UCSC OR SLIIT???

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    umbata dan kiyanna ona UCSC hodai kiyala nam eka kelinma kiyapan :yes:
    nathuwa me aru kiwwa mu kiwwa %$&^ wadak ne :growl::growl:
    kawda dan ubata kiwwe SLIIT yanne AL fail un kiyala. . . :angry::angry:
    UCSC eka hoda athi, man kiyanne ne eka hoda ne kiyala. . eth kohen igena gattath a igena ganna ekage matha thamai wade radila thiyenne. :P
    mama SLIIT, habai mama kiyanne ne SLIIT eke inna un okkoma wadakaarayo kiyala. melo wadak nathi unuth innawa. habai un ikmanata halila yanawa :lol::lol:

    hari mama kiwwe, mama danna godak un sliit giyapu un, Al fail,naththan Al ssf, wage results. ehema gihin un UCSC ekata baninawa eka wadak naha kiyala. ane yako,
     

    cybz

    Member
    Oct 29, 2009
    172
    3
    0
    According to my experience SLIIT is good.
    I was a student from both uni. Most of leading IT companies hire students from SLIIT
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    hari mama kiwwe, mama danna godak un sliit giyapu un, Al fail,naththan Al ssf, wage results. ehema gihin un UCSC ekata baninawa eka wadak naha kiyala. ane yako,

    eka ithin uba adurana unge thiyena gon kama misak SLIIT eke waraddak nemeine ban :D:D:D:D
     

    0ver10d

    Member
    Jan 4, 2012
    104
    27
    0
    මම නම් කියන්නේ උබල මේ කොටාගන්නේ වැරදි දෙයක් අල්ල ගෙන.මමත් UCSE එකේ තමා ඉගන ගත්තේ. එත් ඉට කලින් මම ජොබ් එකක් කලා. එකෙන් ගත්ත experience වලින් තමා මම හොද ජොබ් එකකට ගියේ. දැන් මට අවුරුදු 9 ක දනුම තියනව. අපි ජොබ් එකකට ගියාම එතන ඉන්න අය බ්ලන්නේ දෙන වැඩේ එලට කරන්න පුලුව්න්ද කියන එක විතරයි.ඔය මොන එකත ගියත් සමහර අය ඉන්නව exam හරියට කරන්නෙ නැ,දෙන practicals කරන්නේ නැ. assignment කොපි කරනව. එව කරල ඉතින් ජොබ් එකකට ගියම ඇනෙනව තම. එතනදි ඔය UCSE ,SLITT, CINEC කියන එක අදල වෙන්නෙ නැ
     

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    Kattiy Podda attahn wali ne. :P
    UCSC eke pass wechccha gaanai SLIIT eken passs wechcha gaanai poddak compare karala balala kattiya Sadde danna. Wadiyen Hoda kookada kiyala therei.

    UCSC = Jogi dala pass wenna ba, wada kaloth goda yanawa, so ANIWA wada karuwek thama eliyata enne.

    SLIIT = Wada karana eka kohomath goda, Anith ekath kohoma hari goda yanawa. :P
    So WADDA hoyanna kal yanawa :)

    kohoma karath

    UCSC BIT ! = SLIIT Bsc IT

    Hariya :P
     
    • Like
    Reactions: DJvodka

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇත්ත්ද මචන් වෙන්නැති , වෙන්නැති හැබැයි මම ගියපු ඉන්ටර්වීව් එකෙන තේරුනේ SLIIT දෙන්නෙක් විතරයි, නිකන් මෝඩ ආතල් ගන්න එපා , මොක කලත් අන්තිමට වැඩේ තියෙන්නේ තමන්ගේ අතේ , වරදවා හිතන්න එපා...:yes::yes:
    මචන් උඹත් අහිතක් හිතන්න එපා මෙහෙම කිව්වට
    ඒත් SLIIT එකේ සමහර උන් තමා මේ ඒරියා එකේ ජොබ්ස් බල්ලට දාන්නෙ, උන් 1000 විතර අවුරුද්දකට අවුට් වෙලා ජොබ් නැතුව ඉදල බලු පඩි වලටත් ජොබ් වලට සෙට් වෙනව
    සමහර උන් පඩි නැතුවත් මුල කාලෙ යනව , එහෙම ගියාම අපේ තත්වෙත් වැටෙනව උන් නිසා :eek:

    මොක උනත් හොද තැනක UCSC/ SLIIT /Mora කියල නෑ දක්ශයට තැන තියෙනව :D