ඉස්කෝලේ යන කෙල්ල part time joba එකක් කරලා වෙන්න ඇති වැඩිපුර 3000k හොයා ගත්තේ.![]()

ඔය මගේ ගෑණි මරු, පට්ට රසට කෑම උයල දීල ගෙදරට් වෙලා ඉන්නවා කියල උජාරුවට පාරම්බාන උන් ටිකක් පරිස්සමෙන්, මිනිහ වැඩට ගියාම වටේ ඉන්න උන්ටත් කෑම බෙදලා, පස්සෙන් පහුවෙලා කෑම මෙහෙමනම් අරක කොහොම වගේ ටෝක් ගිහින් පිට ගියපු ගෑණු දෙතුන්දෙනෙක් ගේ ඉස්ටෝරි අහලතියෙනවා.![]()
gedara innawata wada feedom wadine office eke

Wife asa ewa kanna umbath asa weyan. Wife ta wadiya thiyanneth nathuwa umba ewa kala dapan. Tika dawasak karala balapan umba kamathi ewa hadala denne nadda kiala

When a mosquito landed on your scrotum; you will realize that the violance is not the solution for every problem.![]()

මචං මම දැන් බැඳල ටික කාලයයි වෙන්නේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව. වයිෆ් මචං මම කැමති කෑම හදල දෙන්නෑ. සෑහෙන්න වද කරන්න නැත්නම් මතක් කරන්න ඕන හදන්න. දෙන්න එක්ක ෆුඩ්සිටියට ගියත් ගොඩක්වෙලාවට එයා තෝරගන්නේ එයා කැමති ඒව.
මම කැමති ඒව මම තෝරල කාට් එකට දැම්මම කියනව මටනම් බෑ ඕව හදන්න කියලමම ගොඩක් මස් කන්න ආස කෙනෙක් මස් හදන්නෑ බන්
![]()
මම ජිම් යන නිසා මස් ටිකක් ගන්න ඕනනේ වැඩිපුර දැන් මම තමයි ඒව හදන්නේ. සමපෝෂ ගෙනාවොත් මළ පනිනව පොල් ගාන්න බෑ කියල. මලාට හදන්නෑ.
මම පරිප්පු කන්න කැමති එයා කැමති නෑ.
මට මේක එපා වෙලා පොඩි කතා බහක් වෙලා පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් ඇති උනා බන්. මොකද මට කේන්ති යනව මම කැමති දේවල් හදන්නේ නැති උනාම.
ඔයාට ඕන නම් ඔයා හදන් කන්න කියනව
පස්සේ මමත් හිතන්න ගත්ත එයත් මනුස්සයෙක්නේ. එයාට කියල මගේ කෑම හදවගන්නේ මොකද කියල මමම හදන්න ගත්ත. කවද කාපු ටකරන්දඒකට අම්ම. අම්මල නම් අපි කැමති දේවල්මනේ හදන්නේ.
කොහොම උනත් වයිෆ් කියන්නේ අම්ම නෙමේනේ. දැන් මම කේන්ති ගන්නෑ. මමම මට ඕන ඒව හදා ගන්නව. දැන් ටිකක් හුරු වෙලා වගේ. සමහර වෙලාවට මම අනාගන්නව වගේ දැනුනොත් අවිති මූන විකාරයක් කරන් තරහෙන් වගේ කරල දෙනව. ඒ උනාට එපා වෙනව බන් එ් මූඩ් එක දැක්කම.
මගේ යාලුවොන්ගේ වයිෆ්ල නම් එහෙම නෑ බන්. මම ඔය සීන් උන් එක්ක කිව්වම උන් හිනා වෙනව.
මට හෙන දුකයි බන්.
මම හිත හදාගත්තට එයත් මනුස්සයෙක්නේ එයාට කියල කෑම හදාගන්න බලන් ඉන්නේ මොකදට කියල. සමහර වෙලාට හිතට එනව මිනිහ කැමති කෑමක් හදල දෙන්න බැරි ගෑනි මොකදට කියල.
වෙන අඩු පාඩුවක්නම් නෑ බන්.
කුනුහරුප දාන්න එපා බන් ත්‍රෙඩ් එකක් දැම්මම.![]()

poss kallak da bande uba
මට පරිප්පු, චිකන් , මාලු ඔන ලබ්බක් හදන්න පුලුවන්. සිරාවටම උයන එක සිම්පල්. උබ වැඩෙ පථ්න් ගන්. මුන සවුත්තු කරන් උයන්න අවොත් කියහන් මම හදාගන්නම් ඔයා අකමැත්තෙන් උයන්න ඔනි නෑ කියල. මොනාද උථ්ථො එකත් කියාදෙන්න ඔනිද උබථ . අනික දවසක් නිවාඩුවක් දාල හොදට සලකපන් පාන් කියාගන්න බැරි වෙන්න. අපිට සලකන හැටියට තමයි අපිත් සලකන්නෙ කියයි wife. දන්නවනෙ. ජිම් ගියාට විතරක් මදි අාාහ්හ්හ්
But Machan Hats off for your patience. මයෙ ගැනි ඔහොම කිව්වොත්.... එක්කො ඔනි නෑ