Uber/Pick Me කාලෙ ඉවරද?

handley

Well-known member
  • Jun 24, 2018
    7,300
    10,147
    113
    riders la නැද්ද බන් දැම්මත් හෙන වෙලා යනව ඉස්සර වගෙ නෙමෙ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    3 wheel kariyo dan society hadan app warjane karala inne, unge normal price ekata minissu yawanna hadanne..

    uber eke watema 3 wheel karayo pennanwa habai ekak wath accept karanne naha.. parata giyama ona tharam 3 wheel normal salli deela yanna..

    mama nam uber 3 wheel naththan car ekak dan yanawa.. podi ganai wadi. jewitheta pare 3 wheel kariyange price gewanne naha..
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,297
    113
    Narcissistic Sociopath Manipulator
    උබර් දුවන ගමන් ලොකේෂන් තියන්න අමාරුයි බං. බයික් ත්‍රිවිල් වල තියන්නත් බැහැ. BMW එකක් හරි Merc එකක් හරි අනිවා ඕනෙ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    3 wheel kariyo dan society hadan app warjane karala inne, unge normal price ekata minissu yawanna hadanne..

    uber eke watema 3 wheel karayo pennanwa habai ekak wath accept karanne naha.. parata giyama ona tharam 3 wheel normal salli deela yanna..

    mama nam uber 3 wheel naththan car ekak dan yanawa.. podi ganai wadi. jewitheta pare 3 wheel kariyange price gewanne naha..
    Ehenam ithin uber pickme genuinely karana ekaata waasi ney.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    මේ මගුල හරියන්නෙ නෑ. ආණ්ඩුවෙනුත් ඇප් එකක් දාලා ඇප් එකක් නැතුව හයර් යන එක තහනම් කරන්න ඕනේ.
    gov thani app ekak thibboth bus gamunu wage strike karala gov ekata sadda daala un price wadi kara gannawa.
    dan wage private app godak thiyenna ona, ethakota competition nisa price adu wenawa..
     
    • Like
    Reactions: Omega_Jay

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,300
    10,147
    113
    මේ මගුල හරියන්නෙ නෑ. ආණ්ඩුවෙනුත් ඇප් එකක් දාලා ඇප් එකක් නැතුව හයර් යන එක තහනම් කරන්න ඕනේ.
    hire neme ban food delivery karana unut adui
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    Ehenam ithin uber pickme genuinely karana ekaata waasi ney.
    ow patta wasi. full time duwala laksha 5 hoyanna puluwan..
    3wheel ekata wada poddai wadi car price eka.. echchrata mun uber/pick me ekata sadde dala price wadi karan thiyenne..
    AC dan alto, wagon r padina car karayo sirawata paw..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    gov thani app ekak thibboth bus gamunu wage strike karala gov ekata sadda daala un price wadi kara gannawa.
    dan wage private app godak thiyenna ona, ethakota competition nisa price adu wenawa..
    1/2/3 - ඕව ඉස්සර කතා. මෙහෙත් දැන් වැඩ කර ගන්න දේශපාලුවන්ට නැවෙන්න ඕන නැහැ.
    4/5 - සල්ලි තියනවා නම් organic කෑම ඔහෙට වඩා ගොඩක් අඩුවට මෙහෙ තියනවා. ඔහෙට වඩා ගොඩක් අඩුවට ඉගෙන ගන්න පුළුවන්. බැංකු ණයත් දෙනවා. :lol:
    6 - ඕව ඉස්සර කතා. ඉස්සරත් අපි හොරුන්ගෙන් උදව් ගන්නේ නැත්තන් කව්රුත් කප්පම් ඉල්ලන්න එන්නේ නැහැ. අපි ඉස්සරත් business කර දැනුත් කරනව මොකෙක්වත් කප්පන් ඉල්ලන්නේ නැහැ
    7 - අපිටත් අස වාහනයක් ගන්නත් පුළුවන්, ඒවගේම අවරුදු ගානක් පැදලා චුටි loss එකට විකුනනන්ත් පුළුවන්. ඔහේ වගේ අවරුදු කීපෙන් 50% loss වෙන්නේ නැහැ. :lol:
    8 - covid කාලේ මෙහෙත් සල්ලි දුන්න. හැබය් ඔහේ තරම් නැත්තේ මෙහෙ ඒ දවස් වල ඔහේ වගේ 50% tax ගහන්නේ නැහැනේ.
    ලඟදි කුණාටුවට කොටි ගණන් සල්ලි දුන්නේ නිකන්, ඔහේ නම් කෙලින්ම ගෙට insurance නැත්තන් බඩු
    9/10 - මෙහෙත් අද්‍යපනේ සෞක්‍ය නොමිලේ, සමහර බේත් පිටින් ගන්න එක ප්‍රශ්නයක් නැහැ මොකද මෙහෙ ඔහේ වගේ පඩියෙන් 1/2 tax වෙන්නේ නැහැනේ.
    අනික ඔහේ වගේ GP ට පුක දිදී ලෙඩේ දරුණු වෙනකන් මාස ගණන් ඉන්න ඕන නැහැ, ඕනෑම specialist කෙනෙක් එවෙලේම $10 ට channel කරන්න පුළුවන්. :lol:
    11 - එහෙම bus කොච්චි නම් දැන් ගාටන්නේ නැහැ. උඹලගේ ඩොටේ පැත්තේ ගාටනවා නම් town එකකට වරෙන්..

