uber pick me customer manners

samantest12345

Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    මමත් ටික කලක් part time uber driver කෙනෙක් විදියට වැඩ කරා. මම දිව්වෙ වැගන්R එකක්. ලීස් මුකුත් තිබ්බෙ නෑ. මම ඒක කරේ නිකන් ආසාවට experience එකක් ගන්න.
    - ඉන්දියන් කාරයො තමයි ජරාම ජාතිය. සමහරු නැගල වීදුරු ඇරන් යන්න හදනව. තව සමහරු මඩ, ගල් ගොඩලි තියෙන තැන් වලින් යන්න කියනව. අනික උන් ඩ්‍රයිවර්ට කිසි respect එකක් නෑ.
    - සුද්දොන්ගෙන් නම් කරදරයක් නෑ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට දොර පොඩ්ඩක් හයියෙන් වහනව, ඒ වගේ තමයි වැඩිම උනොත්.
    - සමහරු වාහනේ ගෙන්නල ගොඩක් වෙලා waiting තියල තියනව. හැබැයි එහෙම කරන්නෙ කස්ටමස්ලගෙන් 5%ක් විතර ගොඩක් අඩු පිරිසක්.
    - තව සමහර කපල්ස් නගිනව පිටිපස්සෙ ඉඳන් kiss කර කර යනව.
    - තව සමහරු කි.මී 2ක විතර හයර් එකක් යන්න pick කරන්න කිමී 3ක් 4ක් යන්න වෙනව.
    - තව සමහරු මගදි කඩවල් වල නවත්තන්න කියල විනාඩි 5-10 shopping කරනව. ඌබර් වල trip එක මැද waiting නැති නිසා ඒක driverට පාඩුයි.
    - තව සමහර ඉස්කෝලෙ යන/ කැම්පස් යන කොල්ලො promotion දාගෙන 4 දෙනෙක් විතර නගිනව. මගදි තව එකෙක් දාගෙන යන්න අහනව. ප්‍රමෝශන් නිසා අතින් ගෙවන්න වෙන්නෙ රු50/- ක් නම්, ඒක ගෙවන්නත් පස් දෙනාම එකතුවෙලා රු.10/- ගානෙ collection දානව.
    - කි. මී 3-4ක් ගෙවාගෙන කස්ටමර්ව pick කරන්න ගියාට පස්සෙ cancel කරන කස්ටමර්ලත් ඉන්නව, හැබැයි බොහොම කලාතුරකින්. එහෙම ගියාට පස්සෙ කස්ටමර් නෑ. phone එකත් off වෙන වෙලාවලුත් කලාතුරකින් තියෙනව.
    - තව සමහරු මීටර් 50ක් පයින් යන්න කම්මලි කමට රිවස් කරන්න බැරි ප‍ටු පාරවල් වල යන්න කියනව.
    - වාහනේ ඇතුලෙ කෑම කන, කුණු දාල යන කස්ටමස්ලත් ඉන්නව.
    - සමහරු විශාල හැලි වලන්, කෑම භාජන එහෙම දාගෙන යනව. බෝඩිම අස්කරගෙන වෙන තැනකට බඩු අරන් යන්න ඌබර් එකක් දාපු එකෙකුත් සෙට් උනා දවසක්.
    - සමහරු තමන්ගෙ වාහනේ සෙම, ලේ ගෑවෙන නිසා තමන්ගෙම දෙමාපියො ඉස්පිරිතාලෙ ගෙනියන්නත් ඌබර් දානව.

    බොහොම කලාතුරකින් තමයි මිනිහෙක් tip එකක් දෙන්නෙ. ඌබර් දුවපු මාස 6ට සමාජය ගැන ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලැබුනා. Fun එකට ඌබර් දුවපු නිසා (ලීස් ගෙවනවත්, ආදායම බලාගෙනවත් නෙවෙයි ඌබර් දිව්වෙ) මට එච්චර දැනුනෙ නැති උනාට මේක රස්සාව කරගනිපු මිනිස්සු ගැන ගොඩක් දුකයි. මම දැන් ඌබර් රයිඩර් කෙනෙක්. පාකින් නැති තැනකට යන්න උනොත් මම යන්නෙ ඌබර් එකක් දාගෙන. සර්ජ් මුකුත් නැති වෙලාවට ත්‍රීවිල් එකක යනවට වඩා ලාබයි. හැබැයි මම හැමෝටම වැඩිපුර ගානක් දීල තමයි බහින්නෙ.
     
    • Like
    Reactions: hekelum

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ යාලුවෙක් මේ දවස් වල uber වලට වාහනයක් දාල නාගෙන ඉන්නව..දැන් හයර් නැ අඩුම ගානෙ ලීස් එක ගෙවා ගන්ඩවත් බැරි තරමටම ඇවිත්...මේක මම දැක්ක මාසෙට ලක්ශෙ කතා, අනේ මන්ද ඒව නම් මනුස්සයට නම් 40 000ක්වත් හොයා ගන්ඩ බැරි සීන් එකක් තියෙන්නෙ..පව් ... හැමදේම සුන්දර නැ..වාහන ලීස් කරල අරන් හයර් දුවල දියුනු වෙන්ඩ හිතාගෙන ඉන්නවනම් දෙපාරක් හිතන්න..
     
    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    සිරි ලන්කාවේ ජිවත් වෙන අපි හැමොම යුද්දයක් කරන්නේ ජිවත් වෙන්න. අපි හැමොම කට්ටක් කනවා. අපි හැමොටම ඩ්‍රීම්ස් තියෙනවා. මේ කතා කරන්නේ අපි හැමොම යන එන ප්‍රවාහන මාදයන් ගැන.
    ඒව යුස් කරන අපිට තියෙන්න ඔනේ එතික්ස් ගැන. විශෙශයෙන් උබර් / පික් මි / ටුක් ටුක් ඇතුලු taxy app සම්බන්දව

    1. ඔවුන් කරන්නේ රැකියාවක් බව මතක තියාගන්න. අපිට සර් මිස් කියල කතා කරනව අපිත් ගරුත්වයක් දෙමු. අපිට සර්විස් එකක්නෙහ් දෙන්නේ. එ වෙනුවට අපි ගෙවීමක් කරනවා ඇත්ත නමුත් ගරුත්වයක් දෙමු.

    2. ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ට ගොඩක් තමන්ගෙ වෙලාව වටිනවා. මොකද ඒ වෙලාව මත තමයි තමන්ගෙ ඉපයීම තිරනය වෙන්නේ. තමන්ගෙ සියලු වැඩ ඉවර කරගෙන ටැක්සි එකට ක්තා කරන එක තමයි හොදම දේ. එහෙම නැතුව ඇවිත් රදවාගන්න එක කර්න්න එපා.

    3. සමහර වෙලාවට අතය්වශය් කරුනු හින්ද එහෙම නවත්තගන්න වෙන වෙලාවල් ඇති එහෙම වෙලාවල් වලට රියදුරු මහත්මයට කියන්න waiting ඔන් කරගන්න කියල. තමන්ගේ වැඩේ වෙනුවෙන් එයාට වියදමක් කරන එක හොද නෑනේ

    4. උබර් වගේ ටැක්සි ඇප් වල වෙන එකක ගියොත් එකට ගාන අයවෙන්නේ නෑ. එහෙම කරන්න එපා. ඔයාට වෙන අයව පික් කරන්න තියෙනවනම් ඒ ඇප් එකට දාන්න.

    5. සමහර විටෙක ඩ්‍රවර් එනවා කියන වෙලාවට විනඩි 5 ක් 10 ක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒ අය එන්නේ පාරෙ. විශෙශයෙන් කොලබ 1- 15 වාහනයක් එලවනවා කියන එක ලේසි නෑ. ඒ වගේ දේවක් වලදි පොඩ්ඩක් කාරුනික වෙන්න.

    6. රුපියල් 100 ක වගේ දුරකට 3 ,4 km ගෙවාගෙන නම් එන්නේ ටැක්සි එක ඔයාම කැන්සල් කරන්න. මොකද ටැක්සි එක එන්නේ ඔයා වෙනුවන්මනේ. ඒක තෙරුමක් නෑනේ. ඔයාට ඒ වෙනුවට පාරේ තිවිල් එකක යන්නත් පුලුවන්

    7. ඔයාගෙ වාහනයක් ඇතූලේ කෑම කාල අපිරිසිදු කරනවට ඔයාල කැමති නෑනේ. ඒ හින්දා ටැක්සි එකත් එහෙම කරන්න එපා.

    8. නොර්මලි ඇල්ටො මරුටි නැනො ආසන 4යි. එ කියන්නේ ඩ්‍රවර් එක්ක තව තුන් දෙනෙක්ට යන්න පුලුවන්. 4 ක් දානවනම් කලින් අහන්න. 4 කියන්නේ නිතියෙන් සම්මත ගාන නෙමේ. එක අහල ඉන්න ඒ හින්දා

    ඔන්න ඔය දේවල් ටිකත් පුරුද්දක් විදියට අපි කරමු. මේ ටික ලියපු මමත් පාර්ට් ටයිම් එකක් විදියට ටැක්සි පැද්දා. ආදායමක් නැතිව නිකන් ඉන්නවට වඩා කියක් හරි මහන්සියෙන් හම්බ කරන එක වටිනවා.

    ඔය වැඩේ කරද්දි පට්ට ගෙම් ගහන මිනිස්සු මට හම්බෙලා තියෙනවා.මන් එ මිනිස්සුන්ගෙන් විස්තර අහල තියෙනවා. එක දිගට දවස් දෙක ඩ්‍රයිව් කරන උන් සෙට් වෙලා තියෙනවා. තමන්ගෙ කියල වාහනයක් ගන්න. ගෙදරට ගත්තු ලොන් එක පියවන්න ලමයින්ගෙ අද්යාපන වැඩ වලට මිනිස්සු මහන්සි වෙනවා මහන්සි වෙලා හම්බ කරන හැටි තෙරුම් ගත්තා. ඒ මහන්සියට ගරුත්වයක් දෙමු. අපෙ රටට ඔනේ මහන්සි වෙන මිනිස්සු. හිගා කන මිනිස්සු නෙමේ

    ඔය කතාව අස්සෙම තව දෙයක් මතක් වෙනවා. අත පය 4 හොදට තියෙන මිනිහෙකුට කිසිදාක නිකන් දෙන්න එපා කිසි දෙයක්. පාරෙ හදුන්කුරු විකුනන මනුස්සය මොනව හරි විකුනන්න හදනවා සින්දු කියන මිනිහ පිනවන්න හදනවා ඒ අස්සෙ නිකන් සල්ලි ඉල්ල්න උන්ට සල්ලි නෑ කියල කියන්න කට ඇරලා. උත්සහ කරන මිනිස්සුන්ට අත දෙන්න. මහන්සි වෙන උත්සහ කරන මිනිස්සු ඔනේ රටක් මේක.
    ජය!
    :rolleyes:

    මේ දවස් වල hire වැඩිද බන්?
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මගෙ යාලුවෙක් මේ දවස් වල uber වලට වාහනයක් දාල නාගෙන ඉන්නව..දැන් හයර් නැ අඩුම ගානෙ ලීස් එක ගෙවා ගන්ඩවත් බැරි තරමටම ඇවිත්...මේක මම දැක්ක මාසෙට ලක්ශෙ කතා, අනේ මන්ද ඒව නම් මනුස්සයට නම් 40 000ක්වත් හොයා ගන්ඩ බැරි සීන් එකක් තියෙන්නෙ..පව් ... හැමදේම සුන්දර නැ..වාහන ලීස් කරල අරන් හයර් දුවල දියුනු වෙන්ඩ හිතාගෙන ඉන්නවනම් දෙපාරක් හිතන්න..

    එහෙම හිතන්ය වහ ගණන්කෝ මෝඩ මිනිස්සුත් ඉන්නව නේ දැන්. හයර් දිව්වම වාහනේ ඉතුරු වෙයිද. හැබැයි මන් දාන්න එකෙක් හිටිය uber දුවලා වාහන ගත්තු එකෙක්,. ඒ මේ එන්නම් මනම් එන්න කලින් uber අපු දවස් වල. මාසෙට ලක්ස 1ක් විතර හෙව්වාලු. උ ටික ටික එකතු කරලා උත වගන් එකක අරන්. ඒ රූට් එකම දුවලා උ වාහනේ වරිකෙත් ගෙවා ගත්තා. දැන් එක එක මගුල් ඇප් ආවාම කට්ටිය බෙදෙනවා. එතකොට හයර් අඩු වෙනවා. දැන් හිතන තරම් නෙවේ කොහොමත්ම සුන්දර නැහැ.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඌබර් එකේ කැන්සල් කරපු හිස්ට්‍රි එක බලන්න බැරිද ඩ්‍රියිවර් ඩීටේල්ස් එක්ක , මට එකෙක්ව පොඩ්ඩක් හොයාගන්න උවමනාවක් තියෙනවා
     
    guy de alwis

    Member
    Jul 26, 2018
    4
    1
    0
    methana nahen adana uber driverla gana kiyanna thiyenne ape samhara unwa satisfy karanna mokatawath bahe.minisungen gasakana three wheel companyak wana pick me ekatath unge samahara three wheel driverlawa satisfy karanna bari nam uber gana thawa mona kathada.

    mama uber rider kenkek.danata awurudak withara wenawa uber mage gaman sadaha yodagena.danata mage starpoint gana 4.8 wenawa.masekata aduma trip 15-20 athara pramanayak mama uber vahana wala yanawa.

    mama waiting inna hire walata uber pawichi karanne nahe. ekata bawitha karanne three wheel.pick me wala yanne nahe, km 1 ta 30 sita 33 dakwa ayakarana three wheel thiyenwa.

    samahara three wheel company kilometer 10 wada wadidurak gihin nawatha arambaka thanata enawanam return eka rupiyal 20-21 ta enna puluwan.

    uber eke gaman yanakota samahara driversla uber gana warnana karanawa. ewagema nahen adana unuth innawa.samahara driversla baka pandithayo. samahark hitahnne unge car eke api nikan yanawa wage.loku oluwen hasirunahama bad point ridergen labena eka nawathwanna bahe, a wage driverslata thama hire aduwen labenne. mokda star point wadipura athi driverslata hodha hire automatically laben widiyata thama app eka hadala thiyenne.

    lankawe three wheel thama kilometer ekata duwana gana baluwahama wadipurama aya karana vahane.

    me gana saha uber gana thawa dewal illaga post eken kiyannam.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මමත් ටික කලක් part time uber driver කෙනෙක් විදියට වැඩ කරා. මම දිව්වෙ වැගන්R එකක්. ලීස් මුකුත් තිබ්බෙ නෑ. මම ඒක කරේ නිකන් ආසාවට experience එකක් ගන්න.
    - ඉන්දියන් කාරයො තමයි ජරාම ජාතිය. සමහරු නැගල වීදුරු ඇරන් යන්න හදනව. තව සමහරු මඩ, ගල් ගොඩලි තියෙන තැන් වලින් යන්න කියනව. අනික උන් ඩ්‍රයිවර්ට කිසි respect එකක් නෑ.
    - සුද්දොන්ගෙන් නම් කරදරයක් නෑ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට දොර පොඩ්ඩක් හයියෙන් වහනව, ඒ වගේ තමයි වැඩිම උනොත්.
    - සමහරු වාහනේ ගෙන්නල ගොඩක් වෙලා waiting තියල තියනව. හැබැයි එහෙම කරන්නෙ කස්ටමස්ලගෙන් 5%ක් විතර ගොඩක් අඩු පිරිසක්.
    - තව සමහර කපල්ස් නගිනව පිටිපස්සෙ ඉඳන් kiss කර කර යනව.
    - තව සමහරු කි.මී 2ක විතර හයර් එකක් යන්න pick කරන්න කිමී 3ක් 4ක් යන්න වෙනව.
    - තව සමහරු මගදි කඩවල් වල නවත්තන්න කියල විනාඩි 5-10 shopping කරනව. ඌබර් වල trip එක මැද waiting නැති නිසා ඒක driverට පාඩුයි.
    - තව සමහර ඉස්කෝලෙ යන/ කැම්පස් යන කොල්ලො promotion දාගෙන 4 දෙනෙක් විතර නගිනව. මගදි තව එකෙක් දාගෙන යන්න අහනව. ප්‍රමෝශන් නිසා අතින් ගෙවන්න වෙන්නෙ රු50/- ක් නම්, ඒක ගෙවන්නත් පස් දෙනාම එකතුවෙලා රු.10/- ගානෙ collection දානව.
    - කි. මී 3-4ක් ගෙවාගෙන කස්ටමර්ව pick කරන්න ගියාට පස්සෙ cancel කරන කස්ටමර්ලත් ඉන්නව, හැබැයි බොහොම කලාතුරකින්. එහෙම ගියාට පස්සෙ කස්ටමර් නෑ. phone එකත් off වෙන වෙලාවලුත් කලාතුරකින් තියෙනව.
    - තව සමහරු මීටර් 50ක් පයින් යන්න කම්මලි කමට රිවස් කරන්න බැරි ප‍ටු පාරවල් වල යන්න කියනව.
    - වාහනේ ඇතුලෙ කෑම කන, කුණු දාල යන කස්ටමස්ලත් ඉන්නව.
    - සමහරු විශාල හැලි වලන්, කෑම භාජන එහෙම දාගෙන යනව. බෝඩිම අස්කරගෙන වෙන තැනකට බඩු අරන් යන්න ඌබර් එකක් දාපු එකෙකුත් සෙට් උනා දවසක්.
    - සමහරු තමන්ගෙ වාහනේ සෙම, ලේ ගෑවෙන නිසා තමන්ගෙම දෙමාපියො ඉස්පිරිතාලෙ ගෙනියන්නත් ඌබර් දානව.

    බොහොම කලාතුරකින් තමයි මිනිහෙක් tip එකක් දෙන්නෙ. ඌබර් දුවපු මාස 6ට සමාජය ගැන ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලැබුනා. Fun එකට ඌබර් දුවපු නිසා (ලීස් ගෙවනවත්, ආදායම බලාගෙනවත් නෙවෙයි ඌබර් දිව්වෙ) මට එච්චර දැනුනෙ නැති උනාට මේක රස්සාව කරගනිපු මිනිස්සු ගැන ගොඩක් දුකයි. මම දැන් ඌබර් රයිඩර් කෙනෙක්. පාකින් නැති තැනකට යන්න උනොත් මම යන්නෙ ඌබර් එකක් දාගෙන. සර්ජ් මුකුත් නැති වෙලාවට ත්‍රීවිල් එකක යනවට වඩා ලාබයි. හැබැයි මම හැමෝටම වැඩිපුර ගානක් දීල තමයි බහින්නෙ.

    sirawata bn mewa kiyawaddii math ohoma katu kewane kiyala mathak wenawa
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මගෙ යාලුවෙක් මේ දවස් වල uber වලට වාහනයක් දාල නාගෙන ඉන්නව..දැන් හයර් නැ අඩුම ගානෙ ලීස් එක ගෙවා ගන්ඩවත් බැරි තරමටම ඇවිත්...මේක මම දැක්ක මාසෙට ලක්ශෙ කතා, අනේ මන්ද ඒව නම් මනුස්සයට නම් 40 000ක්වත් හොයා ගන්ඩ බැරි සීන් එකක් තියෙන්නෙ..පව් ... හැමදේම සුන්දර නැ..වාහන ලීස් කරල අරන් හයර් දුවල දියුනු වෙන්ඩ හිතාගෙන ඉන්නවනම් දෙපාරක් හිතන්න..[/QUOTE

    ඇත්ත බන් දන් ඔය සුන්දර කතාව නෑ නිකමට කොලබ රවුමක් ගහපන් වාහන තියෙනවා පුදුම විදියට . පික් මී ෆුල් ටයිම් කරොත් ගේමක් ගහන්න පුළුවන් . එකත් පට්ට කට්ට ඉතින්
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ඌබර් එකේ කැන්සල් කරපු හිස්ට්‍රි එක බලන්න බැරිද ඩ්‍රියිවර් ඩීටේල්ස් එක්ක , මට එකෙක්ව පොඩ්ඩක් හොයාගන්න උවමනාවක් තියෙනවා

    man hithanne be
     
    guy de alwis

    Member
    Jul 26, 2018
    4
    1
    0
    uber eke hire naththe ali oluwen inna drivelata thama. hoda PR ekak nathnam aniwa bad point labenne, star point wadi ayata software eken hoda hire laben widiyata hadla thiyenne.