Uber Pickme Taxi duwana aya

hekelum

Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    boru kiyanna epa bro mama dawasak uber padda friday dawasaka 10 indan 11.30 wenakan mata 1100k witara hambuna. sunday 6 pm indan 9.30pm wage duwala 2400 k wage set unaa. oya full time kerenawanam 9 hrs wage diwwoth 10 k wath set wenawa.

    2 years driving uber daily average 6000 ..
     
    • Like
    Reactions: dinukap4

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    boru kiyanna epa bro mama dawasak uber padda friday dawasaka 10 indan 11.30 wenakan mata 1100k witara hambuna. sunday 6 pm indan 9.30pm wage duwala 2400 k wage set unaa. oya full time kerenawanam 9 hrs wage diwwoth 10 k wath set wenawa.

    uber nemei ban , mmm ane manda mata nam ehema 10 pannala hoyanna puluwan wela na ban

    Muge boru mu yana pickme ekak ne

    ubalata itin hama ekama joke ne ban :sorry:
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    ZwiT2uR

    :D
     

    emes

    Junior member
  • Jul 19, 2006
    368
    12
    18
    ටැක්සි සහ ත්‍රීරෝද රථ රියදුරන්ට පෙර නොවූ විරූ වාසි රැසක් සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන One Touch ජංගම දුරකථන යෙදවුම.
    ටැක්සි සහ ත්‍රීරෝද රථ රියදුරන්ට පෙර නොවූ විරූ වාසි රැසක් සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන One Touch ජංගම දුරකථන යෙදවුම.
    October 25
    10:36
    2018
    Print This Article
    Share it With Friends
    by Nuwan Nirosh
    0 Comments
    සීමාසහිත 1 ටච් ලංකා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ විප්ලවීය ටැක්සි සහ ත්‍රීරෝද රථ ජංගම දුරකථන යෙදවුම ශ්‍රී ලංකාවට ඉදිරිපත් කිරීම ආඩම්බරයෙන් දැනුම්දෙයි. මගීන් සඳහා භාවිතයට ඉතා පහසු සහ වාසි සහගත සේවාවක් සපයන අතරම, ශ්‍රී ලංකාවේ ටැක්සි සහ ත්‍රීරෝද රථ සේවාවල පෙර නොවූ විරූ අයුරින් රියදුරන් සඳහා අති විශාල වාසි රැසක් සමඟින් One Touch සේවාව දියත් කිරීමට අරමුණු කරයි.

    One Touch සමූහවේ සභාපති ඇලන් ෂාප් මහතා මෙසේ පැවසීය..
    “අපගේ One Touch සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම හා වර්තමානයේ පවතින සේවාවන්ට සාපේක්ෂව ඉහළමට්ටමේ සේවාවක් ලබා දීමට හැකිවීම පිළිබඳව මම ඉතාම සතුටට පත්වෙනවා. අප සමාජීය වගකීම් සලකන සමාගමක් වන අතර, අප සමඟ කටයුතු කරන සියළුම දෙනා අපගේ වත්කම් ලෙස සලකා කටයුතු කරමු. සාධාරණව කටයුතු කිරීම සහ අප සමඟ කටයුතු කරන සැමට ප්‍රයෝජනවත් සහ තත්වයෙන් උසස් සේවාවක් ලබා දීම අපගේ වගකීමකි. අප හැකි සෑමවිටම මෙම ආචාර්ය ධර්ම ගරු කරන, සහ එම සංකල්ප වල වාසි අවබෝධ කරගන්නන් සමඟ ටයුතු කිරීමට උත්සුකවෙමු.අප සමාගම විසින් ශ්‍රී ලාංකීය ජීවිත සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වෙමු”

    ත්‍රිරෝද රථ රියදුර හට ජීවිත සහ හදිසි අනතුරු රක්ෂණාවරන ප්‍රතිලාභ ලබා දීම සඳහා One Touch ලංකා සමාගම, ත්‍රිරෝද රථ සංගම් සම්මේලනය සමගින් සමීපව කටයුතු කිරීමට සැලසුම් කොට ඇත. තවද සමාගමේ ඉපයීම් වලින් කොටසක් රියදුරන් සහ ඔවුන්ගේ පවුලේ සුබසාධන අවශ්‍යතාවයන් වෙනුවෙන් පිහිටුවන අරමුදලක් සඳහා බැර කරනු ඇති.මීට අමතරව, මෙම අරමුදල රියදුරන් පුහුණු කිරීමේ අවස්ථා සහ ස්වයං-දියුණුව ඇති කිරීම සඳහා භාවිතා කරනු ඇත.

