Uber Eats Risk ද බන්?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,206
    29,893
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ දවස්වල ඌබර් ඊට්ස් එකෙන් කෑම ගෙන්න ගන්නවද බන්?
    රිස්ක් එකක් තියෙනවා නේ..රයිඩර්ස්ලාගෙන් නම් ලොකු අවුලක් වෙන්න විදියක් නෑ..කෑම හදන උන් එහෙම තමා :confused: :eek: :sorry:

    රිස්ක් එකක් ඇත. මම දැක්කා ඌබ ෆකෙක් ෆ්රයිස් කකා යනවා🤬
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,187
    2
    10,796
    113
    Home Sweet Home
    රයිඩර්ස්ලාගෙන් නම් ලොකු අවුලක් වෙන්න විදියක් නෑ
    pissu da , pick me rider kenek dakka ATM ekata awith mask kata palle dagena yannawa

    mage laga phone eka tibbe na , tibba nam complain karanna tibba
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,163
    1,413
    113
    gedara microwave ekak hari,oven ekak hari thiyenawa num centirate 100 ta rath wenna thiyala kapan..100 di taste ekata wenask wenneth na
     

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    microwave it. but no need for that as well tbh because you can not get covid from food and even if you eat food that has corona virus on it, you can still not get it because it goes to your stomach and not for your lung. covid only affects your respiratory system. not the digestive system. stop worrying. Remove the packages and put the food on a plate. and wash your hands and eat. not sure whether you get covid from sniffing food so it better not to do it.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,962
    14,333
    113
    වැලිවේරිය
    අනිවා අවන් එකක් පාවිච්චි කරන්න. නැත්නම් සල්ලි ඉන්වෙස්ට් කලත් පාඩු නැ බොක්ක . මම නම් අපේ වයිෆ් ලාගෙන් ගේන කෑම හිටන් දාල ගන්නේ අවන් එකට. පරි හිට් 190 විනාඩි දෙකක් දාල අවන් කරන්න විනාඩි 4 ක්.
    අපේ වයිෆ්
    Wait What Peter GIF by The Bachelor
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    kottu rice wage rasneta hadana passe atin allan nati dewal genna ganin. rasne hinda sure ne. pettiya diga arala iwara unata passe apahu hodata ata hoda ganin kanna kalin. rasne nati kama nan man order kranneth na. sure nane.