Ubuntu / Linux

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන් උබල සල්ලි දීල ගන්න එවයි ෆ්රීවෙයර් කොම්පෙයාර් කරන්න එපා. ෆොටෝෂොප් සල්ලි දීල ගන්න තරම් වත්කමක් නැති අයට හොද gimp , ඉලුස්ටේටෝර් එකට inkscape මතකද freehand ,Macromedia ඕව හොද තත්වෙට එන්න හදද්දී තමයි adobe ඕව ගත්තේ දැන් ඇඩෝබ් වන් and ඔන්ලි .

    ඔය කියන එවයෙනුත් වැඩ කරන පිරිසක් ඉන්නවා පාවිච්චි කරන්න දන්නේ නෑ කියන්නේ ඒක හොද නෑ කියන එකක් නෙවි

    එක ඇත්ත සල්ලි දීල ගන්න එවයි free එවයි කවදාවත් compare කරලා වැඩක් නෑ :no:
    හැබැයි ඉතින් මන්නම් photoshop එහෙම සල්ලි දීල නෙවෙය් ගත්තේ windows උනත් සල්ලි දීල නෙවෙය් හොර copy use කරන්නේ දැනටත් :P ලංකාවේ ගොඩක් උන් එහෙමනේ බන්. :P

    මන් හොඳ නෑ කිව්වේ නෑ මචන්. මන් කිව්වේ මට බෑ කියල :no:
    මන් දනනවා gimp වගේ ඒවගෙන් වැඩ කරන උන් ඔනිතරම් ඉන්නවා ඒ වගේම youtube එකෙත් ඕනි තරම් tutorials තියෙඅන්ව. මගේ පෞද්ගලික මතය තමයි මන් දැම්මේ :rolleyes:

    don't misunderstand bro

    මොනවා උනත් මන් නම් ඔය OS තුනම ගොඩක් use කරනවා
    Windows :love:
    Ubuntu :love:
    OSx :love:

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    :cool: මාත් elementary දැන් ගොඩක් කල්.
    පට්ට ලස්සනයි.

    සිරා මචන් මමත් යූස් කරනවා කාලයක්.මාරම ලස්සනයි.. linux based OS මාරම විදියට කස්ටමයිස් කරන්න පුලුවන්..:):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මම දැන් මාස 2කට කලින් උබුන්ටු වලට මාරු උනා.. මෙච්චරකල් පාවිච්චිකලේ වින්ඩෝස්.. ඇත්තටම උබුන්ටු පාවිච්චි කරනකොට තමයි තේරුනේ වින්ඩෝස් මොනතරම් ප්‍රාථමික OS එකක්ද කියල..:no: නිකන් බොරුවට මිනිස්සු බයවෙලා තියෙන්නේ ලිනක්ස් වලට.. ඇත්තටම පට්ට ලේසියි... :yes:

    ඔයාලත් දාගෙනම බලන්න මම කියනදේ හරිද වැරදිද කියල... දැනටමත් ලිනක්ස් පාවිච්චිකරන කට්ටිය මේකේ මොකක් හරි කොටල යන්න..

    වින්ඩෝස් ප්‍රාතමිකයි කියන්න හේතුව මොකද්ද කියලා කිවුවොතින් ?

    මචන් උබල සල්ලි දීල ගන්න එවයි ෆ්රීවෙයර් කොම්පෙයාර් කරන්න එපා. ෆොටෝෂොප් සල්ලි දීල ගන්න තරම් වත්කමක් නැති අයට හොද gimp , ඉලුස්ටේටෝර් එකට inkscape මතකද freehand ,Macromedia ඕව හොද තත්වෙට එන්න හදද්දී තමයි adobe ඕව ගත්තේ දැන් ඇඩෝබ් වන් and ඔන්ලි .

    ඔය කියන එවයෙනුත් වැඩ කරන පිරිසක් ඉන්නවා පාවිච්චි කරන්න දන්නේ නෑ කියන්නේ ඒක හොද නෑ කියන එකක් නෙවි

    GIMP එක ගොඩක් සාමාන්‍ය යූසර්ස්ලාගෙ අවශ්‍යාතා වලට හොදටම ඇත් ඒත් ප්‍රොෆෙශනල් ලෙවල් එකේ වැඩ කරද්දි ඔවා හරියන්නෙ නැහැ ඒකයි මොකද ඩෙඩ් ලයින් එක්ක වැඩක් කරද්දි අනික් සොෆ්ට්වෙයා එක්ක තියන interpretability/වැඩේ කරන්න කොයි තරම් වෙලා යනවද වගේ ඒවා සෑහෙන්න වැදගත් වෙනවා තව පොටොශොප් වලට වගේ ගොඩක් ප්ලගින්ස් බ්‍රශ් ඒවාත් ඕවට නැහැ ඒකයි කේස් එක
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මමත් මේ ඊයේ පෙරේදා lap එකට ubuntu දැම්ම ...windows ලබ්බේ virus attack ඇවිල්ල කෙල වෙනවා ටික කාලෙකින් ...බැරිම තැන ubuntu දැම්මේ ....refresh කිරිලි නෑ ...virus guard නෑ ....windows වගේ හිරවෙන්නෙත් නෑ ...downloading speed උපරිමයි ......මම දැක්ක දේ කිව්වේ...හැබැයි එක දෙයක් නම් sure ,world leading software company s කවද හරි linux වලටත් coding කලොත් microsoft windows කැලේ ....පැහැදිලි වෙනසක් දැනුන මට නම් speed එකේ ...ubuntu වල ලස්සනට windows network එකත් පෙන්නනවා ....file share කරගන්න පුළුවන් windows to ubuntu ...එත් windows ලබ්බේ ubuntu pc එක පෙන්නන්නේ නැනේ බන් ...උන් කිසිම chance එකක් දෙන්නේ නෑ linux වලට .... ubuntu වල මට තියන අවුල තමයි සමහර දේවල් කරන විදිය තේරෙන්නේ නෑ ...සමහර software install කරන විදිය එහෙම ....
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461

    මෙන්න මම වගේම කොල්ලෙක්..

    .හැබැයි එක දෙයක් නම් sure ,world leading software company s කවද හරි linux වලටත් coding කලොත් microsoft windows කැලේ ......

    සිරාවට මචං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මමත් මේ ඊයේ පෙරේදා lap එකට ubuntu දැම්ම ...windows ලබ්බේ virus attack ඇවිල්ල කෙල වෙනවා ටික කාලෙකින් ...බැරිම තැන ubuntu දැම්මේ ....refresh කිරිලි නෑ ...virus guard නෑ ....windows වගේ හිරවෙන්නෙත් නෑ ...downloading speed උපරිමයි ......මම දැක්ක දේ කිව්වේ...හැබැයි එක දෙයක් නම් sure ,world leading software company s කවද හරි linux වලටත් coding කලොත් microsoft windows කැලේ ....පැහැදිලි වෙනසක් දැනුන මට නම් speed එකේ ...ubuntu වල ලස්සනට windows network එකත් පෙන්නනවා ....file share කරගන්න පුළුවන් windows to ubuntu ...එත් windows ලබ්බේ ubuntu pc එක පෙන්නන්නේ නැනේ බන් ...උන් කිසිම chance එකක් දෙන්නේ නෑ linux වලට .... ubuntu වල මට තියන අවුල තමයි සමහර දේවල් කරන විදිය තේරෙන්නේ නෑ ...සමහර software install කරන විදිය එහෙම ....

    share එක ඇක්සස් කරන්න බැරි එක වින්ඩෝස් වල අවුලක් නෙමෙයි
    උබුන්උටු ශෙයා එක වින්ඩෝස් වලින් ඇක්සස් කරන්න නම් උබුන්ටු වලට Samba/Sharing Service ඉනස්ටෝල් කරන්න ඕනෙ, එහෙම කරලා Share කරන ෆෝල්ඩරේ ගෙස්ට් ඇක්සස් දීල ශෙයා කරන්න ඕන (ගෙස්ට් ඇක්සස් දුන්නෙ නැත්නම් එකවුන්ට් එකෙන් ලොග් වෙලා තමයි ඇක්සස් කරන්න වෙන්නෙ)

    Mainly සොෆ්ට්වෙයා ඉනස්ටෝල් කරන ක්‍රම කීපයක් තියනවා

    .deb විදියට ඩවුන්ලෝඩ් කරොත් dpkg -i filename.deb කමාන්ඩ් එකෙන්
    .sh වගේ ඩවුන්ලෝඩ් කරොත් ./filename.sh කමාන්ඩ් එකෙන් හරි sh filename.sh කමාන්ඩ් එකෙන් (‍මීට කලින් chmod +x filename.sh දෙන්න වෙන්නත් පුලුවන්)
    පැකේජ් මැනේජර් එකෙන් apt-get install software-name
    මොනවා හරි Appstore/Software Center ඇප් එකක් තියනවා නම් ඒකෙන් ක්ලික් කරා ඉනස්ටෝල් කරා

    සෝස් එක ඩවුන්ලෝඩ් කරොත්, අන්සිප් කරා, ./configure > make > make install

    ඔය ටික තමයි උබුන්ටු වල ප්‍රදානම ක්‍රම

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    සිරා මචන් මමත් යූස් කරනවා කාලයක්.මාරම ලස්සනයි.. linux based OS මාරම විදියට කස්ටමයිස් කරන්න පුලුවන්..:):)

    machan me os ekata dongle support karanawada.. mobile partner eka weda da ?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    computer එකෙන් මහා ලොකු වැඩක් ගන්න දන්නේ නැති මනුස්සයෙක්ට නම් හොදයි, open office & libre දැක්කම ඇඩෙනවා. ms office වලින් කරන්න පුළුවන් වැඩ වලින් 1% කරන්න බැහැ. graphic drivers නැහැ. සින්දුවක් අහන්න ඕනෙත් පුක ඉරාගෙන. එකත් quality නැහැ. autocad, solidworks වගේ ඒවා ලං කරන්නවත් බැහැ. Photoshop වත් දාන්න බැහැ. Wine is bull shit. පොඩි එකෙක්ට paint වගේ එකක් පුරුදු කරන්න වගේ නම් සුපිරි.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    IDM වැඩද​ ? nvidia වලට Drivers තියනවද​? 5.1/7.1 sound card වලට​ drivers තියනවද​ (මම කිව්වෙ download කරා setup කරා..ඔලුව වටෙන් අත දාල නහය කහන වගේ නෙමෙයි)...
    ඔය ටික කරන්න පුලුවන් linux නම් පට්ට​

    Nvidia Xserver eka install karanna thiyenne; Source forge eka one software ekak thiyanawa, Maya thiyanawa linux version ekak...
     
    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    රෝසි ආච්චි;20815616 said:
    thamnge wadeta hariyanna os eka daganin ban araka hodai meka hodai kiyala os walata puka denne nathuwa. dan game gahana unta, adobe use karana unta ubuntu hariyanne nane. unta one windows. a wage thamnta galapena os eka dagena wade karaganin fanboy la wenne nathwa

    :yes::yes::yes::yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    computer එකෙන් මහා ලොකු වැඩක් ගන්න දන්නේ නැති මනුස්සයෙක්ට නම් හොදයි, open office & libre දැක්කම ඇඩෙනවා. ms office වලින් කරන්න පුළුවන් වැඩ වලින් 1% කරන්න බැහැ. graphic drivers නැහැ. සින්දුවක් අහන්න ඕනෙත් පුක ඉරාගෙන. එකත් quality නැහැ. autocad, solidworks වගේ ඒවා ලං කරන්නවත් බැහැ. Photoshop වත් දාන්න බැහැ. Wine is bull shit. පොඩි එකෙක්ට paint වගේ එකක් පුරුදු කරන්න වගේ නම් සුපිරි.

    කිසිම දෙයක් බැරි මනුසයෙක් ට හොදයි වින්ඩෝස් උබ වින්ඩෝස් වලින් කරන මහා ලොකු වැඩ ටිකක් කියපන්කො බලන්න. උබට මොනවත් බැහැ කියන එක Linux නරකයි කියන්න හේතුවක් නමේ.

    සින්දු අහන්න කොචර Payer තියෙනවද VLC පුළුවන්

    vlc-2-ubuntu.jpg

    SM Player පුළුවන්

    smplayer-1.jpg

    සුපිරි quality ගන්න පුළුවන් pulseaudio-equalizer වලින්

    pulseaudio-equalizer.png
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Apple walata nam aulak na Microsoft Office package eka tiyena nisa.
    Anika adobe package pawa tiyenawane

    :dull::dull::dull::dull:

    N7fyBhX.png

    WEkm5ZO.png

    ndem4ON.png
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කිසිම දෙයක් බැරි මනුසයෙක් ට හොදයි වින්ඩෝස් උබ වින්ඩෝස් වලින් කරන මහා ලොකු වැඩ ටිකක් කියපන්කො බලන්න. උබට මොනවත් බැහැ කියන එක Linux නරකයි කියන්න හේතුවක් නමේ.

    සින්දු අහන්න කොචර Payer තියෙනවද VLC පුළුවන්

    vlc-2-ubuntu.jpg

    SM Player පුළුවන්

    smplayer-1.jpg

    සුපිරි quality ගන්න පුළුවන් pulseaudio-equalizer වලින්

    pulseaudio-equalizer.png

    එක තමයි කිව්වේ පොඩි උන්ට හොදයි කියල. computer එකක් ගන්නේ සින්දු අහන්නයි වීඩියෝ බලන්නයි paint කරන්නයිද?. හරිහමන් document එකක් හදන්න පුලුවන්ද. presentation එකක් කරන්න පුලුවන්ද. video editing , 3D animation කරන්න පුලුවන්ද?, autocad , solidworks, matlab වගේ ඒවා පාවිච්චි කරන්නවත් පුලුවන්ද. ප්‍රථමික වැඩ විතරයි පුළුවන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලිනක්ස් හොදයි , වින්ඩෝස් ප්‍රාථමිකයි කියලා වෙන් කරන්න බෑ.
    එහෙම බැලුවොත් ත්‍රිඩි කරන එකෙක් ලිනක්ස් එකක් යුස් කරලා , වින්ඩෝස් යුස් කරාම හිතෙයි ලිනක්ස් කියන්නේ මොන ජරාවක්ද කියලා.
    පාවිච්චි කරන කෙනා සහ පාවිච්චි කරන්නේ මොනාටද කියන දේ මතයි ඒක පදනම් වෙන්නේ.
    සමහර දේවල් වලදි ලිනක්ස් හොදයි , සමහර දේවල් වලදි වින්ඩෝස් හොදයි.