anna dakkane muslim un business karana hatiȜMA X;23268879 said:uber customer care ekanma anthimai. in other hand pickme ekenm unnam api bad review ekak dammath customer care ekan apita call kranwa![]()

පෝරිසාදයා;23268292 said:හැම උට්ටටම කාඩ් එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න එපා බන් මේක තාම දූපත් රාජ්ජයක්, දවසක් ශොපින් කරල කාඩ් එකෙන් පේ කරා, උට්ටියෙක් දෙපාරක් ඇදලා ඩබල් කැපුනා.හෙන ගේමක් දීලා බැංකු ගානෙ ගිහින් රිෆන්ඩ් ගත්තෙ, එදා ඉදන් පර්ස් එකේ 4000-5000ක් තියාගේන ඉන්නෙ මාරු කරලා.
![]()
EMINƎM;23268889 said:anna dakkane muslim un business karana hati![]()
ඒකනේ බන් උන් දියුණු වෙන්නේ.
මොකක්ද බන් බැංකුව, NSB එකේනම් කාර්ඩ් සෙන්ටර් එකේ උන්ට කීවට පස්සේ දවස් 4ක් ඇතුලත අපහු දානවා.
පෝරිසාදයා;23268292 said:හැම උට්ටටම කාඩ් එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න එපා බන් මේක තාම දූපත් රාජ්ජයක්, දවසක් ශොපින් කරල කාඩ් එකෙන් පේ කරා, උට්ටියෙක් දෙපාරක් ඇදලා ඩබල් කැපුනා.හෙන ගේමක් දීලා බැංකු ගානෙ ගිහින් රිෆන්ඩ් ගත්තෙ, එදා ඉදන් පර්ස් එකේ 4000-5000ක් තියාගේන ඉන්නෙ මාරු කරලා.
![]()
uber contact number එකක් තියනවාද rider ලාට complian කරන්න ,
driver කාරයෙක් මාගේන් වැඩිපුර 600 ගානක් කපා ගත්තා card එකෙන් ,
ගමන යද්දී උගේ ෆෝන් එක off වුනා ඌට trip eka end කරන්න බැරි වුනා , වූ ගෙදර ගිහින් ෆෝන් එක චාර්ජ් කරනකම්ම මගෙන් ගැන කැපිලා
දැන් මාසයක් වෙනවා app එකෙන් complain කරලා මුකුත් විස්තරයක් නැහැ email එකක් විතරය් අවේ අරුත් විස්තර දාල uber එකට massege එකක් දානවා කිව්වා අනේ මන්දා මුන්ගේ තාම reply එකක් නැහැ![]()