Udauwak kollane

maya123456

Member
Nov 5, 2011
176
12
0
Machanla mama aurudu 4 witara kalin baduwak gahuwa....habai condom eka noda... mama ee dawas wala oya dannawane amaruma kaale....ohoma aurudu dekak witara giyata passe mage pa@# machanla issarahin dawillak aawa...mama bayawela hitiye machan ara seen ekata kiyala.....mama dokek hambawenna giya uuu pay@# balala kiuwa oya bayawenna epa ooka podi ledak kiyala behethuth dunna.......eeth tikak kalekin hari giya....eeta passe tika kalekin mage pay#@ yatin machan chuty bibul 4 witara damma ...mama aayeth gihilla pennuwama kiuwa uushneta kiyala.....mama bayawela hitiye doka kiuwa blood eka check karanna kiyala HIV walata hospital eken mama eekath kala blood ekee prashnayak natilu bnzz ...eeth ara dawilla aaye mee lagadi aawa ... dan nam adui eeth ara punchi bibul 4 nam tiyenawa....docktersla dennekma kiuwa ee bibul gana hitanna epa kiyala......machan la mama maasa 7 kata kalin blood ekak chek kala.....HIV walata kiyala aaye balanna oonada machan .... nathnam meeka agee uushneta hadichcha deyak da........danna kenek innawanam wikalpayak kiyannakoo loku udauwak.....:(:(:(:(
 
James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
එළකිරියෙ ත්‍රෙඩ් දාල මේක අහන එකේ වැඩක් නෑනෙ බන්. මේකෙ ඩොකාල නෑනෙ(වෙන්න ඩොකාලනන් දෙතුන් දෙනෙක් ඉන්නව). ඒ කොහොම උනත් ඉතින් තව තැනකට ගිහින් බැලුවොත් හොඳයි. එච් අයි වී විතරක් නෙවෙයිනෙ සෙක්ශුවලි ට්‍රාන්ස්මිට් වෙන්නෙ. ගොනෝරියා වගේ එව්වත් සෙක්ශුවලි ට්‍රාන්ස්මිට් වෙන්නෙ. ඒ ගැනත් හොයල බලපන්.

ඔව් ආය ලේ ටික බලවගනින්. අනිත් සෙක්ශුවලි ට්‍රාන්ස්මිට් වෙන ලෙඩ ගැන හොයල එව්වටත් ටෙස්ට්ස් කරපන්

මේක බඩු ගහන, බැඳල වෙන ගෑණු පස්සෙ යන උන්ට හොඳ පාඩම්

උඹට ජය
 
heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Ado, baya wenna epa ban.. HIV test 1ka karanna one Sexual intercourse 1ken 3 months walata passe. Eeta kalin karoth thama hariyata aduraganna amaaru. Uba goda kalekata passe karapu nisa aniwa ubata oya lede thiyanawananmattu wennawa. A test 1ken NEGATIVE nan aulakma na. Baya novi hitahan.. Ubata deppresion hadei ohoma gihin. Oya ube ange ushne thiyenne. Me dawaswala ubata witharak newei apitath ehemai..
     
    මේක බඩු ගහන බැඳල වෙන ගෑණු පස්සෙ යන උන්ට හොඳ පාඩම්

    උඹට ජය

    mama badu gana eken newei bn first time gahuwamai tawath mukuth kale na :(:(
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    Ado, baya wenna epa ban.. HIV test 1ka karanna one Sexual intercourse 1ken 3 months walata passe. Eeta kalin karoth thama hariyata aduraganna amaaru. Uba goda kalekata passe karapu nisa aniwa ubata oya lede thiyanawananmattu wennawa. A test 1ken NEGATIVE nan aulakma na. Baya novi hitahan.. Ubata deppresion hadei ohoma gihin. Oya ube ange ushne thiyenne. Me dawaswala ubata witharak newei apitath ehemai..

    ow machan doka mata baninawath ekka .... doka mage dick eka hodata balala tamai kiuwe machan bayawenna epa kiyala mama tundenuta witara kiuwa...... mama blodd eka test kale masa 7 witara udadi bn... mata neagtive tamai kiuwe.....negative nam aaye blood test ekak karanna oonada bn wena ledak tiyenawanam.....ara baduwa gahuwe nam bn aurudu 3 , 4 kalin.........thanx machan :):):) reply ekata
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ow machan doka mata baninawath ekka .... doka mage dick eka hodata balala tamai kiuwe machan bayawenna epa kiyala mama tundenuta witara kiuwa...... mama blodd eka test kale masa 7 witara udadi bn... mata neagtive tamai kiuwe.....negative nam aaye blood test ekak karanna oonada bn wena ledak tiyenawanam.....ara baduwa gahuwe nam bn aurudu 3 , 4 kalin.........thanx machan :):):) reply ekata

    Nikan Puka nodi wenawadak balaganin ban.:D.. Ubata onenan wena ledawalata test kara ganin.. Ekatanan kamak na.. HIV infect una nan samahara wita uba danatama marila.. lol.. Nikan pissek wenna epa ban. Uba kagen ahuwath me tika thama kiyanne.. But meeta passe oyawade karanawanan 2parak hithapan.. k...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    STDs වලට ටෙස්ට් එකක් කොයි එකටත් කර ගනින්. hiv විතරක් නෙමෙයි, ගොනෝරියා, herpes වගෙ‌ ඒවාත් තියනවානෙ..
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    HIV nam masa 3 kata passe nathnam hariyatama masa 6 kata passe kiyanna puluwan. e nisa HIV kiyala baya wenna deyak na dan.
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    Nikan Puka nodi wenawadak balaganin ban.:D.. Ubata onenan wena ledawalata test kara ganin.. Ekatanan kamak na.. HIV infect una nan samahara wita uba danatama marila.. lol.. Nikan pissek wenna epa ban. Uba kagen ahuwath me tika thama kiyanne.. But meeta passe oyawade karanawanan 2parak hithapan.. k...

    meeta passe jeewiteta karanne na bn....:):) mama ee dawas wala winda duka dannawa :cool: api aasraya karapu yaaluwo hari na bn eekai....un okkoma atarala dan inne :):)
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    STDs වලට ටෙස්ට් එකක් කොයි එකටත් කර ගනින්. hiv විතරක් නෙමෙයි, ගොනෝරියා, herpes වගෙ‌ ඒවාත් තියනවානෙ..

    machan doka kiuwe nati nisa........ aulak wei da.... aulak hitanna epa machan danne nati nisa ahuwe :sorry::sorry::sorry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ගොඩාක් ලෙඩ රෝග වලට Window Period කියලා (සිංහල නමක් කියන්න දන්නේ නෑ බොලව්) එකක් තියනවා.... Specially for viral infections.ඔයා HIV වින්ඩෝ පීරියඩ් එකේ චෙක් කලානම් තමයි නෙගටිව් වෙන්න පුලුවන් results .. ලිංගාශ්‍රිත රෝග ගත්තම පුලුල් පරාසයක් තියනවා.. හොඳම දේ තමයි කොළඹ ජාතික රෝහලේ ලිංගික රෝග ඒකකයට (STD Unit, National Hospital, Colombo) ගිහින් වෛද්‍යය වරයෙක් හමුවෙන්න.. ඩි.සේරම් පෙදෙසේ තියෙන්නේ ජාතික රෝහලට අනුබද්ද උනත් වෙනම තියෙන්නේ.. අනික බය වෙන්න එපා පෞද්ගලිකත්වය 200% ක් ආරක්ශා කරනවා.... බැරි වෙලාවත් HIV වගේ නම් ( මම කියන්නේ නෑ එහෙමයි කියලා) ජීවිතේට මොකුත් හානියක් කරන්න එපා.. දැන් HIV හොඳ කරන්න බැරි උනත් ජීවිත කාලෙම ඖෂධ භාවිතයෙන් එය පාලනය කරගන්න පුලුවන්....:):):)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    Tawa deyak add karanna one.. Oyaa masa 7 kata kalin nam Test kale HIV negative aniwaa.. Eth ehema wenne oyaa piligatha haki thanakin check kara gaththanam vitarai. I mean Asiri or Durdence .. Mokada anik than wala ewwa dan piliganne ne wadiyaa... Kokatath ekath aye karalaa balahan...