එක්කෝ උබට වයිෆ් කැමති නැ එක්කෝ මොකක් හරි මලක් ඇති උබත් එක්ක .
එදෙකම නෙමේ නම් එකී කම්මැලි ආත්මාර්ථකාමී ගැනියෙක් වෙන්න ඕන
එහෙමත් නැත්නම් ඔබ හදන්න කියන කැම් හදන්න දන්නේ නැති වෙන්නත් පුළුවන් ...
වලි දාගන්නේ නැතිව කතාබහ කරලා විසදගනින් .පුළුවන් නම් ඒකිගේ අම්ම තාත්ත එක්කම මේගැන කතා කලොත් හොදයි