uber pick me customer manners

vectorizer

Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    සිරි ලන්කාවේ ජිවත් වෙන අපි හැමොම යුද්දයක් කරන්නේ ජිවත් වෙන්න. අපි හැමොම කට්ටක් කනවා. අපි හැමොටම ඩ්‍රීම්ස් තියෙනවා. මේ කතා කරන්නේ අපි හැමොම යන එන ප්‍රවාහන මාදයන් ගැන.
    ඒව යුස් කරන අපිට තියෙන්න ඔනේ එතික්ස් ගැන. විශෙශයෙන් උබර් / පික් මි / ටුක් ටුක් ඇතුලු taxy app සම්බන්දව

    1. ඔවුන් කරන්නේ රැකියාවක් බව මතක තියාගන්න. අපිට සර් මිස් කියල කතා කරනව අපිත් ගරුත්වයක් දෙමු. අපිට සර්විස් එකක්නෙහ් දෙන්නේ. එ වෙනුවට අපි ගෙවීමක් කරනවා ඇත්ත නමුත් ගරුත්වයක් දෙමු.

    2. ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ට ගොඩක් තමන්ගෙ වෙලාව වටිනවා. මොකද ඒ වෙලාව මත තමයි තමන්ගෙ ඉපයීම තිරනය වෙන්නේ. තමන්ගෙ සියලු වැඩ ඉවර කරගෙන ටැක්සි එකට ක්තා කරන එක තමයි හොදම දේ. එහෙම නැතුව ඇවිත් රදවාගන්න එක කර්න්න එපා.

    3. සමහර වෙලාවට අතය්වශය් කරුනු හින්ද එහෙම නවත්තගන්න වෙන වෙලාවල් ඇති එහෙම වෙලාවල් වලට රියදුරු මහත්මයට කියන්න waiting ඔන් කරගන්න කියල. තමන්ගේ වැඩේ වෙනුවෙන් එයාට වියදමක් කරන එක හොද නෑනේ

    4. උබර් වගේ ටැක්සි ඇප් වල වෙන එකක ගියොත් එකට ගාන අයවෙන්නේ නෑ. එහෙම කරන්න එපා. ඔයාට වෙන අයව පික් කරන්න තියෙනවනම් ඒ ඇප් එකට දාන්න.

    5. සමහර විටෙක ඩ්‍රවර් එනවා කියන වෙලාවට විනඩි 5 ක් 10 ක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒ අය එන්නේ පාරෙ. විශෙශයෙන් කොලබ 1- 15 වාහනයක් එලවනවා කියන එක ලේසි නෑ. ඒ වගේ දේවක් වලදි පොඩ්ඩක් කාරුනික වෙන්න.

    6. රුපියල් 100 ක වගේ දුරකට 3 ,4 km ගෙවාගෙන නම් එන්නේ ටැක්සි එක ඔයාම කැන්සල් කරන්න. මොකද ටැක්සි එක එන්නේ ඔයා වෙනුවන්මනේ. ඒක තෙරුමක් නෑනේ. ඔයාට ඒ වෙනුවට පාරේ තිවිල් එකක යන්නත් පුලුවන්

    7. ඔයාගෙ වාහනයක් ඇතූලේ කෑම කාල අපිරිසිදු කරනවට ඔයාල කැමති නෑනේ. ඒ හින්දා ටැක්සි එකත් එහෙම කරන්න එපා.

    8. නොර්මලි ඇල්ටො මරුටි නැනො ආසන 4යි. එ කියන්නේ ඩ්‍රවර් එක්ක තව තුන් දෙනෙක්ට යන්න පුලුවන්. 4 ක් දානවනම් කලින් අහන්න. 4 කියන්නේ නිතියෙන් සම්මත ගාන නෙමේ. එක අහල ඉන්න ඒ හින්දා

    ඔන්න ඔය දේවල් ටිකත් පුරුද්දක් විදියට අපි කරමු. මේ ටික ලියපු මමත් පාර්ට් ටයිම් එකක් විදියට ටැක්සි පැද්දා. ආදායමක් නැතිව නිකන් ඉන්නවට වඩා කියක් හරි මහන්සියෙන් හම්බ කරන එක වටිනවා.

