kali damma lagadi
e machan kali kali demme. mulu ekama daganna beri unada ekapara

kali damma lagadi

මචන් උබල සල්ලි දීල ගන්න එවයි ෆ්රීවෙයර් කොම්පෙයාර් කරන්න එපා. ෆොටෝෂොප් සල්ලි දීල ගන්න තරම් වත්කමක් නැති අයට හොද gimp , ඉලුස්ටේටෝර් එකට inkscape මතකද freehand ,Macromedia ඕව හොද තත්වෙට එන්න හදද්දී තමයි adobe ඕව ගත්තේ දැන් ඇඩෝබ් වන් and ඔන්ලි .
ඔය කියන එවයෙනුත් වැඩ කරන පිරිසක් ඉන්නවා පාවිච්චි කරන්න දන්නේ නෑ කියන්නේ ඒක හොද නෑ කියන එකක් නෙවි

ලංකාවේ ගොඩක් උන් එහෙමනේ බන්. 

මාත් elementary දැන් ගොඩක් කල්.
පට්ට ලස්සනයි.

මම දැන් මාස 2කට කලින් උබුන්ටු වලට මාරු උනා.. මෙච්චරකල් පාවිච්චිකලේ වින්ඩෝස්.. ඇත්තටම උබුන්ටු පාවිච්චි කරනකොට තමයි තේරුනේ වින්ඩෝස් මොනතරම් ප්රාථමික OS එකක්ද කියල..නිකන් බොරුවට මිනිස්සු බයවෙලා තියෙන්නේ ලිනක්ස් වලට.. ඇත්තටම පට්ට ලේසියි...
ඔයාලත් දාගෙනම බලන්න මම කියනදේ හරිද වැරදිද කියල... දැනටමත් ලිනක්ස් පාවිච්චිකරන කට්ටිය මේකේ මොකක් හරි කොටල යන්න..
මචන් උබල සල්ලි දීල ගන්න එවයි ෆ්රීවෙයර් කොම්පෙයාර් කරන්න එපා. ෆොටෝෂොප් සල්ලි දීල ගන්න තරම් වත්කමක් නැති අයට හොද gimp , ඉලුස්ටේටෝර් එකට inkscape මතකද freehand ,Macromedia ඕව හොද තත්වෙට එන්න හදද්දී තමයි adobe ඕව ගත්තේ දැන් ඇඩෝබ් වන් and ඔන්ලි .
ඔය කියන එවයෙනුත් වැඩ කරන පිරිසක් ඉන්නවා පාවිච්චි කරන්න දන්නේ නෑ කියන්නේ ඒක හොද නෑ කියන එකක් නෙවි
මමත් මේ ඊයේ පෙරේදා lap එකට ubuntu දැම්ම ...windows ලබ්බේ virus attack ඇවිල්ල කෙල වෙනවා ටික කාලෙකින් ...බැරිම තැන ubuntu දැම්මේ ....refresh කිරිලි නෑ ...virus guard නෑ ....windows වගේ හිරවෙන්නෙත් නෑ ...downloading speed උපරිමයි ......මම දැක්ක දේ කිව්වේ...හැබැයි එක දෙයක් නම් sure ,world leading software company s කවද හරි linux වලටත් coding කලොත් microsoft windows කැලේ ....පැහැදිලි වෙනසක් දැනුන මට නම් speed එකේ ...ubuntu වල ලස්සනට windows network එකත් පෙන්නනවා ....file share කරගන්න පුළුවන් windows to ubuntu ...එත් windows ලබ්බේ ubuntu pc එක පෙන්නන්නේ නැනේ බන් ...උන් කිසිම chance එකක් දෙන්නේ නෑ linux වලට .... ubuntu වල මට තියන අවුල තමයි සමහර දේවල් කරන විදිය තේරෙන්නේ නෑ ...සමහර software install කරන විදිය එහෙම ....
.හැබැයි එක දෙයක් නම් sure ,world leading software company s කවද හරි linux වලටත් coding කලොත් microsoft windows කැලේ ......
මමත් මේ ඊයේ පෙරේදා lap එකට ubuntu දැම්ම ...windows ලබ්බේ virus attack ඇවිල්ල කෙල වෙනවා ටික කාලෙකින් ...බැරිම තැන ubuntu දැම්මේ ....refresh කිරිලි නෑ ...virus guard නෑ ....windows වගේ හිරවෙන්නෙත් නෑ ...downloading speed උපරිමයි ......මම දැක්ක දේ කිව්වේ...හැබැයි එක දෙයක් නම් sure ,world leading software company s කවද හරි linux වලටත් coding කලොත් microsoft windows කැලේ ....පැහැදිලි වෙනසක් දැනුන මට නම් speed එකේ ...ubuntu වල ලස්සනට windows network එකත් පෙන්නනවා ....file share කරගන්න පුළුවන් windows to ubuntu ...එත් windows ලබ්බේ ubuntu pc එක පෙන්නන්නේ නැනේ බන් ...උන් කිසිම chance එකක් දෙන්නේ නෑ linux වලට .... ubuntu වල මට තියන අවුල තමයි සමහර දේවල් කරන විදිය තේරෙන්නේ නෑ ...සමහර software install කරන විදිය එහෙම ....
සිරා මචන් මමත් යූස් කරනවා කාලයක්.මාරම ලස්සනයි.. linux based OS මාරම විදියට කස්ටමයිස් කරන්න පුලුවන්..![]()
IDM වැඩද ? nvidia වලට Drivers තියනවද? 5.1/7.1 sound card වලට drivers තියනවද (මම කිව්වෙ download කරා setup කරා..ඔලුව වටෙන් අත දාල නහය කහන වගේ නෙමෙයි)...
ඔය ටික කරන්න පුලුවන් linux නම් පට්ට
රෝසි ආච්චි;20815616 said:thamnge wadeta hariyanna os eka daganin ban araka hodai meka hodai kiyala os walata puka denne nathuwa. dan game gahana unta, adobe use karana unta ubuntu hariyanne nane. unta one windows. a wage thamnta galapena os eka dagena wade karaganin fanboy la wenne nathwa

computer එකෙන් මහා ලොකු වැඩක් ගන්න දන්නේ නැති මනුස්සයෙක්ට නම් හොදයි, open office & libre දැක්කම ඇඩෙනවා. ms office වලින් කරන්න පුළුවන් වැඩ වලින් 1% කරන්න බැහැ. graphic drivers නැහැ. සින්දුවක් අහන්න ඕනෙත් පුක ඉරාගෙන. එකත් quality නැහැ. autocad, solidworks වගේ ඒවා ලං කරන්නවත් බැහැ. Photoshop වත් දාන්න බැහැ. Wine is bull shit. පොඩි එකෙක්ට paint වගේ එකක් පුරුදු කරන්න වගේ නම් සුපිරි.
කිසිම දෙයක් බැරි මනුසයෙක් ට හොදයි වින්ඩෝස් උබ වින්ඩෝස් වලින් කරන මහා ලොකු වැඩ ටිකක් කියපන්කො බලන්න. උබට මොනවත් බැහැ කියන එක Linux නරකයි කියන්න හේතුවක් නමේ.
සින්දු අහන්න කොචර Payer තියෙනවද VLC පුළුවන්
![]()
SM Player පුළුවන්
![]()
සුපිරි quality ගන්න පුළුවන් pulseaudio-equalizer වලින්
![]()
Linux walata usb modem supports da machan.. Mobile partner software eka weda da