    දැන් තොට වාහනයක් ගන්න සල්ලි නැහැ, මස් කැලක් ගන්න සල්ලි නැහැ, doctor channel කරන්න $10 නැහැ ගාන් එන්න එපා, ලංකාවේ උඹට එච්චචර අනාත නිසා තම නො choice වෙලා රට ගිහින් වත් ගොඩයන්න සිද්ද උනේ.. :lol:
    අනාත හැත්ත රට යන එකම තම හොඳ, එතකොට අපේ සල්ලි අස්වසුමට යන එක ටිකක් හරි අඩුවෙනවා..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,440
    113
    New Zealand
    Card da cash da mahaththaya
    Helago එකේ මේ ප්‍රශ්නේ නෑ. ඩ්‍රයිවර් කෑෂ් ඔන්ලි දැම්මොත් ඌට කාඩ් හයර් සෙට් වෙන්නෙ නෑ
    riders la නැද්ද බන් දැම්මත් හෙන වෙලා යනව ඉස්සර වගෙ නෙමෙ
    පික්මී, ඌබ, හෙලගෝ වගේ දේවල්වලට කෙල්වන්න යටින් ගේමක් යනවා. මම නම් ඌබර්, පික්මී නැත්නම් නිකං වීල්වලට නගින්නෙ නෑ. මිටරයක් තිබුනොත් විතරයි නගින්නේ. නගින්න කලින් කිලෝ මීටරේට ගාණ එහෙමත් අහනවා. නැත්නම් මුන් හිතෙන හිතෙන ගණන් කියනවා. කොළඹ අවට නම් ලොකු අවුලක් නෑ. පහුගිය පෝය දවසේ නුවර ගියා. රෑ 8ටවිතර පික්මී දැම්ම . එක වීල් එකක්වත් පෙන්නන්නෙ නැ බන්. ඒ මදිවට ඩයලොග් එකෙන් 5Gදුන්නා කියලා පම්පෝරි ගැහුවා. 4Gඑක කණුවයි. ඒ මගුලෙන් මොනවත් කර ගන්න බෑ. පට්ට ස්ලෝ. අන්තිමට මොබිටෙල් සිම් එක තිබුන නිසා ශේප් එකේ ගේමක්ගහගෙන නැවතිලා හිටපු තැනත ආවා. වීල් පාක්වලින් කේස් දාන නිසා සමහර වෙලාවට පික්මී, ඌබර් අය නැතුව ඇති.
     
    • Like
    Reactions: vito and KandyMalli

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    IT dev job ekak karanawaa nam around 15000$ a month, 33% deducted as tax and other contributions. The rest is around $9000 net salary. Taxis fares are peanuts.
    pons meheth 3 wheel wala yana ekekta Rs 100 wadiyen dena eka peanuts thama, but asadaraneta ida naha..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,804
    113
    හෙල ගෝ ආපු නිසා ඒ දෙක වැහෙන්න යන්නෙ
    මම හවස එද්දි දැක්කා පික්මී ඔෆිස් එකේ ෆර්නිචර් බඩු අනං මනං ටික හෙලගෝ ලොරියක දාගෙන අරගෙන යනවා.