    ඔය වැඩේ කරද්දි පට්ට ගෙම් ගහන මිනිස්සු මට හම්බෙලා තියෙනවා.මන් එ මිනිස්සුන්ගෙන් විස්තර අහල තියෙනවා. එක දිගට දවස් දෙක ඩ්‍රයිව් කරන උන් සෙට් වෙලා තියෙනවා. තමන්ගෙ කියල වාහනයක් ගන්න. ගෙදරට ගත්තු ලොන් එක පියවන්න ලමයින්ගෙ අද්යාපන වැඩ වලට මිනිස්සු මහන්සි වෙනවා මහන්සි වෙලා හම්බ කරන හැටි තෙරුම් ගත්තා. ඒ මහන්සියට ගරුත්වයක් දෙමු. අපෙ රටට ඔනේ මහන්සි වෙන මිනිස්සු. හිගා කන මිනිස්සු නෙමේ

    ඔය කතාව අස්සෙම තව දෙයක් මතක් වෙනවා. අත පය 4 හොදට තියෙන මිනිහෙකුට කිසිදාක නිකන් දෙන්න එපා කිසි දෙයක්. පාරෙ හදුන්කුරු විකුනන මනුස්සය මොනව හරි විකුනන්න හදනවා සින්දු කියන මිනිහ පිනවන්න හදනවා ඒ අස්සෙ නිකන් සල්ලි ඉල්ල්න උන්ට සල්ලි නෑ කියල කියන්න කට ඇරලා. උත්සහ කරන මිනිස්සුන්ට අත දෙන්න. මහන්සි වෙන උත්සහ කරන මිනිස්සු ඔනේ රටක් මේක.
    ජය!
    :rolleyes:

    මම මේ කියන්න යන දේ මෙතනට කොයි තරම් අදාලද දන්නෙ නැහැ. නමුත් පාරිභෝගියන්ගෙ පැත්තන් දවස්ම 2කට කලින්ට මට වුණු සිද්ධියක් මේක.
    වෙලාව පාන්දර 1.00ට වගේ ඇති. කටුනායක එයාපෝර්ට් ඉදන් කොළඹ එන්න UBER එකක් request කලා. දාපු සැනින් Order එක pick කලා. app එකේ වැටුනු මිල රුපියල් 1790 ක් වගේ. අදාල රියදුරා කථා කලා. කථා කරල කියනවා සර් මේ වෙලාවේ සර්ට යන්න වෙන Uber වාහන නැහැ. මගේ වාහනේ විතරයි තියෙන්න. 2500 ක් දෙනවනම් මම එන්නම්. නැත්නම් ඕක ඔයාම කැන්සල් කරන්න. කැන්සල් කරලත් ආයෙ ඔයා order කලත් මේ හයර් එක pick කරන්නේ මම කියල. මම ලංකාවේ විතරක් නෙමේ වෙන රටවලත් uber use කරල තියනවා. නමුත් ඒවයේ ඔය වගේ customer ට threat කරල order ගන්නෙ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවාදී රියදුරන් නිසා වෙන්නේ අදාල taxi network එකේ hire අඩුවෙන එක විතරයි.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    mata nam uber driverth ekai threewheel driverth ekai. venasak na. hamoma apita sevavavk karanava.
    mata nm penvanna bari oya hire eke gana adui kiyala andana evun thamai.
    uber system eka vada karana vidiya uber driverlata set venne nathnm please eken ain vela vena job ekak hoyaganna.
    ehema bari aya ain vunoth anith driverlata demand eka vadi velaa eyalata labena gana vadi vevi kiyala hithanava.
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    තමන්ගෙ කියල වාහනයක් ගන්න. ගෙදරට ගත්තු ලොන් එක පියවන්න ලමයින්ගෙ අද්යාපන වැඩ වලට මිනිස්සු මහන්සි වෙනවා මහන්සි වෙලා හම්බ කරන හැටි තෙරුම් ගත්තා. ඒ මහන්සියට ගරුත්වයක් දෙමු. අපෙ රටට ඔනේ මහන්සි වෙන මිනිස්සු. හිගා කන මිනිස්සු නෙමේ

