මචන්ලා Ubuntu 14.04 , 16.04 , 18.04 වලට මේ huawei Dialog Dongel Install වැඩද හොදට ?
E303 E3131
E3531 එකක් තියෙනවා ඔවාගෙන් එකකටවත් වැඩ නෑ ZTE එකක් තියෙනවා එකෙන් එන්නේ එකත් පට්ට චාටර් Speed එකත් ස්ලෝව්
කලින් තිබුනේ Vodafone Huawei k4203 එකක් එකේ හොදට වැඩ කරා ඒ Model එකේ එකක් ගෙන්න ගන්න පුළුවන් තැනක් හරි කියන්න බැරිනම්