    ටැක්සි රියදුරන්ට වැඩිදියුණු කළ ගමන්වාර වෙන්කර ගැනීමේ පද්ධතියක් සහ කොළඹ නගරය අවට ගමන් වාර වලට අමතරව, ගුවන්තොටුපොළට නැවත පැමිණෙන මගීන් ගේ සංචාර වෙන් කර ගැනීම සඳහා වැඩි වැඩි අවස්ථාවක් ලබා දෙනු ඇති.

    මේ පිළිබඳව අදහස් දක්වමින් මෙරට ප්‍රධානී සහ ප්‍රධාන විධායක නිලධාරි තිලාන් කන්නංගර මහතා සඳහන් කලේ “කොළඹ නගරයේ උපන් කෙනෙක් ලෙස , ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත උසසේ කරවන යැයි අවංකව විශ්වාස කරන සේවාවක් වෙළඳපොලට නිකුත් කිරීමට ලැබීම පිලිබඳ මම ඉතාම ආඩම්බර වෙනවා. මේ වන විට වෙළඳපොලේ පවතින කුලී රථ සේවා ජංගම දුරථන යෙදවුම් වල අයකිරීම් ක්‍රමවේද වල අඩු පාඩු හේතුවෙන් බොහෝ දුරට ටැක්සි රථ රියැදුරන්ගේ ආදායම පහළ වැටී ඇති ඇත , එහි ප්‍රථිපලයක් වශයෙන්, පාරිභෝගි සේවා තත්වයද බිඳවැටී, රියදුරන් විසිං සාධාරණ හේතු මත කෙටි දුර ගමන් සඳහා මගීන් රැගෙන යාමට පසුබට වන තත්වයක් ඇතිවී ඇත. මෙහිදී කොමිස් මුදලක් සහ වෙනත් කොන්දෙසිද ද ඇතුළත් ව ඇති බැවින් රියදුරු හට ලැබීමට නියමිත මුදල විශාල ප්‍රමාණයක් අහිමි වීමට හේතු වේ. එම නිසාමගීන්ට තම ගමන් සඳහා දිගු වේලාවක් බලාසිටීමට සිදුවන අතර , එකම මොහොතේදී සමාන දුරට යන ගමන් දෙකක් සඳහා මිල ගණන් වල පරතරය දෙගුණයටත් වඩා වැඩි වේ.”

    One Touch ශ්‍රී ලංකා වෙතින් රියදුරන් හට කොමිස් මුදල් අයකිරීම් රහිත සේවාවක් දියත් කිරීමෙන් සහ මගීන්ට සාධාරණ අයකිරීම් ක්‍රමවේදයක් ලබාදීමෙන් මෙම පාර්ශව දෙකටම සමාන ප්‍රවාහන විසඳුම් ලබා දීමට අරමුණු කරයි. මේ අයුරින් One Touch වෙතින් මෙතෙක් පවති අනෙක් සේවාවන්ට සමාන හෝ එය අභිභවා යන විශිෂ්ට සේවාවක්, සාමාජීය වගකීම් සහ කැප කිරීම් ගරු කරමින් ලබා දීමට නියමිතය.

    මේ අනුව One Touch ටැක්සි සහ ත්‍රිරෝද රථ ජංගම දුරකථන යෙදවුම ශ්‍රී ලාංකි මගීන්ගේ වඩාත් හද දිනූ ප්‍රවාහන මාධ්‍ය බවට පත්වීමට බලාපොරොත්තු වේ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ යාළුවෙක් ඉන්නවා පාට් ටයිම් පික් මී දුවන... පොර සාමාන්‍යෙන් පික් මී විතරක් දවසකට කිලො මීටර 150 දුවනවා...අපි ගනන් හදලා බලමු

    Per Killo Meter Cost - 45/-
    Total Earnings - 45 x 150 = 6750/-

    Petrol for 150Km - 165 x 15L = 2475/-
    commission - 675/-

    Profit = Earnings - Petral cost = 6750 - 2475 = 3600/=

    සාමාන්‍යෙන් කිලෝ මීටර 150 දිව්වොත් දවසකට 3000 විතර ලාබ තියාගන්න පුළුවන්...එතකොට ලාබය තියෙන්නෙ කිලෝමීටරයකට 25 විතර තමා...
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම දන්න කෙනෙක් ඌබර්/පික්මී පාට්ටයිම් දුවන්න හැදුවා..
    පස්සෙ උන්ගේ ෆේස්බුක් පේජ් බලලා ඌ වැඩේ අත ඇරලා..
    ඒවයේ දුවපු උන් දාලා තියන ඒවා දැක්කම ඌට එපා උනාලු..
    කස්ටමර් කෙයා එකෙන් කිසිම සපෝට් එකක් නැහැලු, සල්ලි පරක්කු කරනවලු..
    උඹ ටිකක් ෆේස්බුක් කමෙන්ට් බලපන්කෝ