    ඔය කතාව අස්සෙම තව දෙයක් මතක් වෙනවා. අත පය 4 හොදට තියෙන මිනිහෙකුට කිසිදාක නිකන් දෙන්න එපා කිසි දෙයක්. පාරෙ හදුන්කුරු විකුනන මනුස්සය මොනව හරි විකුනන්න හදනවා සින්දු කියන මිනිහ පිනවන්න හදනවා ඒ අස්සෙ නිකන් සල්ලි ඉල්ල්න උන්ට සල්ලි නෑ කියල කියන්න කට ඇරලා. උත්සහ කරන මිනිස්සුන්ට අත දෙන්න. මහන්සි වෙන උත්සහ කරන මිනිස්සු ඔනේ රටක් මේක.
    ජය!
    :rolleyes:
    :yes::yes::yes::yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර
    මම මේ කියන්න යන දේ මෙතනට කොයි තරම් අදාලද දන්නෙ නැහැ. නමුත් පාරිභෝගියන්ගෙ පැත්තන් දවස්ම 2කට කලින්ට මට වුණු සිද්ධියක් මේක.
    වෙලාව පාන්දර 1.00ට වගේ ඇති. කටුනායක එයාපෝර්ට් ඉදන් කොළඹ එන්න UBER එකක් request කලා. දාපු සැනින් Order එක pick කලා. app එකේ වැටුනු මිල රුපියල් 1790 ක් වගේ. අදාල රියදුරා කථා කලා. කථා කරල කියනවා සර් මේ වෙලාවේ සර්ට යන්න වෙන Uber වාහන නැහැ. මගේ වාහනේ විතරයි තියෙන්න. 2500 ක් දෙනවනම් මම එන්නම්. නැත්නම් ඕක ඔයාම කැන්සල් කරන්න. කැන්සල් කරලත් ආයෙ ඔයා order කලත් මේ හයර් එක pick කරන්නේ මම කියල. මම ලංකාවේ විතරක් නෙමේ වෙන රටවලත් uber use කරල තියනවා. නමුත් ඒවයේ ඔය වගේ customer ට threat කරල order ගන්නෙ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවාදී රියදුරන් නිසා වෙන්නේ අදාල taxi network එකේ hire අඩුවෙන එක විතරයි.

    Complain ekak karapan
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ado pick me eke tuk ekaka 1km adu durak giyama unta paduda? (Rs. 60) vge
    mn hitapu loction ekata lagama tuk eka godak lagin thibune.
    driver kiwwa adu durak giyama unta padui kiyala. pickme company ekata loku ganak gewanna venawalu
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මම මේ කියන්න යන දේ මෙතනට කොයි තරම් අදාලද දන්නෙ නැහැ. නමුත් පාරිභෝගියන්ගෙ පැත්තන් දවස්ම 2කට කලින්ට මට වුණු සිද්ධියක් මේක.
    වෙලාව පාන්දර 1.00ට වගේ ඇති. කටුනායක එයාපෝර්ට් ඉදන් කොළඹ එන්න UBER එකක් request කලා. දාපු සැනින් Order එක pick කලා. app එකේ වැටුනු මිල රුපියල් 1790 ක් වගේ. අදාල රියදුරා කථා කලා. කථා කරල කියනවා සර් මේ වෙලාවේ සර්ට යන්න වෙන Uber වාහන නැහැ. මගේ වාහනේ විතරයි තියෙන්න. 2500 ක් දෙනවනම් මම එන්නම්. නැත්නම් ඕක ඔයාම කැන්සල් කරන්න. කැන්සල් කරලත් ආයෙ ඔයා order කලත් මේ හයර් එක pick කරන්නේ මම කියල. මම ලංකාවේ විතරක් නෙමේ වෙන රටවලත් uber use කරල තියනවා. නමුත් ඒවයේ ඔය වගේ customer ට threat කරල order ගන්නෙ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවාදී රියදුරන් නිසා වෙන්නේ අදාල taxi network එකේ hire අඩුවෙන එක විතරයි.

