uber pick me customer manners

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    :rolleyes::yes:
    ගොඩක් හොද එවුන් ඉන්නවා එ අස්සේ මුණ පුකේ තියන් යන.. අපි උන්ගේ වාහනේ නිකන් යනවා කියල හිතාගෙන යන එවුනුත් ඉන්නවා
    තව එවුන් සෙට් එකක් ඉන්නවා යනකන් ඌ දුවන්නේ පාඩු පිට කියල කියව කියව යන එවුන්
    එකෙගේනම් මම මුනටම ඇහුව පාඩු නම් ඇයි දුවන්නේ කියලා
    කට පුක වහන් ගියා යනකන්ම

    ඔය ඕවගේ දුවන ගොඩක් එවුන් කියන්නේ පාඩුයි කියල
    පාඩු නම් අතින් තෙල් ගහගෙනන දුවනවා ඇත්තේ
    ඉතින් ඇයි එහෙම කරන්නේ
    නිකන් ඉන්න පුළුවන්නේ

    different people machan
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    ewagema driverslatath hoda advice tikak denna onii samaharu innawa katha karannawath danne ne customer kenekta .
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අනික් දේ තමයි මචන් අපේ මිනිස්සු ජොබ් වලට අලවන ලේබල් එක, කැබ් කාරයා. හිතපන් මේ සර්විස් එක නිසා අපේ daily life එකට ලොකු පහසුවක් වෙනවා, PickMe Uber කරන ගොඩක් වැදගත් මිනිස්සු ඉන්නවා, ඒ අතරේ උබ කියනවා වගේ අලි පුකෙන් ඉන්න එවුනුත් ඉන්නවා. බොහොම ටික දෙනෙක් ඇරෙන්න ගොඩක් drivers ල එක්ක මම චැට් එකක් දානවා, අන්තිමට ජීවිත කතාවත් කියල නතර වෙන්නේ, එච්චරට හිතවත් වෙනවා. ටිකක් වයසක ඇයට tech devices පාවිච්චිය අමාරුයි. මැප් එක දාගෙන යන එක හුරු නැහැ. ඒ වෙලාවට අපිට මල පනිනවා හැබැයි ඔය situation එක අදාළ කරලා බැලුවොත් තමන්ගේ තාත්තට අපි ඕක තේරුම් ගන්නවා. වයස එක්ක මැප් බල බල වාහන එලවන්න එයාලට ටිකක් හුරු මදි. සමහර පැසෙන්ජර්ස් ල සල්ලි අතට නොදී ඉස්සරහ සීට් එකට විසි කරලා බහිනවලු, තව එවුන් හිතන්නේ කැබ් කියන්නේ හෙලිකොප්ටර් ජාතියක් කියල, ඇල්ටෝ එකක නැගල බෙන්ස් එකක සැප හොයන එවුන් ඉන්නවා.පිකප් ලොකේෂන් එක ඇහුවම කියන්නේ නැති.
    මේ ලගදි driver කෙනෙක් සෙට් උනා කලින් ලොරියක් දුවල දැන් ඇල්ටෝ එකක් දුවනවා. නුගේගොඩ පොළ ලග රේල් ගේට්ටුවේ පොරව කොටුවෙලා ට්‍රැෆික් ටයිම් එකකදී, මිනිහ බය වෙච්ච පාර ලොරිය රේල් පාර මැද තියල බැහැල දුවන්න හදල තියෙන්නේ, පස්සේ වටේ හිටපු එවුන් කෑගහල ගේට්ටුව ඇරලා දීල. මිනිස්සු එක්ක අස්ශ්‍රයට කැමැති කෙනෙක්ට නියම ජොබ් එක.
     
    Sirawata
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    කාලයක් ත්‍රීවීල් දුවල කාර් එකක් අරන් uber දාපු හාල්පාරුවො ඉන්නව. කාර් පදින්නෙත් ත්‍රී වීලර් එක කියල හිතන්.

    Ehem un nethuwa nemei etin:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    12+
    හොද අය වගෙම අවුල් අයත් මුන ගැහිලා තියෙනවා.එක පාරක් මම කැබ් එක ගෙන්නපු තැනටම වෙන වෙන කෙනෙකුත් ගෙන්වලා. කැබ් දෙක මාරු උනා.පස්සෙ මාරුව ඇරගත්තා.තව කෙනෙක්ව ගෙන්නුවාම එයාට කියපු තැනට එන්න බැලු.එයා ඉන්න තැනට අපිට එන්නලු.:frown:තව එකකදි නම් ප්‍රොමොශන් එකක් යූස් කලෙ.එක ප්‍රමොශන් දාලා කියලා දැන ගත්ත ගමන් එක පලවෙනි හයර් එකලු.එනිසා කියක් හරි දිලා යන්නලු...හුගක් අය කියන කතාවක් තමා පාඩුයි කියන එක නම්.එත් මට තියෙන ගැටලුව ඇයි එයලා ඔච්චරටම පාඩු පිට දුවන්නෙ කියන එක:confused:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,658
    17,567

    Doesn't matter if there's a promotion, the driver gets paid the same
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    සිරා කතාව. ඒ උනාට සමහර චාර්ටර dial ඉන්නවා. Pickme මට කීප පාරක් ම උනා, පොර hire එක ගන්නවා එන්නේ නෑ. පස්සේ බලද්දී පොර කඩක කෑම කනව. මට ඌ කාල ඉවර වෙනකම් පාරේ හිටගෙන ඉන්න උනා. තව පාරක් පොර trip එක ඇරගෙන discount එකක් හම්බ උනා නිසා මම වාහනයට නැගට පස්සෙ trip එක end කරා. Pickme උන් credit card payment වලට අකමැති. Pickme drivers ලා නම් පට්ට චාර්ටර. Uber උන් නම් කිසි කරදරයක් නෑ.

    Uber එකේ අවුල පොර එක hire එකක ඉද්දි ඉවර වෙන කිට්ටුව තියන තව එකක් ගන්න පුළුවන් එකයි.

    Last edited: