Ubalage wifelath mehemada?

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;22062687 said:
    මොකද්ද බන් ඒ සිද්ධිය
    mro2001p_ray02.jpg

    ඇඟ එද්දි පක පොඩි වෙනවා සමහර උන්ගෙ :baffled:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ගණන් ගන්න එපා බන් ඌ කියන ඒවා... පොඩ්ඩක් උගේ පරණ පොස්ට් බලපන්. ගෑනු සීන් එකක් මොකකට හරි සම්බන්ධ වෙච්ච ගමන් ඌ කරන්නේ ඒ ත්‍රේඩ් එකට ඇවිත් හොටු පෙරාගෙන අඩන එකයි, කොල්ලන්ට බනින එකයි.


    :yes::yes:
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    පවු බන් උබේ ගැනී... :sorry:

    උඹට වාවන්නේ නැහැ නේද මේ වගේ සීන් එකක් ඇහුවම. මොකද බන් පව. උගේ ගෑනි ඔය හැමදේම කරන්නේ කැමැත්තෙන් නම්, සතුටින් නම් මොකක්ද ප්‍රශ්නේ. අරූට තියෙන හොඳම දේ තමයි ඌත් ගිහින් ගෑනිට උදව් වෙන එක.

    මම උදව් නොවී ඉන්නේ නෑ බන්
    එත් එයා කැමැත්තෙන් නේ තනියම උයන්නේ..
    එයාට බතක් හදල පට්ට රස වැංජන දෙකක් හදන්න පැයක් යන්නෙත් නෑ.. :love:
    එකනේ බන් මට මේ බර අඩු කරගන්නත් බැරි වෙලා තියෙන්නේ.. :baffled:
    හැබයි අපි දෙන්නා රණ්ඩු වෙලා නැතුවම නෙමෙයි.. පොඩි පොඩි රණ්ඩු තියෙනවා නැත්නම් married life එක මෙලෝ රහක් නෑ නේ.. :love: ඊයේ ත් පොඩි රණ්ඩුවක් උනා, හැබැයි ඉතින් ඕනෑම රණ්ඩුවක් පැයයි දෙකයි.. එතනින් පස්සේ රණ්ඩු ඉවරයි.. :love:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:



    ගණන් ගන්න එපා බන් ඌ කියන ඒවා... පොඩ්ඩක් උගේ පරණ පොස්ට් බලපන්. ගෑනු සීන් එකක් මොකකට හරි සම්බන්ධ වෙච්ච ගමන් ඌ කරන්නේ ඒ ත්‍රේඩ් එකට ඇවිත් හොටු පෙරාගෙන අඩන එකයි, කොල්ලන්ට බනින එකයි.

     

    thanujaka

    Well-known member
  • අත පුරොලා දෙකක් දිපන්
    දිලා... තො හුත්ති මට ඔනි එව්වා හැදුවෙහ් නැත්තම් තොටත් උකලා තොගෙ අම්මටත් උකොනවාහ් කියපන්
    අයෙ පටස් ගාලා ඔක්කොම හදලා දෙනවා :yes::cool:

    තෝ උට්ටි කිව්වොත් කියන්නේ ඔහොම මගුලක් තමයි..:rofl:
     

    djruki

    Active member
  • Jan 11, 2008
    439
    73
    28
    Dubai
    මොකද හුතෝ උයන්න බැරි කෙනෙක් ව බැන්දේ දැන් තනියම පුක් ගහපන්
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    wife job eka karana eka nawattapan
    oya thiyenne machan stress eka dawasa thissema wada karala awith uba asa kama hoya hoya hadanna baa ban
    mulinma wifewa wadata yawana eka nathara karapan eyata gedara wada witarak karanna deepan
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මරු TAG ටික

    ! අම්මට උකමු monsonge, ! අම්මට උකමු sadunbuwage, ! ganige kimba lowamu, !! kibi lomba, !unp වේසාවෝ රට කෑවා, අල්ලට පුකේ අරිමු, අල්ලා කැරියා, ගෑණි හරි, ගෑණිට පුක දෙමු, පොන්න පිරිමියා, වේශ කිම්බි, asdf, gani hodai puka hodanna, lankawe gaanu kammaliyi, lankawe moda gaanu, lollkl, mawa maran kapan, ridila™ පුක දෙයි, ridila™ wife's slave, sl bitch 2.0v, tag, tag 2, tag1, tag2, xyz
     

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    මචං මම දැන් බැඳල ටික කාලයයි වෙන්නේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව. වයිෆ් මචං මම කැමති කෑම හදල දෙන්නෑ. සෑහෙන්න වද කරන්න නැත්නම් මතක් කරන්න ඕන හදන්න. දෙන්න එක්ක ෆුඩ්සිටියට ගියත් ගොඩක්වෙලාවට එයා තෝරගන්නේ එයා කැමති ඒව.

    මම කැමති ඒව මම තෝරල කාට් එකට දැම්මම කියනව මටනම් බෑ ඕව හදන්න කියල :growl: මම ගොඩක් මස් කන්න ආස කෙනෙක් මස් හදන්නෑ බන් :no:

    මම ජිම් යන නිසා මස් ටිකක් ගන්න ඕනනේ වැඩිපුර දැන් මම තමයි ඒව හදන්නේ. සමපෝෂ ගෙනාවොත් මළ පනිනව පොල් ගාන්න බෑ කියල. මලාට හදන්නෑ. :angry:

    මම පරිප්පු කන්න කැමති එයා කැමති නෑ. :no:

    මට මේක එපා වෙලා පොඩි කතා බහක් වෙලා පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් ඇති උනා බන්. මොකද මට කේන්ති යනව මම කැමති දේවල් හදන්නේ නැති උනාම.

    ඔයාට ඕන නම් ඔයා හදන් කන්න කියනව :angry:

    පස්සේ මමත් හිතන්න ගත්ත එයත් මනුස්සයෙක්නේ. එයාට කියල මගේ කෑම හදවගන්නේ මොකද කියල මමම හදන්න ගත්ත. කවද කාපු ටකරන්ද :angry: ඒකට අම්ම. අම්මල නම් අපි කැමති දේවල්මනේ හදන්නේ. :love:

    කොහොම උනත් වයිෆ් කියන්නේ අම්ම නෙමේනේ. දැන් මම කේන්ති ගන්නෑ. මමම මට ඕන ඒව හදා ගන්නව. දැන් ටිකක් හුරු වෙලා වගේ. සමහර වෙලාවට මම අනාගන්නව වගේ දැනුනොත් අවිති මූන විකාරයක් කරන් තරහෙන් වගේ කරල දෙනව. ඒ උනාට එපා වෙනව බන් එ් මූඩ් එක දැක්කම. :dull:

    මගේ යාලුවොන්ගේ වයිෆ්ල නම් එහෙම නෑ බන්. මම ඔය සීන් උන් එක්ක කිව්වම උන් හිනා වෙනව.

    මට හෙන දුකයි බන්.

    මම හිත හදාගත්තට එයත් මනුස්සයෙක්නේ එයාට කියල කෑම හදාගන්න බලන් ඉන්නේ මොකදට කියල. සමහර වෙලාට හිතට එනව මිනිහ කැමති කෑමක් හදල දෙන්න බැරි ගෑනි මොකදට කියල.

    වෙන අඩු පාඩුවක්නම් නෑ බන්. :baffled:


    කුනුහරුප දාන්න එපා බන් ත්‍රෙඩ් එකක් දැම්මම. :no::dull:
    උබ ලබා උපන් හැටි