
ඇත්ත්ද මචන් වෙන්නැති , වෙන්නැති හැබැයි මම ගියපු ඉන්ටර්වීව් එකෙන තේරුනේ SLIIT දෙන්නෙක් විතරයි, නිකන් මෝඩ ආතල් ගන්න එපා , මොක කලත් අන්තිමට වැඩේ තියෙන්නේ තමන්ගේ අතේ , වරදවා හිතන්න එපා...![]()
how how machanla methana gahaganna epooo...
Mama UCSC Computer Science
Mage Girl SLIIT eke..
So machan mama ucsc kiyala loku seen naha.. me thread eken venne ucsc and sliit taraha vela kotavana eka...
Anika Internship giyama terei UCSC SLIIT kiyala naha hamoma sahayogayen vada karanva kiyala...![]()
![]()
oya giyapu school eka witherai hoda anith ewa wadak nahaEla machanla . UCSC thamai best ma.ekai mama damme. sliit,cinec ,saitm wadak naha.

oya giyapu school eka witherai hoda anith ewa wadak naha
![]()
සිරා බන් , ඕක දන්නේ අපි විතරයි , ලංකාවේ අපිට බෙදෙන්න මොකක්-හරිම තියෙනවානේhow how machanla methana gahaganna epooo...
Mama UCSC Computer Science
Mage Girl SLIIT eke..
So machan mama ucsc kiyala loku seen naha.. me thread eken venne ucsc and sliit taraha vela kotavana eka...
Anika Internship giyama terei UCSC SLIIT kiyala naha hamoma sahayogayen vada karanva kiyala...![]()
![]()

ලංකාවේ අනික් ගොඩක් Gov uni වලට වඩා අය UCSC හොදයි , ඔලුව නැහැ , එකට වැඩ කරන්න ලේසියි , UPDATED, ගොඩක් දෙනා අනික් අයට බැනගත්ත ගමන්නේ , කොටින්ම ඒවා ඇතුලට යන්නවත් පුලුවන්ද ?.. ඒ අතින් මාරම හොදයි ,![]()
ekenma therenawane kawda , saha mokadda hoda kiyalaසිරා බන් , ඕක දන්නේ අපි විතරයි , ලංකාවේ අපිට බෙදෙන්න මොකක්-හරිම තියෙනවානේ![]()
උබ කැම්පස්ද මචන්? මොකක්ද ඉයර් එක?..UCSC ekata yanne AL hoda result daapu un. mama danna widihata Sliit,cinec,saitm yanne AL fail wechcha unekenma therenawane kawda , saha mokadda hoda kiyala
hari machan, eth samahara un UCSC ekata wada sliit saha anith ewa hodai kiyala daala thiyenawa , ekai meka damme. hamoma aththa dana ganna one. UCSC hodai kiyala.
umba aththa kiyapan, umba hodatama dannawane UCSC 10000% arawata wada hodai kiyala



උබ කැම්පස්ද මචන්? මොකක්ද ඉයර් එක?..
උබට කවදාහරි ජොබක් කරන්න ගියාම , එකට වැඩ කරන්න ගියාම තේරෙයි මම මොකක්ද කියන්නේ කියලා, ඒ නිසා අපි අපේ ඉස්කෝල , කැම්පස් ලොකු කරන් නටන්න ගියාට වැඩක් වෙන්නේ නැහැ...
hari bun eth, samahara un maara kuhakai. un sudussaata sudusu thana deela katha karan naha. UCSC ekata 1 thana deela katha karanna one,.
mehemai ban UCSC(computer Science 3 year degree) eke seramtama job aniva labenava
(mama kata karanne starting salary eka gana)
average 35,000 vage tama...
avama aniva 30000k nam gananva...
uparima 60000 vage ganna puluvan.. GPA 3.5++ + Performance nam...
Computer Science 4th year nam awamaya 55000 vage tama starting...
mage girl machan sliit eke .. eyage yaluvo 4th year kala.. starting salary eke 25000 vage tama kiwwa average...
uparima 40000 vage ganna ayath inanva batch ektama 4k 5k vage...
ee atin baluvama UCSC yana eke vaasi godaka tiyanva...
anith eka Environment eka Syllabus eke quality hodai..
ehema una kiyala ban SLIIT UCSC kiyala gahaganna oone nane..
UCSC ekata yanne AL hoda result daapu un. mama danna widihata Sliit,cinec,saitm yanne AL fail wechcha unekenma therenawane kawda , saha mokadda hoda kiyala






UCSC ekata banina unta , aththa therum karala denna thamai mey thread eka damme.
government ewata banina unta , aththa therum karala denna oneh.
mama 1st year , moratuwa
UCSC ekata yanne AL hoda result daapu un. mama danna widihata Sliit,cinec,saitm yanne AL fail wechcha unekenma therenawane kawda , saha mokadda hoda kiyala







