Ubalage wifelath mehemada?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙව්ව දැක්කම බඳිනව තියා ලව් කරන්ඩ කෙල්ලෙක් හොයන එකත් එපා වෙනව. හනේ නොඳකිං!

    Kama uyaganna ganu ganna hithan inna unta duka thama..:rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes:

    අනේ මන්ද බං.දැන්ම මෙහෙමනම් ළමයෙක් දෙන්නෙක් හදපු දවසට කොහොම තියෙයිද.උඹට කඩෙන් තමා කන්න වෙන්නේ‍.උඹම හිතලා තීරණයක් ගනින්.මම උඹ නම් කණට ගහලා ඵලවලා දානවා.ඔහොම selfish ගෑණු මොකටද බං.කෝකටත් ළමයෙක්.හදන්න කලින් දෙපාරක් හිතපං.නැත්නම් උඹට පිස්සු හැදෙයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Methana prashne gaani minihata respect ekak nathi eka. Nathuwa gaani uyanawada, miniha gaanigeth redi hodanawada wage pangu beruwak thiyenna baha pawul jeewithe.

    Muge wife ta thibuna ehenan oyath mata awith udaw wenna kiyala dennama kaama hadanna ekata set welaa.

    Sure ekatama muge sex life eketh gaanigen wenna one tika hariyata wenne nathuwa athi.

    Kama uyaganna ganu ganna hithan inna unta duka thama..:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Methana prashne gaani minihata respect ekak nathi eka. Nathuwa gaani uyanawada, miniha gaanigeth redi hodanawada wage pangu beruwak thiyenna baha pawul jeewithe.

    Muge wife ta thibuna ehenan oyath mata awith udaw wenna kiyala dennama kaama hadanna ekata set welaa.

    Sure ekatama muge sex life eketh gaanigen wenna one tika hariyata wenne nathuwa athi.

    respect එක ලබාගන්න respect එක දෙන්න ඕනේ....:dull:

    ඉස්සර වගේ "සැමියා බිරිදගේ දෙවියාය" සින් නෑ දැන්....ගොඩක් කෙල්ලෝ ආත්ම ගෞරවය කියන දේ ගැන හිතනවා... ජොබ් එකකුත් කරන ගැනිට ගෙදර ඇවිල්ල මුට ජිම් යන්න කන්න මස් තම්බන්න කිව්වම මල පනින්න එක සදරණයි....

    ගොඩක් උන්ගේ වැරැද්ද උන් බලාපොරොත්තු වෙනවා උන්ගේ අම්මල තාත්තලට දිගෙන හිටපු විදියට උන්ගේ ගෑනුත් උන්ට දීගෙන ඉන්න ඕනේ කියල.... :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අන්න හරි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹ අර දවසක් කිව්ව කතාව ඇත්ත කියල මට දැන් හිතෙනව පිරිමි අයට වඩා ගෑණු අය හොඳයි තමා :sorry: :yes:

    :D එහෙනම් උබටත් ගෑනු පරානෙකට හිත ගිහිල්ල වගෙ... :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :D එහෙනම් උබටත් ගෑනු පරානෙකට හිත ගිහිල්ල වගෙ... :baffled:

    නෑ මං බෝනබෝ වඳුරන්ගෙ සමාජය ගැන කියෙව්ව :yes: උන් තමා මිනිස්සු ඇරුණාම ගොඩ ඉන්න උන්ගෙන් සත්තුන්ට ජීවත් වෙන්න පුලුවන් හොඳම සමාජෙට උරුමකම් කියන්නෙ :yes: නායකයො ඔක්කොම ගෑණු අය :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නෑ මං බෝනබෝ වඳුරන්ගෙ සමාජය ගැන කියෙව්ව :yes: උන් තමා මිනිස්සු ඇරුණාම ගොඩ ඉන්න උන්ගෙන් සත්තුන්ට ජීවත් වෙන්න පුලුවන් හොඳම සමාජෙට උරුමකම් කියන්නෙ :yes: නායකයො ඔක්කොම ගෑණු අය :yes:

    :D:D

    උබට වදීරියෝ නිසාද බන් ගැනු හොදයි කියල හිතුනේ...? :baffled:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    දැන් ඇති බන් මේක ඇදන් ගහින් තේරුමක් නෑ තවත්.
    එන විදියට මූන දෙනව මිසක්.
    මමම මට ඕන ඒව හදන් කනව බන්. කාටවත් වද කරන්න, හදල දෙනකන් බලන් ඉන්න වගේ දෙයක් නෑ ඕන උනොත් ගෙනාව හැදුව කෑව. :D (සිත නිවන කතා :sorry:)
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම තනි වෙලා නෑ බන්. :P

    ON-3msN1Tz_vO1YBxPqsTg.png
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මේ ඒක නෙමේ සමපෝෂ රසට හදාගන්න හැටි කියල දියන්. දැන් මම මාස 2කක විතර ඉදන් හදනව කලාතුරකින් දවසක් තමයි රසට එන්නේ. පොල්, සමපෝෂ, සීනි, ලුනු අනුපාතෙ උබල දන්නවද බන්? අද මෙලෝ රහක් නෑ බන් කිරිමැටි වගේ. ලුනු ටිකක් දාන්න ගිහින් තව කෙලඋනා දැන් පට්ට තිබහයි තොල කට වේලෙනව. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ ඒක නෙමේ සමපෝෂ රසට හදාගන්න හැටි කියල දියන්. දැන් මම මාස 2කක විතර ඉදන් හදනව කලාතුරකින් දවසක් තමයි රසට එන්නේ. පොල්, සමපෝෂ, සීනි, ලුනු අනුපාතෙ උබල දන්නවද බන්? අද මෙලෝ රහක් නෑ බන් කිරිමැටි වගේ. ලුනු ටිකක් දාන්න ගිහින් තව කෙලඋනා දැන් පට්ට තිබහයි තොල කට වේලෙනව. :sorry:

    මම නම් සිනි විතරයි දාන්නේ,,,, :love:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම නම් සිනි විතරයි දාන්නේ,,,, :love:

    :dull: එහෙම හොදද බන්? මට නම් මේ මගුල දැන් එපා වෙලා තියෙන්නේ බන්. තොල කට වේලෙනව,වතර තිබහ වෙනව ඉවරයක් නෑ. ඕට් උනත් දැන් එපා වෙලා තියෙන්නේ. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ මං බෝනබෝ වඳුරන්ගෙ සමාජය ගැන කියෙව්ව :yes: උන් තමා මිනිස්සු ඇරුණාම ගොඩ ඉන්න උන්ගෙන් සත්තුන්ට ජීවත් වෙන්න පුලුවන් හොඳම සමාජෙට උරුමකම් කියන්නෙ :yes: නායකයො ඔක්කොම ගෑණු අය :yes:

    චන්ද්‍රිකා :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ඒක නෙමේ සමපෝෂ රසට හදාගන්න හැටි කියල දියන්. දැන් මම මාස 2කක විතර ඉදන් හදනව කලාතුරකින් දවසක් තමයි රසට එන්නේ. පොල්, සමපෝෂ, සීනි, ලුනු අනුපාතෙ උබල දන්නවද බන්? අද මෙලෝ රහක් නෑ බන් කිරිමැටි වගේ. ලුනු ටිකක් දාන්න ගිහින් තව කෙලඋනා දැන් පට්ට තිබහයි තොල කට වේලෙනව. :sorry:

    Kiripiti mesa handak daapan.