    Utama cancel karaganna kiyala nikan inna thibbe. uta etakota promotion payments enne nane :angry:
     
    May 19, 2018
    612
    42
    0
    ඌබර් එකේ කැන්සල් කරපු හිස්ට්‍රි එක බලන්න බැරිද ඩ්‍රියිවර් ඩීටේල්ස් එක්ක , මට එකෙක්ව පොඩ්ඩක් හොයාගන්න උවමනාවක් තියෙනවා
    kallage puka mirikalada :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    මම මේ කියන්න යන දේ මෙතනට කොයි තරම් අදාලද දන්නෙ නැහැ. නමුත් පාරිභෝගියන්ගෙ පැත්තන් දවස්ම 2කට කලින්ට මට වුණු සිද්ධියක් මේක.
    වෙලාව පාන්දර 1.00ට වගේ ඇති. කටුනායක එයාපෝර්ට් ඉදන් කොළඹ එන්න UBER එකක් request කලා. දාපු සැනින් Order එක pick කලා. app එකේ වැටුනු මිල රුපියල් 1790 ක් වගේ. අදාල රියදුරා කථා කලා. කථා කරල කියනවා සර් මේ වෙලාවේ සර්ට යන්න වෙන Uber වාහන නැහැ. මගේ වාහනේ විතරයි තියෙන්න. 2500 ක් දෙනවනම් මම එන්නම්. නැත්නම් ඕක ඔයාම කැන්සල් කරන්න. කැන්සල් කරලත් ආයෙ ඔයා order කලත් මේ හයර් එක pick කරන්නේ මම කියල. මම ලංකාවේ විතරක් නෙමේ වෙන රටවලත් uber use කරල තියනවා. නමුත් ඒවයේ ඔය වගේ customer ට threat කරල order ගන්නෙ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවාදී රියදුරන් නිසා වෙන්නේ අදාල taxi network එකේ hire අඩුවෙන එක විතරයි.

    complain karanna epai. mata nam ehema aya hambawela na uber eke.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63

    මචන් එහෙම කර්රානම් වරදී අහන්න දෙයක් නෑ . මෙහෙමනෙ මචන් එක එක මිනිස්සු ඉන්නේ. ඔය වගේ උනුත් නැතුව නෙමේ.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ado pick me eke tuk ekaka 1km adu durak giyama unta paduda? (Rs. 60) vge
    mn hitapu loction ekata lagama tuk eka godak lagin thibune.
    driver kiwwa adu durak giyama unta padui kiyala. pickme company ekata loku ganak gewanna venawalu

    කව්රුත් කැමති දුර යන්න තම මචන් :D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හිඟන්නෝ වගේ pickme පස්සෙම යන්නේ නැතුව පහත සඳහන් ටැක්සි ඇප්ස් දා ගනිල්ලා මොබයිල් එකට. ගොඩක් ඒවා කොළඹදී ලාබයි.
    අඩුම ගානේ uber වත් බලපන් pickme යන්න කලින්.

    Uber

    PickNGo
    Sonit & Fair
    Wave
    TukTuk
    Budget Taxi
    Tripmo
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    හිඟන්නෝ වගේ pickme පස්සෙම යන්නේ නැතුව පහත සඳහන් ටැක්සි ඇප්ස් දා ගනිල්ලා මොබයිල් එකට. ගොඩක් ඒවා කොළඹදී ලාබයි.
    අඩුම ගානේ uber වත් බලපන් pickme යන්න කලින්.

    Uber

    PickNGo
    Sonit & Fair
    Wave
    TukTuk
    Budget Taxi
    Tripmo

    ;)
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Uber karana ekek innawa..yaluwek..ammo eka kiyana stories ahuwama puduma hithenawa..colombo ganunge hidden sex life gana mara katha kiyanne..podi kollo ekka nagina ganu innawalu boruwata traffic eke payak withara yana..yana athare athal eka gannawalu..un katha akrana dewal walin therenawalu mun yanne destination ekak target karan nemey kiyala..sapa ewara unama bus halt ekaka bahinawalu
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    ඌබර් zip එකේ දැන් තියෙන්නෙම ටාටා නැනෝ කබල්. පික්මී වගේ අපිට ඕන එක කරන්න පුලුවන් නම් හොදයි.:rolleyes: ගෙවන ගානට පට්ට පාඩුයි නැනෝ වල යන එක.
    කැන්සල් කරොත් කීයක්ද මන්දා කැපෙනවා අපෙන් මන් හිතන්නේ :growl: