කතාව ඇත්තane modayo, UCSC ekata therichcha ekek SLIIT yanawada??????? haha ane modaya, ekenma therenawa UCSC 10000000% hodai kiyala
ඒත් ලොකු අකුරු දදා බොරුවට කෑ ගහල UCSC නම්බුවත් කන්න එපා
උඹ undergraduate කෙනෙක්ද?
කියපිය year එක බලන්න

කතාව ඇත්තane modayo, UCSC ekata therichcha ekek SLIIT yanawada??????? haha ane modaya, ekenma therenawa UCSC 10000000% hodai kiyala

මචන් උඹත් අහිතක් හිතන්න එපා මෙහෙම කිව්වට
ඒත් SLIIT එකේ සමහර උන් තමා මේ ඒරියා එකේ ජොබ්ස් බල්ලට දාන්නෙ, උන් 1000 විතර අවුරුද්දකට අවුට් වෙලා ජොබ් නැතුව ඉදල බලු පඩි වලටත් ජොබ් වලට සෙට් වෙනව
සමහර උන් පඩි නැතුවත් මුල කාලෙ යනව , එහෙම ගියාම අපේ තත්වෙත් වැටෙනව උන් නිසා![]()
මොක උනත් හොද තැනක UCSC/ SLIIT /Mora කියල නෑ දක්ශයට තැන තියෙනව![]()
මම නම් කියන්නේ උබල මේ කොටාගන්නේ වැරදි දෙයක් අල්ල ගෙන.මමත් UCSE එකේ තමා ඉගන ගත්තේ. එත් ඉට කලින් මම ජොබ් එකක් කලා. එකෙන් ගත්ත experience වලින් තමා මම හොද ජොබ් එකකට ගියේ. දැන් මට අවුරුදු 9 ක දනුම තියනව. අපි ජොබ් එකකට ගියාම එතන ඉන්න අය බ්ලන්නේ දෙන වැඩේ එලට කරන්න පුලුව්න්ද කියන එක විතරයි.ඔය මොන එකත ගියත් සමහර අය ඉන්නව exam හරියට කරන්නෙ නැ,දෙන practicals කරන්නේ නැ. assignment කොපි කරනව. එව කරල ඉතින් ජොබ් එකකට ගියම ඇනෙනව තම. එතනදි ඔය UCSE ,SLITT, CINEC කියන එක අදල වෙන්නෙ නැ

Kattiy Podda attahn wali ne.
UCSC eke pass wechccha gaanai SLIIT eken passs wechcha gaanai poddak compare karala balala kattiya Sadde danna. Wadiyen Hoda kookada kiyala therei.
UCSC = Jogi dala pass wenna ba, wada kaloth goda yanawa, so ANIWA wada karuwek thama eliyata enne.
SLIIT = Wada karana eka kohomath goda, Anith ekath kohoma hari goda yanawa.
So WADDA hoyanna kal yanawa
kohoma karath
UCSC BIT ! = SLIIT Bsc IT
Hariya![]()
මම නම් කියන්නේ උබල මේ කොටාගන්නේ වැරදි දෙයක් අල්ල ගෙන.මමත් UCSE එකේ තමා ඉගන ගත්තේ. එත් ඉට කලින් මම ජොබ් එකක් කලා. එකෙන් ගත්ත experience වලින් තමා මම හොද ජොබ් එකකට ගියේ. දැන් මට අවුරුදු 9 ක දනුම තියනව. අපි ජොබ් එකකට ගියාම එතන ඉන්න අය බ්ලන්නේ දෙන වැඩේ එලට කරන්න පුලුව්න්ද කියන එක විතරයි.ඔය මොන එකත ගියත් සමහර අය ඉන්නව exam හරියට කරන්නෙ නැ,දෙන practicals කරන්නේ නැ. assignment කොපි කරනව. එව කරල ඉතින් ජොබ් එකකට ගියම ඇනෙනව තම. එතනදි ඔය UCSE ,SLITT, CINEC කියන එක අදල වෙන්නෙ නැ

තරහා නෑ මචන්..මචන් උඹත් අහිතක් හිතන්න එපා මෙහෙම කිව්වට
ඒත් SLIIT එකේ සමහර උන් තමා මේ ඒරියා එකේ ජොබ්ස් බල්ලට දාන්නෙ, උන් 1000 විතර අවුරුද්දකට අවුට් වෙලා ජොබ් නැතුව ඉදල බලු පඩි වලටත් ජොබ් වලට සෙට් වෙනව
සමහර උන් පඩි නැතුවත් මුල කාලෙ යනව , එහෙම ගියාම අපේ තත්වෙත් වැටෙනව උන් නිසා![]()
මොක උනත් හොද තැනක UCSC/ SLIIT /Mora කියල නෑ දක්ශයට තැන තියෙනව![]()
ඒරියා එක කිව්වේ "IT" නම් මචන් , මගේ ඒරියා එක නෙවෙයි...but IT relatedකතාව ඇත්ත![]()
ඒත් ලොකු අකුරු දදා බොරුවට කෑ ගහල UCSC නම්බුවත් කන්න එපා![]()
උඹ undergraduate කෙනෙක්ද?
කියපිය year එක බලන්න![]()
.. anyway umba ucsc kollekda?? patta ah, sirah bullet ekaksahathika aththa. . igena gatta thana nemei balanne, unta ona wade mokatada hariyatama karanna puluwan kiyala
![]()

අපේ කැම්පස් එක ගැන කතා කරනකොට එන්න එපැයි බලන්න![]()
උබ දැං ආයෙ exam කරනවද නැත්නම් UCSC එකෙ CS එනවද?කතාව ඇත්ත nam echcharai neh brother.. anyway umba ucsc kollekda?? patta ah, sirah bullet ekak

ITතරහා නෑ මචන්..ඒරියා එක කිව්වේ "IT" නම් මචන් , මගේ ඒරියා එක නෙවෙයි...but IT related
ane modayo, UCSC ekata therichcha ekek SLIIT yanawada??????? haha ane modaya, ekenma therenawa UCSC 10000000% hodai kiyala
උබ දැං ආයෙ exam කරනවද නැත්නම් UCSC එකෙ CS එනවද?![]()
එසේ වෙතත් උඹ එනකොට අපි out වෙලා තියෙයි![]()
aye karanna bun baluwe. CS ennath hithai, mey paarath karannath hithai 
hari eth umba aththa katha karapan.UCSC yanne hodata AL igena gena result daapu un. un kohamath AL fail wena unta wada deyak dannawa. ithin UCSC eken out wena un kohamath sira bullet
man ubata mechchara wela hodin katha kala. thadi pol akuren danne man as pennathi ekek kiyala hithuwada? ? ?
umbe bashawenma uththara dennam ehenam. . .
buuruwek wage kegahanna kalin gihin balapna man quote karala uththara dila thiyenne mokatada kiyalai.
uba man daaapu reply eka quote karala mokakda kiyala thiyenne kiyalai