uber pick me customer manners

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    හිඟන්නෝ වගේ pickme පස්සෙම යන්නේ නැතුව පහත සඳහන් ටැක්සි ඇප්ස් දා ගනිල්ලා මොබයිල් එකට. ගොඩක් ඒවා කොළඹදී ලාබයි.
    අඩුම ගානේ uber වත් බලපන් pickme යන්න කලින්.

    Uber

    PickNGo
    Sonit & Fair
    Wave
    TukTuk
    Budget Taxi
    Tripmo

    ඔය මගුල් වල වාහන නෑ බන්
    මම වැඩ කරන්නෙ කොල්ලුපිටියෙ, කොල්ලුපිටියෙත් වාහන නැත්නම් තව කොහෙද බන් වාහන තියෙන්නෙ
    ඇප් ආපු ගමන්ම නම් වාහන ටිකක තියනවා සති දෙකක් විතර යද්දි එකක් වත් නැහැ
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔය මගුල් වල වාහන නෑ බන්
    මම වැඩ කරන්නෙ කොල්ලුපිටියෙ, කොල්ලුපිටියෙත් වාහන නැත්නම් තව කොහෙද බන් වාහන තියෙන්නෙ
    ඇප් ආපු ගමන්ම නම් වාහන ටිකක තියනවා සති දෙකක් විතර යද්දි එකක් වත් නැහැ

    Tuk Tuk unge malata wahana Na
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    :yes:
    ඔය මගුල් වල වාහන නෑ බන්
    මම වැඩ කරන්නෙ කොල්ලුපිටියෙ, කොල්ලුපිටියෙත් වාහන නැත්නම් තව කොහෙද බන් වාහන තියෙන්නෙ
    ඇප් ආපු ගමන්ම නම් වාහන ටිකක තියනවා සති දෙකක් විතර යද්දි එකක් වත් නැහැ