට හොඳයි, හැමදාම තනියම ඉන්න එක..
    හොඳ කෙල්ලොත් ඇති. හැබැයි ටිකයි. කොල්ල වෙනුවෙන්ම කැප වෙච්ච. ඒ ගැන හිතල සතුටු වෙන කෙල්ලො.. ආදරේ වචනෙට පමණක් සීමා වෙලා වැඩක් නෑ. ගෑනියෙක් මිනිහට ආදරේ පෙන්නන විදියක් තමා රසට කන්ඩ ටිකක් හදල දෙන එක
    මොකද කසාද නොබැන්දට අනිත් අයගෙ දේවල් ඇහින් දැකල තියෙනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,587
    1
    42,700
    113
    අහිංසක ගෑනු අහිංසක පිරිමින්ටම සෙට් වෙන්ඩෝන

    මේ වගේ ගෑනු මේ වගේ පිරිමින්ටම සෙට් වෙන්ඩෝන. උඹ වගේ එකෙක් හරියන්නෙ නෑ
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Think different. wife kamathi deyak hadala diyan uba. uba kamathi deyak hadagena kaapan. ethakota hadala dei aadare hithila. hamoma eka wage hithanne nane bn. oya dewal lokuwata ganna epa. prashna nathi pawul na, minissu pitata pennanne naha,
    Be careful what you are getting into. You might be cooking for her for the rest of your life!:baffled:
     

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    මගෙ කෙල්ලට මේක පෙන්නුව.. ඔයා නං බය⁣ වෙන්න එපා කිව්ව ඒ ගැන..... :P:love::love::love: