urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    C Drive නෙමේ කිසිම drive එකක Data නැති කර ගන්නේ නැතිව දාන්න පුළුවන්. මට හිතා ගන්න බැරි එලකිරි එකේ මේවා ගැන ලියවිච්ච threads නැති එක. :(

    :yes::yes: අපේ ගයාන් කල්හාර මල්ලිව ආයෙත් එලකිරි ගෙන්වා ගන්න ඕනා......!!

    මේ ඉන්නේ හොර ගෙඩියා......!! :oo:

    http://www.elakiri.com/forum/member.php?u=60168
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    C Drive නෙමේ කිසිම drive එකක Data නැති කර ගන්නේ නැතිව දාන්න පුළුවන්. මට හිතා ගන්න බැරි එලකිරි එකේ මේවා ගැන ලියවිච්ච threads නැති එක. :(

    1. නොමිලේ ලබාගත හැකි වීම.
    2. අවශ්‍ය කරන software ගොඩක් දේ නොමිලේම clicks දෙකන් තුනකින් (එක command එකකින් :D) දා ගන්න පුළුවන් වීම.
    3. Virus ප්‍රශ්ණ 99.99% නැති වීම.
    4. කල් යනවිට windows වගේ බර කරත්තයක් බවට පත් නොවීම.
    5. Customizations, Themes වගේ දේවල් අපරිමිත ප්‍රමාණයක් තිබීම (නොමිලේ ලබා ගත හැකි)
    6. අවශ්‍ය විට පහසුවෙන් Update/Upgrade කරගත හැකි වීම.
    ඔය දැනට මතන් වෙච්ච එව්වා තමා කිවුවේ. තව වාසි ගොඩක් තියනවා OS core එක පැත්තෙන් හිතුවොත් (root, mounting, partitioning). ඒවා ඕනේ නෑ නේ :)

    මචං පෝස්ට් එක නම් නියමයි. ඒත් පොඩි අඩුපාඩු ටිකක් තියනවා. හැදුවට තරහ නෑ නේ. :)
    උබුන්ටු නෙමේ ගොඩක් Linux versions (Fedora, Debian, CentOs) වල dual boot (Windows + Linux) Install කරන්න පුළුවන්. අර එක යාලුවෙක් කියලා තිබුනා 3rd party app එකක් ඕනේ කියලා. එහෙම අවශ්‍ය නෑ. Grub කියන්නේ සෑහෙන්න powerfull boot loader එකක්. ඒකට දාලා තියන වෙන OS (Windows and/or Linux)වර්ග ගොඩක් අඳූන ගන්න හැකියාවක් තියනවා.
    ඒ නිසා dual boot තියා ගන්න වෙන මොනවත් ඕනේ නෑ.
    මෙන්න dual boot Linux(Ubuntu) දාන විදිය
    1. දැනට Windows තියන අය, තමන්ගේ windows disk management (right click on "My Computer" -> Manage -> Disk Management) වලට ගිහින් partition එකක් free කර ගන්න (තියන Data වෙන partition එකකට දාලා, ඒ partition එක උඩ right click කරලා delete කරන්න. ඒ ගන්න partition එකේ 5GB වත් තියනවා නම් හොඳයි. ). මතක තියා ගන්න ඒ delete කරපු partition එකේ size එක (මොකද linux වල C: , D: කියලා partition නෑ).
    2. දැන් Ubuntu CD එක දාලා reboot (CD එකෙන් boot) කරන්න.
    3. දැන් අර Install Ubuntu කියන window එකෙන් පස්සේ, එන පහල window එකේදී
    12jun2012145438.jpg

    Something Else කියන එක තෝරන්න.

    3. එතනදී hard disk එකේ partition ටික බලා ගන්න පුළුවන් වේවි. එතනදී අර windows වලින් delete කරපු partition එක තෝරන්න (Size එකෙන් හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම)
    දැන් new or add ->
    Partition Type : Logical
    Size : 1GB (1000MB)
    Use As : Swap
    (අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK
    දැන් අර partition එක දෙකට කැඩිලා ඇති.
    දැන් ඉතුරු කොටස තෝරන්න. new or add ->
    Partition type : Logical
    User As : Ext4
    Mount Pint : /
    (අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK

    4. දැන් සාමාන්‍ය විදියට ඉස්සරහට යන්න.
    අනිත් ඒවා ඔය යාලුවා කියපු විදියට කලා නම් ගොඩ.
    Restart උනාම OS දෙක තෝරන්න Option එකක් ඒවි. එතනින් කැමති එකක් තෝරල enter කලාම හරි. :)
    මේ මම දන්න vpsupun මද:D
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    1. නොමිලේ ලබාගත හැකි වීම.
    2. අවශ්‍ය කරන software ගොඩක් දේ නොමිලේම clicks දෙකන් තුනකින් (එක command එකකින් :D) දා ගන්න පුළුවන් වීම.
    3. Virus ප්‍රශ්ණ 99.99% නැති වීම.
    4. කල් යනවිට windows වගේ බර කරත්තයක් බවට පත් නොවීම.
    5. Customizations, Themes වගේ දේවල් අපරිමිත ප්‍රමාණයක් තිබීම (නොමිලේ ලබා ගත හැකි)
    6. අවශ්‍ය විට පහසුවෙන් Update/Upgrade කරගත හැකි වීම.
    ඔය දැනට මතන් වෙච්ච එව්වා තමා කිවුවේ. තව වාසි ගොඩක් තියනවා OS core එක පැත්තෙන් හිතුවොත් (root, mounting, partitioning). ඒවා ඕනේ නෑ නේ :)

    thanks machan
     
    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    machan meka windows ekka venama partition ekakata daanna barida.e kiyanne xp ekai 7 ekai api ekata daanava vage
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Machan..... Man win 8 use karanne....!!!

    Ithin man uba kiyapu widiyata win udin ubuntu danna giyama error 1k enawa...... Me tiyenne log file 1.....!!!

    Puluwannam balala mokadda awula kiyala kiyahanko.....!!!!

    http://www.mediafire.com/download.php?umclttxaa5r2ww7

    Plez machan......

    Godak kal idan daganna balan hitiye.....
    Eth danne nathi nisai nikan hitiye....!!!!

    Thankx.........!!!!!

    Kawruth naddoooooooooooooo????????????????
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Kawruth naddoooooooooooooo????????????????

    Error Log එක download කරන්න බෑ. පුළුවන්නම් attach කරපන්. අනික උඔට කවුද බං කිව්වේ Windows වල ඉඳන් දාන්න කියලා :P . Windows වලින් වෙන Partition එකක් කඩාගෙන ඒකට CD එකෙන් boot කරලා දාන්න.
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Error Log එක download කරන්න බෑ. පුළුවන්නම් attach කරපන්. අනික උඔට කවුද බං කිව්වේ Windows වල ඉඳන් දාන්න කියලා :P . Windows වලින් වෙන Partition එකක් කඩාගෙන ඒකට CD එකෙන් boot කරලා දාන්න.

    Na machan...... Man Ubuntu kiyala wenama patition 1k kadagena ekata thamai damme..... Kiyala tibuna widiyatamai damme....

    Balamu Screenshot tikak danna....!!!!!

    Menna mekai ena error 1.....!!!!

    Log file 1 tiyenne mehemai...!!!

    Ane Plez machanz.....

    Help 1k dennako.....!!!!!
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Na machan...... Man Ubuntu kiyala wenama patition 1k kadagena ekata thamai damme..... Kiyala tibuna widiyatamai damme....

    Balamu Screenshot tikak danna....!!!!!

    Menna mekai ena error 1.....!!!!

    Log file 1 tiyenne mehemai...!!!

    Ane Plez machanz.....

    Help 1k dennako.....!!!!!

    මචං ඔහොම නෙමේ , CD එක දලා , ඒකෙන් boot කරපන්. Windows දානවා වගේ. ඊට පස්සේ ඔය කියන විදියට instructions follow කරන්න. ඒක තමා හොඳම විදිය. Wubi installer එක වද දෙනවා සමහර OS වලට.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE

    මචං ඔහොම නෙමේ , CD එක දලා , ඒකෙන් boot කරපන්. Windows දානවා වගේ. ඊට පස්සේ ඔය කියන විදියට instructions follow කරන්න. ඒක තමා හොඳම විදිය. Wubi installer එක වද දෙනවා සමහර OS වලට.

    Ethakota Man ubuntu walata hadapu partition 1 pennanne naneee....!!!!!! :no::no::no:

    Ekai mehema danna baluwe......!!!!!!

    Mokada karanna one kiyapanko.....!!!!!! :sorry::sorry::sorry::sorry: